machan mage langa tiyenne 3.6 mbps dongle eka hebai mata enne 2.6 mbps speed and I am able to download 2 to 2.5 gb so machan. Technically mage yaluwage api 12 gb baapu eka hari ne![]()

. technical 16mps awothහැබැයි මම උඹට සීන් එකක් කියන්නම්. මගේ ඩොන්ගල් එක 7.2 එත් මචන් දොන්ගලේට එන MObile Partner එකේ අව්ලක් තියෙනවා. download වෙන ගාන දෙගුණය වෙලා count වෙන්නේ. මගේ දොන්ගලයේ උපරිම එන්නේ ඩයලොග් 6.8Mbps එත් ඒ ගාන එද්දී Mobile Partner එකෙන් පෙන්නන්නේ 12.16Mbps කියලා, මටත් මේක හිතුනා කලින් වැද්දා වගේ පෙන්නන්නමොකටද මිනිස්සු මුලා කරන්නේ කියලා හිතුනා. උඹත් පොඩ්ඩක් මේක හොයලා බලපන්. මම නම් හිතන්නේ නෑ ඩයලොග් 3G වල 30Mbps දෙනවා කියලා. මගේ 42Mbps 3G speed එකක් තියෙන ෆෝන් එකෙත් උපරිම මේ ලංකාවේ ඇවිත් තියෙන්නේ 16Mbps
එක නිසා මම හිතන්නේ උබත් double count වෙලා![]()
I dont think this is double count. I have a dongle that supports up to 42mbps and I usually get 25-30mbps download speeds when connected on DC-HSPA+. I have measured using both DUMeter and the built in network utility on Windows 8.1.

which is around 65 rupees with taxes.. with that i download nearly two and half gb so. So wanna buy the new 4g donglewhats the dongle u r using?
ජේමිස්බන්ඩා007;17052925 said:
මොකද පුටා කපල කොටලා
මොකක්ද බන් උඩින්ම තියන සිංදුව ? අහකල පුරුදුයි පුරුදුයි වගෙ![]()
kapala tynne podi unta hoda nati ewa tynne 


machan 21mbps eke 4g eka tyenawa aduwata
eka wadak nadda
man laga tbbe 21mbps eke 3g ekk man hitanne
eke nan enne na speed wadiya
man ekay 42 ekk ganna baluwe
42 eke onama dongek set da gemata??


кσяη ησρє;17044731 said:![]()
100Mbps speed
Huawei E3276
Wholesale & Retail
One years warranty
3500.00 RS. Brand New Huawei E3276 100Mbps speed Dongle Low Price in Sri Lanka
අපි ලගත් තියෙනවා බඩු...... 3450/= ට දෙන්නේ..... එලකිරි අයට නම් ඉතින් දෙන්න බැරියෑ අඩුවට.....
![]()
*
Model : Huawei E3276
4G Band 38/40 (TDD 2300/2600MHz)
* 3G DC-HSPA+ 2100MHz
* GSM 850/900/1800/1900MHz
* LTE Cat4 DL at up to 150Mbps
* LTE UL up to 50Mbps
* External Antenna Interface, Receive Diversity
* USB 2.0 High Speed
* SIM/USIM card: standard 6-pin SIM card interface
* Micro SD Card Slot
* Dimensions: 92mm x 32mm x 14mm
* Weight: 30g
* OS: Windows XP/Vista/7, Linux, Mac OS.
Price =Rs 2999
100% Original Huawei
100% Brand new with complete packing
Contact :
0777 041 342 /0710 654 659 /0787 230 248

Huawei 4G dongle ekak . 4G dongle 42Mbps support karanawa
21Mbs walin oya wade karanna baha .dc-hspa+ signal enne 42Mbs support dongles walata witarai