♫ Happy Birthday chamali2009 ♫♫

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අද අපේ හිතවතිය
    චාමලි chamali2009 කෙල්ලගේ
    උපන් දිනය

    c3KldEU.jpg

    එතින් අපි අපේ හිතාදර
    චාමලි කෙල්ලට
    සුබ උපන් දිනයක් වෙවා
    කරන කියන හැමදේම සාර්ථක වේවා
    ජයෙන් ජය ලැබේවා
    කියලා හැමෝම සුබ පතමු
     
    Last edited:
    චාමලී අක්කට (ඇන්ටි ද දන්නෙත් නැහැ) Happy birthday එකක් වේවා!!!!

    උඩින් ඇන්ටි කිව්වේ ජෝක් එකට ඇන්ටි.


    :yes::yes::yes::yes:
    එතින් අපි අපේ හිතාදර
    චාමලි කෙල්ලට
    සුබ උපන් දිනයක් වෙවා
    කරන කියන හැමදේම සාර්ථක වේවා
    ජයෙන් ජය ලැබේවා
    කියලා හැමෝම සුබ පතමු
    :yes::yes::yes::yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වස්තුව ඔයාට කිරියෙන් උතුරන පැනි බෙරෙන රොන් ඉහිරෙන සුබ ම. සුබ උපන් දිනයක් වෙවා:love::love::love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes: සුබම සුබ උපන්දිනයක් වේවා චමෝ. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන දේවල් කිරිගහට ඇන්නා වගේ සාර්ථක වේවා :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එතින් අපි අපේ හිතාදර
    චාමලි කෙල්ලට
    සුබ උපන් දිනයක් වෙවා
    කරන කියන හැමදේම සාර්ථක වේවා
    ජයෙන් ජය ලැබේවා
    කියලා හැමෝම සුබ පතමු
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;17075429 said:
    :yes::yes: සුබම සුබ උපන්දිනයක් වේවා චමෝ. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන දේවල් කිරිගහට ඇන්නා වගේ සාර්ථක වේවා :yes::yes:

    මුගෙ මනමාලකම:angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද අපේ හිතවතිය
    චාමලි chamali2009 කෙල්ලගේ
    උපන් දිනය


    c3KldEU.jpg

    එතින් අපි අපේ හිතාදර
    චාමලි කෙල්ලට
    සුබ උපන් දිනයක් වෙවා
    කරන කියන හැමදේම සාර්ථක වේවා
    ජයෙන් ජය ලැබේවා
    කියලා හැමෝම සුබ පතමු

    අනේ තැන්ක්ස් අනේ ඔයාට...........:love::love:
    කියන්න වචන නැහැ.....මගේ එළකිරි සහෝදරයා.....ඔයාටත් ජයෙන් ජය!!
     
    • Like
    Reactions: maxboysl

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෑප්ටන් Jack Sparrow;17075420 said:
    චාමලී අක්කට (ඇන්ටි ද දන්නෙත් නැහැ) Happy birthday එකක් වේවා!!!!

    උඩින් ඇන්ටි කිව්වේ ජෝක් එකට ඇන්ටි.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔහ් හෝ....තැන්ක්ස් මල්ලි ....පුතාද දන්නෙත් නැහැ:love::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;17075429 said:
    :yes::yes: සුබම සුබ උපන්දිනයක් වේවා චමෝ. සියලු සිතුම් පැතුම් ඉටු වේවා. කරන කියන දේවල් කිරිගහට ඇන්නා වගේ සාර්ථක වේවා :yes::yes:

    තැන්ක්ස් බින්දු බබා.:rofl::rofl::love::love:.....ඔයාගෙත් හැම දේම සාර්ථක වෙන්න කියලා පතනවා:yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බින්දු;17075450 said:
    කාගෙද දන්නේ නෑ :D:D ලමයි ඉන්න අංකල් කෙනෙක් වෙලත් පැනගෙන එන්නේ කෙල්ලොංගේ බර්ත්ඩේ වලට විශ් කරන්න :rofl::rofl::P:P

    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;17075450 said:
    කාගෙද දන්නේ නෑ :D:D ලමයි ඉන්න අංකල් කෙනෙක් වෙලත් පැනගෙන එන්නේ කෙල්ලොංගේ බර්ත්ඩේ වලට විශ් කරන්න :rofl::rofl::P:P
    අපි තනිකර සහොදරකමට සහො:cool:
    බොහොම ස්තුතියි අයියණ්ඩි..........:love::love::love::rofl::rofl:

    වෙල්කම් නංගියො:love: