♫ Happy Birthday chamali2009 ♫♫

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සුභ උපන්දිනයක් වේවා ඔබට..!
    1770897.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ෆින්ෆා උතුමාණෝ;17075590 said:
    මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.

    එක්කෝ මූව කොල්ලෙක් හොඳට අන්දලා බයිට් කරලා, කොහෙට හරි එක්කගෙන ගිහිල්ලද කොහෙද :rolleyes: දැන් කණාමැදිරියටත් බයේ :rofl:
    එහෙම නැත්තන් මෙම්බර්ස් ලව එලවන්න හදන ෆේක් එකක් මූ රිදිච්ච, අර සිරිපාල කියන සොන්ස් වගේ එකෙක්.
    :rofl::rofl:
    :rofl:

    තමාගේ මිම්මෙන් සියල්ලන් මැනීම

    :rofl::rofl: සිරා ඇත්ත. මූ ෆේක් හද හද ඉන්න චාටර් එකෙක්, මූට එළකිරියේ මිතුරන්ව ජීවිතේට සැබෑවට හම්බ වෙන්න විදිහක් නැහැ මූ චාටර් හැංගි ඩයල් එකක් නිසා... ඉතින් මූ මනින්නේ උගේ මිම්මෙම් ම තමා :yes::D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    profilepic313349_10.gif
    සුභම සුභ උපන්දින් මෙව්වා එකක්ම වේවා..




    yooooooona.gif
    අපිට පාටියක් දෙයි ද දන්නේ නෑ..


    yoona-gif.gif
    අර එදා දෙනව කියුව චොකලට් බිස්කට් තුනවත් අඩු ගානේ දියෝ..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මරුසිරා;17075476 said:
    images


    සුබ උපන්දිනයක් සහෝදරි

    thanks hode...:rofl::rofl:

    බින්දු;17075474 said:
    අපිත් ඒකට තමයි :eek::eek:
    අඩි 8 ස්ප්‍රිං මෙට්‍රස් බම්ප් :rofl::rofl:
    :baffled::baffled::baffled:


    සුබ උපන්දිනයක් වේවා....
    thanks ane.....:cool::cool:


    Happy Birthday...!
    thnks ane....:):)

    ohhh hooonce pic thanks ane.....:yes::yes:

    මේ ඔක්කෝටම Happy Birthday එහෙනම්
    "nerid_n (27), thedigit2s (26), chamali2009 (26), DChathu30, yktsandaruwan"

    ඔව් ඔව් මේ අනිත් අයට මාත් සුබ උපන්දිනයක් කියලා ප්‍රර්ථනා කරනවා.....ඔයාටත් තැන්ක්ස්
    happy birthday:cool:

    තැන්ක්ස් හොදේ:cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චාමලි කෙල්ලට
    සුබ උපන් දිනයක් වෙවා
    කරන කියන හැමදේම සාර්ථක වේවා
    ජයෙන් ජය ලැබේවා
    කියලා හැමෝම සුබ පතමු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභ උපන් දිනක් වේවා! දිගුකලක් යෙහෙන් වැජඹේවා! සියලු පැතුම් ඉටුවේවා! ලෙඩ දුකින් තොර වේවා! :love:



    තැන්ක්ස් පැට්ටෝ.....:love::love::love:

    තැන්ක්ස් අනේ:cool::cool:

    සුබ උපන්දිනයක් වේවා....
    තැන්ක්ස් අනේ:yes::yes:

    ජින්තුවා;17075573 said:
    එළ එළ බෝතලයක්වත් ඕනෙ.. සුබ උපන්දිනයක් වේවා!
    අහ තැන්ක්ස් හොදද....ඔව් ඔව් බොමු බොමු:rofl::rofl:

    happy birthday ...!
    තැන්ක්ස් අනේ:cool::cool:

    ආ සුබම සුබ උපන් දිනයක් වේවා චමලි 2009 :rolleyes::P
    තැන්ක්ස් අනේ....:D:D:D

    වස්තුව ඔයාට කිරියෙන් උතුරන පැනි බේරෙන රොන් ඉහිරෙන සුභම සුභ උපන් දිනයක් වෙවා...:love:

    තැන්ක්ස් සුදෝ:love::love::love:

    ෆින්ෆා උතුමාණෝ;17075590 said:
    මම ඔබලාට කියනවා චාමලී කියන්නේ කෙල්ලෙක් ලෙස වෙස් වලා ගත්ත පුරුෂයෙක් කියල. මේකේ ඉන්න නුගත් පිරිස කොල්ලෙකුට පැණි හලන් දඟලයි.

    අනේ සාදු ......දන්නෝ දනිති .....ලොල්:lol::lol::lol::lol:
     
    Aug 19, 2014
    25
    3
    0
    එක්කෝ මූව කොල්ලෙක් හොඳට අන්දලා බයිට් කරලා, කොහෙට හරි එක්කගෙන ගිහිල්ලද කොහෙද :rolleyes: දැන් කණාමැදිරියටත් බයේ :rofl:
    එහෙම නැත්තන් මෙම්බර්ස් ලව එලවන්න හදන ෆේක් එකක් මූ රිදිච්ච, අර සිරිපාල කියන සොන්ස් වගේ එකෙක්.
    :rofl::rofl:


    :rofl::rofl: සිරා ඇත්ත. මූ ෆේක් හද හද ඉන්න චාටර් එකෙක්, මූට එළකිරියේ මිතුරන්ව ජීවිතේට සැබෑවට හම්බ වෙන්න විදිහක් නැහැ මූ චාටර් හැංගි ඩයල් එකක් නිසා... ඉතින් මූ මනින්නේ උගේ මිම්මෙම් ම තමා :yes::D

    stock-vector-cartoon-drawing-of-a-honey-pot-with-spoon-vector-illustration-83952025.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභ උපන්දිනයක් වේවා ඔබට..!
    1770897.jpg

    තැන්ක්ස් අනේ....නයිස් පික්.....:cool::cool:

    many happy returns of the day.... :)
    හිතේ තියෙන සේරම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන නිදුක් නිරෝගී වසරක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    තැන්ක්ස් අයියේ.....:rofl::rofl:

    සියලු පැතුම් ඉටුවන සුභ උපන්දිනයක් වේවා ඔයාට

    තැන්ක්ස් අනේ:yes::yes:



    profilepic313349_10.gif
    සුභම සුභ උපන්දින් මෙව්වා එකක්ම වේවා..


    හාකෝ හාකෝ...තැන්ක්ස් පැට්ටෝ:love::love:


    yooooooona.gif
    අපිට පාටියක් දෙයි ද දන්නේ නෑ..

    ලග පාත හිටියා නම් අනිවා දෙනවා....:rofl::rofl:


    yoona-gif.gif
    අර එදා දෙනව කියුව චොකලට් බිස්කට් තුනවත් අඩු ගානේ දියෝ..

    ඒක මන් කැවා....:sorry::sorry::eek:

    hapy b'day chamali2009....
    11.gif
    11.gif

    තැන්ක්ස් හොදේ:cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුබ උපන්දිනයක් වේවා අක්කේ :D
    තැන්ක්ස් මල්ලි පැට්ටෝ........:love::love:
    චාමලි කෙල්ලට
    සුබ උපන් දිනයක් වෙවා
    කරන කියන හැමදේම සාර්ථක වේවා
    ජයෙන් ජය ලැබේවා
    කියලා හැමෝම සුබ පතමු

    තැන්ක්ස් සුදෝ.....:love::love: