◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :cool::cool: එල කියට අවොත් ඇතිද මෙයා :yes:

    උඹට එන්න පුළුවන් කලින්ම වෙලාව කියපන් :dull:
    ජොයින්ට් එකක් එහෙම ගහල ප්ලැට් වෙලා යන්න පුළුවන් නේද දෙපයින් :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17081360 said:
    උඹට එන්න පුළුවන් කලින්ම වෙලාව කියපන් :dull:
    ජොයින්ට් එකක් එහෙම ගහල ප්ලැට් වෙලා යන්න පුළුවන් නේද දෙපයින් :rofl:
    :dull::dull::dull: ජෝඉන්ට් ගැසීමක් නැත :(
    සැර වැඩි බිම බවිතයක් නොමැති අතර හුදෙක් විනෝදය පිනිස පමිනේන්නෙමි :dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull::dull: ජෝඉන්ට් ගැසීමක් නැත :(
    සැර වැඩි බිම බවිතයක් නොමැති අතර හුදෙක් විනෝදය පිනිස පමිනේන්නෙමි :dull::dull:

    දැන් එතකොට උඹ එන්නේ අපි හතර දෙනා දිහා බලගන අතේ *****? :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17081393 said:
    ඌට එන්න බෑ කියන්නෙ ඔන්න .බයික් එකේ ඇවිත් ආයෙ යහතින් පදවගන යන්න බැලූ :dull:
    :sorry::sorry::sorry::eek::eek: බැරිනම් යාළුවගේ ගෙදර නැවතිලා පහුවදා එමු ඩබල් එකේ :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17081400 said:
    දැන් එතකොට උඹ එන්නේ අපි හතර දෙනා දිහා බලගන අතේ *****? :sorry:
    :eek::eek::eek: කව්ද ඩො එහෙම කිව්වේ මෙතන මම කිව්වේ සැර වැඩි ජාති ගන්නේ නැ කියලා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :eek::eek::eek: කව්ද ඩො එහෙම කිව්වේ මෙතන මම කිව්වේ සැර වැඩි ජාති ගන්නේ නැ කියලා :P

    ජාතිය නං උඹට කිව්වනෙ. ගන්නෙ නැද්ද :dull:
    අවුලක් නෑ උඹේ වර්ගයේ ඒව.. මගේ ගානෙ :dull: අපි හතර දෙනාටත් එකක් මදි නිසා ගෙනියන්නෙ. පල්ට් වෙන්න බැරි නිසා අර වර්ගයේ දෙකක් ගෙනියන්නෙ නැත්තෙ. මං ගාවත් ඒව තියෙනව :rofl:
    ආයෙ හවස එන්න එපැයි වාහනේ යහතින් :baffled:
    මම මේ කම්පනා කරන්නෙ අසාව ගන්නෙ කොහොමද කියල :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17081413 said:
    ජාතිය නං උඹට කිව්වනෙ. ගන්නෙ නැද්ද :dull:
    අවුලක් නෑ උඹේ වර්ගයේ ඒව.. මගේ ගානෙ :dull: අපි හතර දෙනාටත් එකක් මදි නිසා ගෙනියන්නෙ. පල්ට් වෙන්න බැරි නිසා අර වර්ගයේ දෙකක් ගෙනියන්නෙ නැත්තෙ. මං ගාවත් ඒව තියෙනව :rofl:
    ආයෙ හවස එන්න එපැයි වාහනේ යහතින් :baffled:
    මම මේ කම්පනා කරන්නෙ අසාව ගන්නෙ කොහොමද කියල :sorry:
    එල සෙට් වෙමු යසට :cool:
    බලමු මොනවහරි කොරන්න :yes::yes:
     
    Status
    Not open for further replies.