samsung galaxy s4 or s5 [Help] ?

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබේ Idea එක තියෙන්නේ S4 එකට නේද? මොකද කට්ටිය දාන කොමන්ට්ස් වලට උඹ කොමන්ට්ස් කරන විදියෙන් තෙරෙනවා.. S4 එක දැන් පරනයි මචන්. ඒත් S4 එකේ කියන්න වරදක් නෑ. තව මාසයක් දෙකක් ඉවසපන්. හෙට අනිද්දට Samsung Alpha එකයි Note 4 එකයි Release වෙනවා. එතකොට S5 එක හොදටම ගාන බහී. S4 එකත් ඒ එක්කම තව බහී.. ඒ මාස දෙකට තව කීයක් හරි එකතු කරගෙන S5 එකකටම යන්න ට්‍රැයි එකක් දීපන්.. Sony ගැන නම් කියන්න දන්නේ නැත.. මොකද මම Sony පාවිච්චි කරලම නෑ. Iphone එක නම් සුපිරි ඒත් Iphone වල microSD Memory Chip දාන්න microSD Facility එකක් නෑ..
    ow mchn s4 price adu hinda eeka thama try eka. maasa 6k wath yai bn 60 kata withara bahinna,, balamuu, thanks machn

    Man use karane s4 ekak. Phn eka hodai kiyana waradak na. Et dan s4 ekat paranai bn. Wena ekakata try karapn.
    k thanks

    s4 එක හොද 4න් එකක්
    මමත් පාවිච්චි කරලා තියෙ ඔය කියන ලැග් එකක් නම් මට නම් අහු වෙලා නැ :baffled:
    බැටරි එක s3 එකකට වඩා හොද තත්වෙක තිබ්බා
    ඒත් දැන් පරනයි බන් ගන්න එක අපරාදෙ
    එන සමහර සෙන්සර් නම් වැඩිය වැඩක් නැ (එයර් සෙන්සර් වගෙ එව්වා)
    s5 නම් පට්ට බැටරි ලයිෆ් එකක් තියෙන්නෙ
    Ultra power saving කියලා මෝඩ් එකක් එනවා අමතරව හදිසි අවස්තා වලට ;)
    වතුර යන්නෙත් නැ
    s4 එකෙ තිබ්බ වැඩක් නැති සෙන්සර් අයින් කරලා
    කැමර් එක හොදටම තියෙනවා

    තව ඔප්ශන් එකක් විදියට LG G3 තමයි යනවා නම්

    SONY හොදයි ලස්සනයි
    ෆෝන් සෙට් එකම, එකම වගෙ OS interface එක (කස්ටමයිස් පුලුවන් තමයි)
    ගාන බලන් ඉදිද්දි බහිනවා :dull:

    iPhone නම් මට සෙට් වෙන්නෙම නැ
    හැම රෙද්දටම itune ගහන්න මල වදයක් :dull:
    thanks machn,, s5 ekata hitha yanawa dan nam, :D

    ane manda ban math mulin 30000kata ekak baluwe.dan yanthan 50000 set karagatta.android windows dekama use karala na.mokdda best phone eka me ganata ganna thiyena:(
    k thanks

    මගේ ලග තියෙන්නේ S5 එකක්.. මම නම් ඒ phone එකේ වැඩි පුරම කැමති cam එකට බන්... පට්ට සුපිරි බන්. game ply කරන්නේ නැත්නම් බැටරි දවස් 2ක් තියෙනවා(normal use)..... දවසට පැය 5ක් වත් ගේම් play කරනවා නම් phone eke battery 15% විතර වෙනවා.... ඒත් දැන් phone එක දෙන්න ඉන්නේ බන්. රාජය සේවකයන්ට බයික් දෙනවනේ. සබ්බ සේසතම වියදම් කරලනේ phone eka ගත්තේ.... :D
    thanaks machn reply ekata, s5 ekakatama try karanna hithenawa dan nam :yes: s4 ekei s5 ekei loku wenasak thiyenawa balan yaddi,, ela
    Note 3 eke size mahaloku wenasak na bn. Math ganna inne. Supirima phn eka. 3gb ram.
    k thanks mchn
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බම්ප්.. මම ඔය එකක්වත් පාවිච්චි කරල නැහැ. lumia 630 එකක් පාවිච්චි කර කර හිටියෙ පස්සේ xperia sp එකක් නිකන් හම්බ උනා. ඒකෙ battery life එකනම් සුපිරි. hard use කරල දවස් එකහමාරක් අනිවා අදින්න පුළුවන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ෆෝන් මොඩලයක් තෝරගන්න කොට වැදගත් දෙයක් කියන්නම්

    කිසිම ෆෝන් මොඩල් එකක් රලීස් කරපු අළුත ගන්න එපා මිල වැඩියි. ලොන්ච් කරනකොට තිබුන ගාන මාස කීපයක් යනකොට බාගෙට බාගයක් අඩුවෙනව නිකන් සල්ලි නාස්තියක් විතරයි. ෆොන් තරම් බඩුමිල බහින දෙයක් ලෝකෙ නෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්න

    Galaxy S4 කියන්නේ flagship phone එකක් ඒ හින්ද කෙම්පැනි අප්ඩේට්ස් වැඩිපුර දෙනව ඒ හින්ද Galaxy S4 පරණයි කියල වැඩිපුර හිතන්න එපා.

    gsmarena සයිට් එකට ගහිල්ල තමන්ට අවශ්‍ය ඔප්ශන්ස් තියෙනවද කියල බලන්න අවශ්‍ය නං කම්පෙයාර් කරන්න. නැත්නම් phonearena සයිට් එකේ තියෙන කොම්න්ට්දස් කියවල යම් අහහසක් ගන්න. තමන් ගෙවන ගානට තමන්ට අවශ්‍ය දේ ලැබෙනවනං වැඩේ ඉවරයිනෙ. සමහර අය සෝබනේට අළුත්ම ෆොන් ගන්නව (ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ට ඕක අවුලක් නෑනෙ) එතකොට සල්ලි යනව වැඩියි. උඹට 60000 කියන්නෙ කොච්චර ලොකු ගානක්ද කියල මං දන්නෙ නෑ. අනවශ්‍ය විදියට ෆොන් වලට සල්ලි නාස්ති කරගන්න ඕන නෑනෙ. තමන්ට ගැලපෙනව කියල හිතනව නං Galaxy S4 ගන්න නිකන් බොරුවට Galaxy S5 එකකට රුපියල් දාස් ගානක් පූජකරන්නෙ නැතුව.

    සැම්සුන්ග් වල මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි උන්ගෙ ඩයසින් ගොඩක් ඒකාකාරී:baffled: ටිකක් බෝරිං වගේ. ඊටත් වඩා දැන් බලන බලන අය වැඩි හරියක් ගාව මොකක් හරි සැම්සුන්ග් මඟුලක් කොටින්ම කියනව නං මගේ පුංචි අම්ම ගාවත් තියෙන්නේ Galaxy S4 එකක් හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් දැනුමක් නෑ. පාරෙ යනකොටත් පේනව සමහර අංකල්ල ඇන්ටිල ගාවත් Galaxy ස්මාර්ට් ෆොන්ස්:rofl:

    ඒ හින්ද සැම්සුන්ග් නම පස්සෙම යන්නෙ නැතුව හොඳ flagship මට්ටමේ ෆෝන් එකක් ගන්න Sony, LG, HTC වගේ බ්‍රෑන්ඩ් එකකින් චේන්ජ් එකකටත් එක්ක. ලොන්ච් කරල මාස කීපයක් ගිහිපු එකක් ගන්න එතකොට සල්ලිත් ඉතුරුයි

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,750
    2,599
    113
    Kadawatha, Sri Lanka
    S4 gaththa kattiyata thiyena lokuma avula battery eka. Bt s5 eke ehema avulak ne. performance anan manan mama hithanne S4 hoda athi. S5 eke battery eka more than one day thiyaa ganna puluwan avulak nathuwa. Camera ekath hodai. stuck wenne anan manan ne.umba decide karapan.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    20131018T122945.png
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මගේ ලග තියෙන්නේ S5 එකක්.. මම නම් ඒ phone එකේ වැඩි පුරම කැමති cam එකට බන්... පට්ට සුපිරි බන්. game ply කරන්නේ නැත්නම් බැටරි දවස් 2ක් තියෙනවා(normal use)..... දවසට පැය 5ක් වත් ගේම් play කරනවා නම් phone eke battery 15% විතර වෙනවා.... ඒත් දැන් phone එක දෙන්න ඉන්නේ බන්. රාජය සේවකයන්ට බයික් දෙනවනේ. සබ්බ සේසතම වියදම් කරලනේ phone eka ගත්තේ.... :D

    Machn uba Management Assistant or Development Officer kenekda:rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ජින්තුවා;17068313 said:
    බම්ප්.. මම ඔය එකක්වත් පාවිච්චි කරල නැහැ. lumia 630 එකක් පාවිච්චි කර කර හිටියෙ පස්සේ xperia sp එකක් නිකන් හම්බ උනා. ඒකෙ battery life එකනම් සුපිරි. hard use කරල දවස් එකහමාරක් අනිවා අදින්න පුළුවන්.
    thanks machn
    ෆෝන් මොඩලයක් තෝරගන්න කොට වැදගත් දෙයක් කියන්නම්

    කිසිම ෆෝන් මොඩල් එකක් රලීස් කරපු අළුත ගන්න එපා මිල වැඩියි. ලොන්ච් කරනකොට තිබුන ගාන මාස කීපයක් යනකොට බාගෙට බාගයක් අඩුවෙනව නිකන් සල්ලි නාස්තියක් විතරයි. ෆොන් තරම් බඩුමිල බහින දෙයක් ලෝකෙ නෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්න

    Galaxy S4 කියන්නේ flagship phone එකක් ඒ හින්ද කෙම්පැනි අප්ඩේට්ස් වැඩිපුර දෙනව ඒ හින්ද Galaxy S4 පරණයි කියල වැඩිපුර හිතන්න එපා.

    gsmarena සයිට් එකට ගහිල්ල තමන්ට අවශ්‍ය ඔප්ශන්ස් තියෙනවද කියල බලන්න අවශ්‍ය නං කම්පෙයාර් කරන්න. නැත්නම් phonearena සයිට් එකේ තියෙන කොම්න්ට්දස් කියවල යම් අහහසක් ගන්න. තමන් ගෙවන ගානට තමන්ට අවශ්‍ය දේ ලැබෙනවනං වැඩේ ඉවරයිනෙ. සමහර අය සෝබනේට අළුත්ම ෆොන් ගන්නව (ගොඩක් සල්ලි තියෙන කෙනෙක්ට ඕක අවුලක් නෑනෙ) එතකොට සල්ලි යනව වැඩියි. උඹට 60000 කියන්නෙ කොච්චර ලොකු ගානක්ද කියල මං දන්නෙ නෑ. අනවශ්‍ය විදියට ෆොන් වලට සල්ලි නාස්ති කරගන්න ඕන නෑනෙ. තමන්ට ගැලපෙනව කියල හිතනව නං Galaxy S4 ගන්න නිකන් බොරුවට Galaxy S5 එකකට රුපියල් දාස් ගානක් පූජකරන්නෙ නැතුව.

    සැම්සුන්ග් වල මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි උන්ගෙ ඩයසින් ගොඩක් ඒකාකාරී:baffled: ටිකක් බෝරිං වගේ. ඊටත් වඩා දැන් බලන බලන අය වැඩි හරියක් ගාව මොකක් හරි සැම්සුන්ග් මඟුලක් කොටින්ම කියනව නං මගේ පුංචි අම්ම ගාවත් තියෙන්නේ Galaxy S4 එකක් හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් දැනුමක් නෑ. පාරෙ යනකොටත් පේනව සමහර අංකල්ල ඇන්ටිල ගාවත් Galaxy ස්මාර්ට් ෆොන්ස්:rofl:

    ඒ හින්ද සැම්සුන්ග් නම පස්සෙම යන්නෙ නැතුව හොඳ flagship මට්ටමේ ෆෝන් එකක් ගන්න Sony, LG, HTC වගේ බ්‍රෑන්ඩ් එකකින් චේන්ජ් එකකටත් එක්ක. ලොන්ච් කරල මාස කීපයක් ගිහිපු එකක් ගන්න එතකොට සල්ලිත් ඉතුරුයි

    Thanks machn,, :yes: , thawa maass 2 3k idala s5 ekakk gannawa.. ela +

    S4 gaththa kattiyata thiyena lokuma avula battery eka. Bt s5 eke ehema avulak ne. performance anan manan mama hithanne S4 hoda athi. S5 eke battery eka more than one day thiyaa ganna puluwan avulak nathuwa. Camera ekath hodai. stuck wenne anan manan ne.umba decide karapan.
    hmm, s5 ekakata yana eka thama hoda
    thanks machn

    nexus 5 ganin ban
    mekath hodai balamu,, thanks
    sorry bro I'm not a Samsung fan.for me nexus and Sony only
    k thanks
    go for sony bro
    balamu
    ela
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    s4 eka 1year pawichchi karanawa...kisima awulak na...lag wena kathawa boru ban...pawichchi kare nathi un thamai ehema kiyanne...
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ai ban ehema ahanne? man Technical Officer kenek ban Of Irrigation department :oo:

    නෑ නෑ මම කළමනාකරණ සහකාර කෙනෙක්. අපේ office එකේත් TOල ඉන්නවා. ඒ ශේප් talk එකක් තමයි උබෙන් ඇහුනේ(රාජය සේවකයන්ට බයික් දෙනවනේ.) ඒ නිසයි ඇහුවේ..... good bro:D
     
    Last edited: