අභියෝගයක්...??

WannaKnowMe

Member
Aug 30, 2014
3
2
0
<ත්‍රෙඩ් එක මකා දමන ලදී>

ගොඩක් අය "අභියෝගයක්" කියල දාල තිබුන නිසා මං මඩක් ගහන්න හදනවා කියල වැරදියට හිතුව නිසා මං මගේ පෝස්ට් එක මැකුවා.

ඇත්තටම මට ඕන උනේ හිතේ තිබුන සැකයක් දුරු කරගන්න විතරයි.

මගේ භාශාව හැසිරවීමේ දුර්වලතාවක් නිසා හරි වෙනත් දුර්වලතාවක් නිසා හරි එලකිරි යාලුවන්ට උන සිත් රිදවීම ගැන සමාව ඉල්ලනවා. එක පෝස්ට් එකකින් හරි උදවු කරපු හැමෝටම ස්තුතියි.
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොතිෂ්‍ය කියන දෙය ඕනි කෙනෙක්ට විශ්ව්ෂ කරන්න පුළුවන්. නොකරන්න පුළුවන්. මන් විශ්වාශ කරන්නෙත් නැහැ ගොඩක් . එත් අපේ අම්මලා එහෙම බලනවා. ඒවාට ගරහන්න යන්නෙත් නැහැ මම.

    සාමන්යෙන් හරියට නැකත් සාත්තර බලන අය කවදාවත් එක විශ්වාෂ නැති කෙනෙක්ට ඔප්පු කරන්න යන්නේ නැහැ.ඒ ගැන විශ්වාශය තියන කෙන්ට පුලුවන එක විශ්වහ්ස කරන්න. බලෙන් කේන්දර බලලා ප්‍රාතිහාර්ය කරලා ඔප්පු කරන්න යන්නේ නැහැ, නියම නැකත්කරුවෝ. මොකද එක අනවශ්‍ය දෙයක් කියලා එයාල හිතන්නේ.
    උබ විශ්වශ් කරන්නේ නැත්තම් විශ්වශ් නොකර හිටපන්.ඔප්පු කරන්න කියලා පොර ටෝක් දෙන්න එපා. මොකද මචං ඒවා කරන මිනිස්සු කොහෙවත් යන උන්ට ඔප්පු කර කර ඉන්න නෙමයි ඉන්නේ. උබට ඕනි නම් පුද්ගලිකව ගිහින් නැකත් බලන එකෙක් හම්බෙලා. කරගනින්. මේ ඕන ලයින් ෆෝරම් වල දන්නේ. ජතිශ්වේදියෙක් මුණ ගැහිලා කියපන් උබේ විස්තරේ.

    උබ මේකටම වෙනම අයි ඩි එකක් හදන ඇවිත් තියෙන්නේ. හිතාමතා මඩක් ගහන්න නේ
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    4 තියෙන්නේ චන්ද්‍ර කේතු යෝගයක් තියෙන එක ඤාණ යෝගයක් විදිහට ක්‍රියාකරනව වගේම අනිත් පැත්තට කපටි යෝගයක් විදිහට ක්‍රියාත්මක වෙනව.අභියෝග කරල වැඩ කරගන්ඩ යන්ඩ එපා මල්ලි.උඹ ඕක හොඳින් අයියේ මේක බලල දියන් කිව්ව නම් මට වෙලාවක් තියෙන වෙලාවක වචනයක් හරි කියනවා.එක්කෝ නැකතට හරි පාස් කරනවා.අභියෝග භාර අරගෙන කියන්ඩ තරම් මේක මැජික් සබ්ජක්ට් එකක් නෙමේ.ඕක දැක්ක ගමන් ඕකේ තියෙන කේස් තුන හතරක් කටට ආවා.ඒත් අභියෝග වලට අපි උත්තර දෙන්නේ නෑ.
     
    math dnt trust ban
    eth mege tak eka dakkma
    amtahnna hithunaa
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹට වතුරෙන් සුභයි. වතුරෙ බැහැගෙනම හිටපන්. වතුරෙන් ගොඩ ආවොත් උඹ මලා වගේ තමා. :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.
     
    WannaKnowMe

    Member
    Aug 30, 2014
    3
    2
    0
    <ත්‍රෙඩ් එක මකා දමන ලදී>

    ගොඩක් අය "අභියෝගයක්" කියල දාල තිබුන නිසා මං මඩක් ගහන්න හදනවා කියල වැරදියට හිතුව නිසා මං මගේ පෝස්ට් එක මැකුවා.

    ඇත්තටම මට ඕන උනේ හිතේ තිබුන සැකයක් දුරු කරගන්න විතරයි.

    මගේ භාශාව හැසිරවීමේ දුර්වලතාවක් නිසා හරි වෙනත් දුර්වලතාවක් නිසා හරි එලකිරි යාලුවන්ට උන සිත් රිදවීම ගැන සමාව ඉල්ලනවා. එක පෝස්ට් එකකින් හරි උදවු කරපු හැමෝටම ස්තුතියි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka

    Ayyo ban. Meka kohomada ammata thaththata kiyala denne? :oo:
     
    කාගෙන් හරි pm එකක් දාලා හිමිට අහලබලපන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොතිෂ්‍ය කියන දෙය ඕනි කෙනෙක්ට විශ්ව්ෂ කරන්න පුළුවන්. නොකරන්න පුළුවන්. මන් විශ්වාශ කරන්නෙත් නැහැ ගොඩක් . එත් අපේ අම්මලා එහෙම බලනවා. ඒවාට ගරහන්න යන්නෙත් නැහැ මම.

    සාමන්යෙන් හරියට නැකත් සාත්තර බලන අය කවදාවත් එක විශ්වාෂ නැති කෙනෙක්ට ඔප්පු කරන්න යන්නේ නැහැ.ඒ ගැන විශ්වාශය තියන කෙන්ට පුලුවන එක විශ්වහ්ස කරන්න. බලෙන් කේන්දර බලලා ප්‍රාතිහාර්ය කරලා ඔප්පු කරන්න යන්නේ නැහැ, නියම නැකත්කරුවෝ. මොකද එක අනවශ්‍ය දෙයක් කියලා එයාල හිතන්නේ.
    උබ විශ්වශ් කරන්නේ නැත්තම් විශ්වශ් නොකර හිටපන්.ඔප්පු කරන්න කියලා පොර ටෝක් දෙන්න එපා. මොකද මචං ඒවා කරන මිනිස්සු කොහෙවත් යන උන්ට ඔප්පු කර කර ඉන්න නෙමයි ඉන්නේ. උබට ඕනි නම් පුද්ගලිකව ගිහින් නැකත් බලන එකෙක් හම්බෙලා. කරගනින්. මේ ඕන ලයින් ෆෝරම් වල දන්නේ. ජතිශ්වේදියෙක් මුණ ගැහිලා කියපන් උබේ විස්තරේ.

    උබ මේකටම වෙනම අයි ඩි එකක් හදන ඇවිත් තියෙන්නේ. හිතාමතා මඩක් ගහන්න නේ

    ඊයේ සිද්දිය නම් මොකක්ද දන්නේ නෑ.. හැබයි උඹේ කථාව නම් 100% ඇත්ත.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් කිසිම දෙයක් 100% නිවැරදි නැහැ. දැන් බලපන් විද්යාව දියුනු උනාට ඉස්පිරිතාලෙට යන හැමොම සනිප වෙනවද? සමහරු මැරිල එලියට එනවනෙ. එ වගෙ හැම දෙකම සිමා තියනව. මිලියන ගනන් වියදම් කරපු විද්යාවෙ උපරිම සෙල්ලම් දාපු චැලෙන්ජර් යානය පුපුරල ගියානම් තව මොන කතාද බන්?
     
    Jul 14, 2014
    237
    32
    0
    Ayyo ban. Meka kohomada ammata thaththata kiyala denne? :oo:

    එතකොට හාමුදුරුවෝ පිරිත් කියද්දී...නක්කත්ත යක්ක බුතානං,පපග්‍රහ නිවරනං,පරිත්තස්සානු භාවෙන...කියල කියන්නේ නැතුව ඇති නේද බං...අය්යෝ සල්ලි...ඇඩනව තනි ඇහැට...:rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;17079097 said:
    එතකොට හාමුදුරුවෝ පිරිත් කියද්දී...නක්කත්ත යක්ක බුතානං,පපග්‍රහ නිවරනං,පරිත්තස්සානු භාවෙන...කියල කියන්නේ නැතුව ඇති නේද බං...අය්යෝ සල්ලි...ඇඩනව තනි ඇහැට...:rofl::rofl::rofl:

    ඔය කිං කරිස්සන්ති තාරකා යනුවෙන් බුදුන් වහන්සේ කියපු එක වැරදි පැත්තෙන් අල්ලන් දඟලන්නේ බාහිර කියවීමක් නැති කවුරුහරි කියපු දෙයක් අල්ලන් නටන ඈයෝ.. කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර නම් ග්‍රන්තය වරක් හරි කියෙව්වක් කෙනෙක් කවදාවත් මේ තර්කේ ගේන්නේ නෑ. මම මේ ගැන එම ග්‍රන්ථයේ ඉංග්‍රීසි මුද්‍රනය ඇසුරින් වරක් විස්තරෞඅක් කලා.. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි කියන්නේ සංස්කෘත හා පාලි විශේෂඥ දැනුමක් ඇති ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේ අභිනව ලිත් හෝඩිය සංඥාපනය ලියන විට මේ ගැන මනා විස්තරෞඅක් කරනවා.. ඔන්න අවංකවම විස්තර හොයන (හුදෙක් පොරත්වය සඳහා සෝබන දැමීම අරමුනු නොකරගත්) කෙනෙක්ට මේ පොත් කියවලා විස්තර හොයාගන්න පුලුවන්. :dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    රේවතී;17079097 said:
    එතකොට හාමුදුරුවෝ පිරිත් කියද්දී...නක්කත්ත යක්ක බුතානං,පපග්‍රහ නිවරනං,පරිත්තස්සානු භාවෙන...කියල කියන්නේ නැතුව ඇති නේද බං...අය්යෝ සල්ලි...ඇඩනව තනි ඇහැට...:rofl::rofl::rofl:

    Therune ne ban. Sinhalen kiyapanko. :oo: