මේක අවුලක් නැතුව පාවිචිචි කරන්න පුළුවන් ද ? ලොකු හෙල්ප් එකක් මචෝ

mac ehma aul yane bn math mac book air ekak ganna inne
meka core i5 2012 eka machan 2012 ekata updates dei da thawa awurudu 3k wath 
Just buy it!
Apple computers and their OS X Never Ever disappoint you.
පැය 24ම දවස් 365ම ඔන් කරල තිබ්බත් කිසි දෙයක් වෙන්නෙ නැහැ
පාවිස්සි කරන්න හරිම ලේසියි. Apple Computer එක සැරයක් පාවිච්චි කරොත්, කිසිම Windows කම්පුටරයක් අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ!
No need antivirus,
No hang Problem,
Superior hardware made with premium materials.
Better battery life (MacBooks).
Very very simple and lovely interface.
No bloatware all are free updates.
Simple updating. not a nightmare like windows.
Apple is expensive but one time investment.
Just buy Mac mini it will work like hell!
mata poddak baya tiyenne updates gana kochara kal wenakam dei da danne naha neda 

Apple Mac Mini eken powerful video editing karanna puluwanda?
Dear Apple Computers is Special for Audio/Video Graphics editing.
Most of the Film Directors/Music composers/Graphic designers are using mac for editing in world wide.
Apple has their own video editing Software. ( Final cut Pro it only $299)
or you can use any other video audio or graphic software on mac,
For video editing Final cut is best also u can use Adobe after effect.
by the way apple never bother you for updates like windows.
Apple Mac Mini eken powerful video editing karanna puluwanda?
Powerful මදි, Mac Mini එකේ තියෙන්නේ Intel GPU එකක් නමුත් Processor එක හොදයි, නමුත් Processor ඒකේ power එක මදි. දැන් video editing වලට power එක දෙන්නේ GPU එකෙන් එතකොට Nvidia (CUDA) /ATI (OpenCL) තියෙන්නම ඕනේ ඉක්මනින්ම ,ලේසියෙන්ම, ලැග් නැතුව වැඩකරගන්න ඕනේ නම්. 3dmax/maya/photoshop මේ ඔක්කොම පවා දැන් GPU rendering එකට බැහලා ඉන්නේ.

thanks mchn ow meka basic ekak ne. Etakota Apple iMac 21.5 eka video editing walata hodaida? Eka gana mokada hitanne?
තව මෙහෙම එකක් තියෙනවා, CPU based process කරන කොට එන ප්‍රධාන ප්‍රශ්ණය තමයි කාලය, නමුත් කාලය බලපාන්නේ ගොඩාක් ලොකු video clip එකක් edit කරලා export කරගන්න තමයි, සාමාන්‍යය මට්ටමේ කෙනෙක්ට නම් CPU based හොදටම ඇති නමුත් serious වගේ යනවා නම් හොද GPU එකක් ඕනේමයි, ඒකත් මේ වගේ mobile chip based GPU නෙවෙයි separate card එකක්. Mac Mini එක ප්‍රශ්ණයක්ම නෑ ඒකේ තියෙන්නේ Core i5/7 processor එකක් නමුත් මම කලින් කිව්වා වගේ ඒ හැම එකම depend වෙන්නේ export කරන movie එකේ quality/length මත තමයි ,ඒක වැඩි නම් එතකොට export කරන කොට ලොකු කාලයක් ඕනේ CPU based process කරොත්. movie editing වලට වඩා 3d graphics කරන කොට තමයි GPU based rendering කරන එකේ අගය තියෙන්නේ.True, but still you can do much more with MacMini for entry lever person it more more than enough.
මගේ එකක් රෑම් එකෙ MacMini i5 එකක් තියෙනවා ඒක මන් OFF කරේ කවදද කියලවත් දන්නෙ නැහැ.
Adobe photoshop, Aftereffect, itunes, iMovie video editor, PDF creator,
මේ හැම එකක්ම ON කරලමයි තියෙන්නෙ. මන් හැමදාම මේ හැම වැඩක්ම එකෙන් ගන්නවා. අද වෙනකම් කිසි ප්‍රස්නයක් නැහැ.and it has only 4GB ram!
එයා මෙයා කියනව කියලා අවුල් කරගන්න එපා.
මම අවුරුදු 14 Apple තමයි පාවිච්චි කරන්නෙ. උපදෙස් ගන්න ඕනෙ නම් පාවිච්චි කරන එකෙක්ගෙන් ගනින්.
අනික උඹ Spealberg වගේ Full Movie එකක් Edit කරන්නෙ නෑනේ.
Mac Mini i7 with 8GB or 16GB Ram is more than enough for you.
ඒක මදි කියල හිතනවනම්. then go for Apple Mac Pro.
Apple Mac Pro is the Powerful computer it cannot compete to any other brand or model
By the way here is the Apple Mac mini Price
Apple Mac Mini i5 ( Sri Lankan Rupees: 76227/-
Apple Mac Mini i7 ( Sri Lankan Rupees: 97500/-
i dont know how much in Sri Lanka. this is Dubai based price.
මෝඩයෙක් වගේ brand වලට වහල්ලු වෙන්න එපා, ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි.
i am a one of the Apple Dealer for Most of the GCC and African countries!
Apple Mac Mini eken powerful video editing karanna puluwanda?