Mac Mini එකක් ගන්න HELP !

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    Mac_Mini_35536140_35522798_35440708_35522800_02.jpg

    මචන් මම Mac mini එකක් ගන්න බැලුවේ මට Mac OS එකේ වැඩ වගයක් කරන්න තියනවා, මම Mac Mini 2012 එක තමයි බැලුවේ දන්නා අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකෝ
    මේක අවුලක් නැතුව පාවිචිචි කරන්න පුළුවන් ද ? ලොකු හෙල්ප් එකක් මචෝ :)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Just buy it!

    Apple computers and their OS X Never Ever disappoint you.

    පැය 24ම දවස් 365ම ඔන් කරල තිබ්බත් කිසි දෙයක් වෙන්නෙ නැහැ

    පාවිස්සි කරන්න හරිම ලේසියි. Apple Computer එක සැරයක් පාවිච්චි කරොත්, කිසිම Windows කම්පුටරයක් අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ!

    No need antivirus,
    No hang Problem,
    Superior hardware made with premium materials.
    Better battery life (MacBooks).
    Very very simple and lovely interface.
    No bloatware all are free updates.
    Simple updating. not a nightmare like windows.

    Apple is expensive but one time investment.

    Just buy Mac mini it will work like hell!

    • Like
    Reactions: intel_inside

    thanks machan :D mata poddak baya tiyenne updates gana kochara kal wenakam dei da danne naha neda :baffled:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Just buy it!

    Apple computers and their OS X Never Ever disappoint you.

    පැය 24ම දවස් 365ම ඔන් කරල තිබ්බත් කිසි දෙයක් වෙන්නෙ නැහැ

    පාවිස්සි කරන්න හරිම ලේසියි. Apple Computer එක සැරයක් පාවිච්චි කරොත්, කිසිම Windows කම්පුටරයක් අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ!

    No need antivirus,
    No hang Problem,
    Superior hardware made with premium materials.
    Better battery life (MacBooks).
    Very very simple and lovely interface.
    No bloatware all are free updates.
    Simple updating. not a nightmare like windows.

    Apple is expensive but one time investment.

    Just buy Mac mini it will work like hell!

    Apple Mac Mini eken powerful video editing karanna puluwanda?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242

    :yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Apple Mac Mini eken powerful video editing karanna puluwanda?

    Dear Apple Computers is Special for Audio/Video Graphics editing.
    Most of the Film Directors/Music composers/Graphic designers are using mac for editing in world wide.

    Apple has their own video editing Software. ( Final cut Pro it only $299)
    or you can use any other video audio or graphic software on mac,
    For video editing Final cut is best also u can use Adobe after effect.

    by the way apple never bother you for updates like windows.​
     
    • Like
    Reactions: Hayao

    many thanks
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Apple Mac Mini eken powerful video editing karanna puluwanda?

    Powerful මදි, Mac Mini එකේ තියෙන්නේ Intel GPU එකක් නමුත් Processor එක හොදයි, නමුත් Processor ඒකේ power එක මදි. දැන් video editing වලට power එක දෙන්නේ GPU එකෙන් එතකොට Nvidia (CUDA) /ATI (OpenCL) තියෙන්නම ඕනේ ඉක්මනින්ම ,ලේසියෙන්ම, ලැග් නැතුව වැඩකරගන්න ඕනේ නම්. 3dmax/maya/photoshop මේ ඔක්කොම පවා දැන් GPU rendering එකට බැහලා ඉන්නේ.
     
    thanks mchn ow meka basic ekak ne. Etakota Apple iMac 21.5 eka video editing walata hodaida? Eka gana mokada hitanne?
     
    True, but still you can do much more with MacMini for entry lever person it more more than enough.

    මගේ එකක් රෑම් එකෙ MacMini i5 එකක් තියෙනවා ඒක මන් OFF කරේ කවදද කියලවත් දන්නෙ නැහැ.
    Adobe photoshop, Aftereffect, itunes, iMovie video editor, PDF creator,
    මේ හැම එකක්ම ON කරලමයි තියෙන්නෙ. මන් හැමදාම​ මේ හැම වැඩක්ම එකෙන් ගන්නවා. අද වෙනකම් කිසි ප්‍රස්නයක් නැහැ.and it has only 4GB ram!

    එයා මෙයා කියනව කියලා අවුල් කරගන්න එපා.
    මම​ අවුරුදු 14 Apple තමයි පාවිච්චි කරන්නෙ. උපදෙස් ගන්න ඕනෙ නම් පාවිච්චි කරන එකෙක්ගෙන් ගනින්.
    අනික උඹ Spealberg වගේ Full Movie එකක් Edit කරන්නෙ නෑනේ.
    Mac Mini i7 with 8GB or 16GB Ram is more than enough for you.

    ඒක මදි කියල හිතනවනම්. then go for Apple Mac Pro.
    Apple Mac Pro is the Powerful computer it cannot compete to any other brand or model

    By the way here is the Apple Mac mini Price
    Apple Mac Mini i5 ( Sri Lankan Rupees: 76227/-
    Apple Mac Mini i7 ( Sri Lankan Rupees: 97500/-

    i dont know how much in Sri Lanka. this is Dubai based price.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thanks mchn ow meka basic ekak ne. Etakota Apple iMac 21.5 eka video editing walata hodaida? Eka gana mokada hitanne?

    ඒකේ $1499+ ගානට තියෙන එක හොදයි වගේ ,මොකද ඒකේ තියෙන්නේ GeForce GT 750M GPU එකක් :yes: තව මෙහෙම එකක් තියෙනවා, CPU based process කරන කොට එන ප්‍රධාන ප්‍රශ්ණය තමයි කාලය, නමුත් කාලය බලපාන්නේ ගොඩාක් ලොකු video clip එකක් edit කරලා export කරගන්න තමයි, සාමාන්‍යය මට්ටමේ කෙනෙක්ට නම් CPU based හොදටම ඇති නමුත් serious වගේ යනවා නම් හොද GPU එකක් ඕනේමයි, ඒකත් මේ වගේ mobile chip based GPU නෙවෙයි separate card එකක්. Mac Mini එක ප්‍රශ්ණයක්ම නෑ ඒකේ තියෙන්නේ Core i5/7 processor එකක් නමුත් මම කලින් කිව්වා වගේ ඒ හැම එකම depend වෙන්නේ export කරන movie එකේ quality/length මත තමයි ,ඒක වැඩි නම් එතකොට export කරන කොට ලොකු කාලයක් ඕනේ CPU based process කරොත්. movie editing වලට වඩා 3d graphics කරන කොට තමයි GPU based rendering කරන එකේ අගය තියෙන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෝඩයෙක් වගේ brand වලට වහල්ලු වෙන්න එපා, ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි.

    True, but still you can do much more with MacMini for entry lever person it more more than enough.

    මගේ එකක් රෑම් එකෙ MacMini i5 එකක් තියෙනවා ඒක මන් OFF කරේ කවදද කියලවත් දන්නෙ නැහැ.
    Adobe photoshop, Aftereffect, itunes, iMovie video editor, PDF creator,
    මේ හැම එකක්ම ON කරලමයි තියෙන්නෙ. මන් හැමදාම​ මේ හැම වැඩක්ම එකෙන් ගන්නවා. අද වෙනකම් කිසි ප්‍රස්නයක් නැහැ.and it has only 4GB ram!

    එයා මෙයා කියනව කියලා අවුල් කරගන්න එපා.
    මම​ අවුරුදු 14 Apple තමයි පාවිච්චි කරන්නෙ. උපදෙස් ගන්න ඕනෙ නම් පාවිච්චි කරන එකෙක්ගෙන් ගනින්.
    අනික උඹ Spealberg වගේ Full Movie එකක් Edit කරන්නෙ නෑනේ.
    Mac Mini i7 with 8GB or 16GB Ram is more than enough for you.

    ඒක මදි කියල හිතනවනම්. then go for Apple Mac Pro.
    Apple Mac Pro is the Powerful computer it cannot compete to any other brand or model

    By the way here is the Apple Mac mini Price
    Apple Mac Mini i5 ( Sri Lankan Rupees: 76227/-
    Apple Mac Mini i7 ( Sri Lankan Rupees: 97500/-

    i dont know how much in Sri Lanka. this is Dubai based price.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෝඩයෙක් වගේ brand වලට වහල්ලු වෙන්න එපා, ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි.

    i am a one of the Apple Dealer for Most of the GCC and African countries!​
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Apple Mac Mini eken powerful video editing karanna puluwanda?

    Video Editing කරන්න නම් Mac Mini, iMac වගේ all in one compact pc ගන්න එපා size එක නෙවෙයිනේ performance නේ වැදගත්

    Mac OS පාවිච්චි කරන්න ඕනේ නම් Mac Pro එකක් ගන්න ගොඩක් මිල අධිකයි ඒ මුදල වියදම් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ

    එහෙම නැත්තම් custom pc එකක් හදන්න Mac Pro level performance ගන්න පුළුවන් ඊට වඩා ගොඩක් අඩු මිලකට.

    තව දැනුමක් තියනවා නම් Hackintosh එකක් වගේ හදාගන්නත් පුළුවන් Mac OS ඕනෙම නම් හැබැයි ඉතින් 100% Mac OS Experience එක නම් ලැබෙන එකක් නැහැ
     
    • Like
    Reactions: KeyGen