Mac Mini එකක් ගන්න HELP !

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28

    Video Editing කරන්න නම් Mac Mini, iMac වගේ all in one compact pc ගන්න එපා size එක නෙවෙයිනේ performance නේ වැදගත්

    Mac OS පාවිච්චි කරන්න ඕනේ නම් Mac Pro එකක් ගන්න ගොඩක් මිල අධිකයි ඒ මුදල වියදම් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ

    එහෙම නැත්තම් custom pc එකක් හදන්න Mac Pro level performance ගන්න පුළුවන් ඊට වඩා ගොඩක් අඩු මිලකට.

    තව දැනුමක් තියනවා නම් Hackintosh එකක් වගේ හදාගන්නත් පුළුවන් Mac OS ඕනෙම නම් හැබැයි ඉතින් 100% Mac OS Experience එක නම් ලැබෙන එකක් නැහැ
    :yes::yes:ඔව් ඔය hackintosh වැඩේ තමයි සල්ලිත් ඉතුරු කරන් mac වලට enter වෙන්න තියෙන ක්‍රමය ,දැන්නම් hackintosh කරන එක ලේසියි ඉස්සරට වඩා ,mac mini වලනම් කව්රුවත් වැඩිය වීඩියෝ editing කරන්න නැහැ (සැහැල්ලු වීඩියෝ editing මිස)
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113

    eth machan i3 4GB pc ekakata wada mac mini eka hondai ne ?
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    eth machan i3 4GB pc ekakata wada mac mini eka hondai ne ?
    hardware ඇතිනම් ලොකු හොඳක් නැහැ ,os එක තමයි , ram එකයි hard එකයි නම් මාරු කරන්න පුළුවන් mac mini එකෙත් ,හැබැයි no external vga, හුඟක් වෙලාවට වීඩියෝ rendering වලට gpu acceleration එකත් පාවිච්චි කරනවා,2012 model එකේනම් separate vga එකක් ඇති මන් හිතන්නේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    hardware ඇතිනම් ලොකු හොඳක් නැහැ ,os එක තමයි , ram එකයි hard එකයි නම් මාරු කරන්න පුළුවන් mac mini එකෙත් ,හැබැයි no external vga, හුඟක් වෙලාවට වීඩියෝ rendering වලට gpu acceleration එකත් පාවිච්චි කරනවා,2012 model එකේනම් separate vga එකක් ඇති මන් හිතන්නේ.

    naha bun intel HD 4000 enne :baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    thanks machan :D mata poddak baya tiyenne updates gana kochara kal wenakam dei da danne naha neda :baffled:

    Godak kal yanakan denawa. Mama hithanne Mavericks update eka dunna machan 2008 wala awa Mac Pro ekatath. Baya nathuwa adinna puluwan machan. Salli godakma amaru nam mama wage hackintosh ekak hadaa ganin. Dual boot windows and Mac. Mage Dell XPS 8500 ekak thiyenne. Seperate HDD dekaka machan Windows and OS X 10 duwanawa,
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113

    ඔව් ඒක තියෙන්නේ lite වීඩියෝ editing වගේ ඒවාට ,මොන වගේ දේවල් ද කරන්න ඉන්නේ ?

    everyday computing thamai bun ah thawa Xcode machan :baffled: