සුභ දවසක් හැමොටම!!!
මට Australian migration සම්බන්දව, දනුවත් අයගෙන් උදව් අවශ්‍යයි.


මට ප්‍රශ්න කීපයක් තිය්නව සහ කාරුනිකව ඔයලගෙන් මෙවාට උත්තර බලපොරොත්තු වෙනව. ලැබෙන පිලිතුරු, මෙ සම්බන්දව දන්නෙ නැති අයට ගොඩක් වදගත් වෙයි කියලත් හිතනව.

මට ස්වාදිනව මෙ ගැන විස්තර හොයල කතබහ කරන්න තියෙන්නෙ Elakiri.com එක විතරයි.
කරුනාකරල මට මෙ ගැන දන්න කෙනෙක්, හරි පිලිතුරුක්/පිලිතුරු ලබා දෙන්න.
මෙන්න මෙවායි දැන ගන්න ඔන දෙවල්.
-----------------------------------
මම Student කෙනෙක් විදිහට Australia වල ඉගන ගත්තොත්, PR එකට යන Path එක මොකක් ද?
මම කරන්න හිතන් ඉන්නෙ Occupations List eke තියන Course ekak, Balapu Course එක අව්රුදු හතරයි ඊට පස්සෙ අව්රුදු, දෙකක් විසා Extend කරන්න දෙනව කියල මට මෙහෙ Student Visa Agents ල කිව්ව.
-----------------------------------
මගෙ දක්ශ තාවයට අමතරව, තොර ගන්න Uni එක අනුව ජොබ්ස් ලබෙන නොලබෙන විදිහ වෙනස් වෙනව ද ?
-----------------------------------
මෙන්න මෙවාට දන්න EK එකෙ Australia ඉන්න අයත් උත්තර දෙන්ව ද ?
ලනකවෙ සමහර අය කියන්නෙ සුරන්ගනා කතා ද දන්නෙ නෑ!! මට දැන ගන්න ඔනෙ අත්ත නත්ත, ඇමරුවෙ වටෙන්න කලින් දන්න දෙවල් කියාල දෙන්නකො.
ලොකු පිනක්., REP දෙනව තියන විදිහට. බම්ප් එකක් වත් දෙන්න
Last edited:





