මාමි එතකොට ඩයලොග් කාරයගේ මොකද ගිනි ගනන් 4G සිග්නල් එනවද?? download 100mbps da?? ඩයලොග් එකේ 4G 100mbps lte කියලනේ දාල තියෙන්නේ වෙන මොඩල් එකක් නැද්ද?? ඔය usb කරකැවිල්ල චාටර්
ඩයලොග් උන්ගේ ඉතින් ලොකු ලයින් නේ කොහොමත්...... උන්ගේ 21Mbps ඒවා ටික ඉවර උනහම ඕකත් අඩු කරලා දෙයි.....
අපි ලග තියෙන්නේ Huawei Mobile Broadband LTE USB Rotator Huawei E3276 කියන එක..... බොක්ස් එකේ ගහලා තියෙන්නේ;
LTE :- DL 112Mbps / UL 10Mbps
DC-HSPA+ :- DL 43.2Mbps / UL 5.76Mbps
තව එක එක හෑලි තියෙනවා..... ඒවා ඕනා නෑ නෑ......

4582/= ක් වෙනවනේ බං ඕක....... 

