ආදර මා රූපිකාවෝ ඇයි ගියේ මා හැරදාදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි...
පහන ලඟයි ආලෝකේ දුරයි....
එල හොද ෆන් එකක් ගත්තායාළුවා;17081299 said:ට්‍රිප කොහොමද






අපිට වරම් දුන්නෙ නෑනෙ.එල හොද ෆන් එකක් ගත්තා
කොහොමද අර යන්න ඉන්න අපේ ට්‍රිප![]()
යාළුවා;17081333 said:අපිට වරම් දුන්නෙ නෑනෙ.
වරෙන් මට මීගමුවට එන වෙලාව කියපන් උබ

එල කියට අවොත් ඇතිද මෙයා 
එල කියට අවොත් ඇතිද මෙයා
![]()


ඌට එන්න බෑ කියන්නෙ ඔන්න .බයික් එකේ ඇවිත් ආයෙ යහතින් පදවගන යන්න බැලූඅයි මොකෝ සුදු
![]()

යාළුවා;17081360 said:උඹට එන්න පුළුවන් කලින්ම වෙලාව කියපන්
ජොයින්ට් එකක් එහෙම ගහල ප්ලැට් වෙලා යන්න පුළුවන් නේද දෙපයින්![]()


ජෝඉන්ට් ගැසීමක් නැත 


ජෝඉන්ට් ගැසීමක් නැත
සැර වැඩි බිම බවිතයක් නොමැති අතර හුදෙක් විනෝදය පිනිස පමිනේන්නෙමි![]()

යාළුවා;17081393 said:ඌට එන්න බෑ කියන්නෙ ඔන්න .බයික් එකේ ඇවිත් ආයෙ යහතින් පදවගන යන්න බැලූ![]()




බැරිනම් යාළුවගේ ගෙදර නැවතිලා පහුවදා එමු ඩබල් එකේ 
යාළුවා;17081400 said:දැන් එතකොට උඹ එන්නේ අපි හතර දෙනා දිහා බලගන අතේ *****?![]()


කව්ද ඩො එහෙම කිව්වේ මෙතන මම කිව්වේ සැර වැඩි ජාති ගන්නේ නැ කියලා 
බැරිනම් යාළුවගේ ගෙදර නැවතිලා පහුවදා එමු ඩබල් එකේ
![]()

කව්ද ඩො එහෙම කිව්වේ මෙතන මම කිව්වේ සැර වැඩි ජාති ගන්නේ නැ කියලා
![]()

අපි හතර දෙනාටත් එකක් මදි නිසා ගෙනියන්නෙ. පල්ට් වෙන්න බැරි නිසා අර වර්ගයේ දෙකක් ගෙනියන්නෙ නැත්තෙ. මං ගාවත් ඒව තියෙනව 


එල සෙට් වෙමු යසටයාළුවා;17081413 said:ජාතිය නං උඹට කිව්වනෙ. ගන්නෙ නැද්ද
අවුලක් නෑ උඹේ වර්ගයේ ඒව.. මගේ ගානෙඅපි හතර දෙනාටත් එකක් මදි නිසා ගෙනියන්නෙ. පල්ට් වෙන්න බැරි නිසා අර වර්ගයේ දෙකක් ගෙනියන්නෙ නැත්තෙ. මං ගාවත් ඒව තියෙනව
ආයෙ හවස එන්න එපැයි වාහනේ යහතින්
මම මේ කම්පනා කරන්නෙ අසාව ගන්නෙ කොහොමද කියල![]()


