විමල්ගේ ලක්ෂ 17ක කෙසෙල් කොළය

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
විමල්ගේ ලක්ෂ 17ක කෙසෙල් කොළය

0

රුපියල් ලක්ෂ 17 ක පිරිවැයක් දරා සෑදූ බස් නැවතුමක් පිළිබදව ආන්දෝලනාත්මක පුවතක් 2013 වසරේ වාර්තා වුනා. ඒ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් රාජගිරිය බත්තරමුල්ල බස් මාර්ගයේ දියවන්නාව අසල කෙසෙල් කොලයක හැඩයට ගොඩනගා ඇති බස්නැවතුම නිසාය.

නමුත් දැන් එම බස් නැවතුම භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ දියවන්නා ඔය අසල ඇති පාලම උස්කොට නැවත සැකසීමේදී මාර්ගයට පහතින් හා එපිටින් අදාල බස්නැවතුම පිහිටා ඇති නිසාය.

ලක්ෂ 25කට අධික වියදමක් දැරූ බව මුල්කාලයේ වාර්තා වුවත් පසුව විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම බස් නැවතුම සදහා ගිය වියදම රුපියල් ලක්ෂ 17 ක් බවයි.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 17 ක වියදමක් දරා සෑදූ මෙම බස්නැවතුම මහජන මුදල් කාබාසිනියා කරන තවත් එක් අනවශ්‍ය වියදමක් බවට අවසානයේ පත්ව තිබෙනවා.

http://tinyurl.com/n495fa8
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??

    ආහ් මේ අරයගේ පු* හෝදන අයියා නේද...:P
     
    Jul 14, 2014
    237
    32
    0
    අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??

    කවුරුහරි ඇත්ත කියන කොට තොගේ පුක කොකියනවද kරිය...:angry::angry::angry::angry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    sirawata,math dekka okata yana enaman nathuwa para ayine thiyenawa :P aparade oiiiiiii salli,duppath pawulakata inna geyak hadala denna thibba a salli walin :(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??

    රිදිලා..............................................................:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බස් හෝල්ට් එක නම් හරි ලස්සනයි බන්
    එත් වැස්ස වෙලාවට බේරෙන්න නම් පොඩ්ඩක් අමාරුයි
    දැන් පාලම උස් කරලා වැට ගහපු නිසා එතනට යන්න අමාරුයි
    ඕක ටිකක් කොලබ පැත්තෙන් හයි කරයි මන් හිතන විදියට
    තාම හරියට වැඩ එවර කරලා නැහැ

    බස් හෝල්ට් එක වියදම ගන කියනවා නම්
    roof එකේ තියන කොළ පාට ෂිට් එක ටිකක් මිල අදික එකක්
    එකේ මුල් පාටම තාම තියනවා නේද
    මිල අඩු ඒවා තියනවා ම හිතන්නේ පාට වෙනස් වෙනවා( අඩුවෙනවා)

    යකඩ සැකිල්ලට නම් ලොකු වියදමක් යන්නේ නැහැ
    වැඩ කුලියත් එක්ක ලක්ෂ 4 විතර යාවි

    හැබැයි ඕක හදපු සල්ලි වලින් කොහේ හරි බස් stand එකක්ම හදන්න තිබුනා.
    නමුත් මචං අලංකරණය කියන දේත් යම් තාක් දුරකට ඕනි වෙනවා
     
    aruna47

    Well-known member
  • අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??

    :rofl::rofl:

    උදේ පාන්දර පුක දෙනවා. මේක බොරු නිව්ස්ද පොන්ස් අනේ දුකේ බැහැ.. බලුසන්ගේ ස්වාමියාගැන නේ මේ දාලා තියෙන්නේ :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??

    පොන්ස් උබ එතනින් නේද යන්නේ..........
    දැන් එක අර වැටෙන හරස් වෙලා කියලා පෙන්නේ නැද්ද
    පස්සේ වෙනස් කරයි එත් දැන් එක හරස් වෙලා තියෙන්නේ
    දකින ඇත්ත කියපන් මචං
    උබත් මේ රටේ මිනිහෙක්
    උබ ආණ්ඩුවේ පැත්තේ කියලා උබට ගෙවන්න තියන බදු අඩු කරන්නේ නැහැ
    කඩ වලින් බඩු දෙන්නේ නැහැ ලාබේට
    අනිත් උන් වගේම උනත් වරිපනම් ගෙවනවා ඇති
    උබ කොයි මතයක් දරුවත් උබත් එක්ක පුද්ගලික තරහක් නෑ
    එත් දැකපු ඇත්ත කියපන්
    උබ උබේ මතයේ තදින් ඉන්නව එක හොද දෙයක්
    එත් මචං බොරු කියන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බස් හෝල්ට් එක නම් හරි ලස්සනයි බන්
    එත් වැස්ස වෙලාවට බේරෙන්න නම් පොඩ්ඩක් අමාරුයි
    දැන් පාලම උස් කරලා වැට ගහපු නිසා එතනට යන්න අමාරුයි
    ඕක ටිකක් කොලබ පැත්තෙන් හයි කරයි මන් හිතන විදියට
    තාම හරියට වැඩ එවර කරලා නැහැ

    බස් හෝල්ට් එක වියදම ගන කියනවා නම්
    roof එකේ තියන කොළ පාට ෂිට් එක ටිකක් මිල අදික එකක්
    එකේ මුල් පාටම තාම තියනවා නේද
    මිල අඩු ඒවා තියනවා ම හිතන්නේ පාට වෙනස් වෙනවා( අඩුවෙනවා)

    යකඩ සැකිල්ලට නම් ලොකු වියදමක් යන්නේ නැහැ
    වැඩ කුලියත් එක්ක ලක්ෂ 4 විතර යාවි

    හැබැයි ඕක හදපු සල්ලි වලින් කොහේ හරි බස් stand එකක්ම හදන්න තිබුනා.
    නමුත් මචං අලංකරණය කියන දේත් යම් තාක් දුරකට ඕනි වෙනවා
    :yes::yes::yes: ඒකයි මම ඇහුවෙ ඔක දැකල තියෙනවද කියල , ඔක ගලොල හයි කරන්ඩ යන්නෙ කොන්ක්‍රිට් වලට යන වියදම විතරයි, මෙකෙ උන්ට බයින්ඩ දෙයක් තියෙනවන්ම් ඊට වැඩ්ය දෙයක් නැ, ඔක ඇහැට දැකල නැති ඔක යට ඉදල නැති, ගොබිලො පොර ටොක් දෙනව ලොල් තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්ස් උබ එතනින් නේද යන්නේ..........
    දැන් එක අර වැටෙන හරස් වෙලා කියලා පෙන්නේ නැද්ද
    පස්සේ වෙනස් කරයි එත් දැන් එක හරස් වෙලා තියෙන්නේ
    දකින ඇත්ත කියපන් මචං
    උබත් මේ රටේ මිනිහෙක්
    උබ ආණ්ඩුවේ පැත්තේ කියලා උබට ගෙවන්න තියන බදු අඩු කරන්නේ නැහැ
    කඩ වලින් බඩු දෙන්නේ නැහැ ලාබේට
    අනිත් උන් වගේම උනත් වරිපනම් ගෙවනවා ඇති
    උබ කොයි මතයක් දරුවත් උබත් එක්ක පුද්ගලික තරහක් නෑ
    එත් දැකපු ඇත්ත කියපන්
    උබ උබේ මතයේ තදින් ඉන්නව එක හොද දෙයක්
    එත් මචං බොරු කියන්න එපා
    ඔක මමද යකො හරස් කරල පාලම ගැහුවෙ, මේකෙ හරි කෙලියක්නෙ.:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රේවතී;17085854 said:
    කවුරුහරි ඇත්ත කියන කොට තොගේ පුක කොකියනවද kරිය...:angry::angry::angry::angry:

    මේවගේ බොරු කියන උන්ව දැක්කම කැරී මල නේද බන්.
    අම්ම මයි මතක් කරන්න හිතෙන්නේ
    එත් මේකේ උන් තව ආත්ම 7කට ඕකගේ අම්මට බැනලා ඇති
    එකයි කට පියන් ඉන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක මමද යකො හරස් කරල පාලම ගැහුවෙ, මේකෙ හරි කෙලියක්නෙ.:P

    මන් කියල තියනවද උබ පාලම හැදුවා කියලා
    දක්දේ කියපන් කියලා මම කියලා තියෙන්නේ
    උබට පාලමක් හදන්න බැරි බව අපි දන්නවා

    උබ කියපන් හරියටම

    දැන් පාලමෙන් බස් හෝල්ට් එක හරස්වෙලා ද??
    නැද්ද????

    දැන් මිනිස්සුන්ට පාවිචිකරන්න බැරිද?? පුලුවන්ද??

    පස්සේ හදන එකක් ගන නෙමයි
    මන් අහන්නේ එයේ හවස උබ එතනින් එනකොට තිබ්බ විදියට

    පාලම ගහපු එකේ කිසි වරදක් නැහැ
    ඕක ගැන අහනවා සිරසෙන්එක බාරව ඉන්න නිලදරියාගෙන්
    උත කියනවා දැන් අවහිර නිසා පාවිච්චි කරන්න බැහැ තමයි
    පොඩි අවහිරතාවක් තියනවා කියලා
    එත් වෙනස් කරනවා කියලා

    උන් එහෙම කියනකොට උබ මෙතන ගු සුද්ද කරන්නේ මොකටද
    උබට තියෙන්න උන්ටත් නැති පුක් ඇම්බට් එකක් නේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මන් කියල තියනවද උබ පාලම හැදුවා කියලා
    දක්දේ කියපන් කියලා මම කියලා තියෙන්නේ
    උබට පාලමක් හදන්න බැරි බව අපි දන්නවා

    උබ කියපන් හරියටම

    දැන් පාලමෙන් බස් හෝල්ට් එක හරස්වෙලා ද??
    නැද්ද????

    දැන් මිනිස්සුන්ට පාවිචිකරන්න බැරිද?? පුලුවන්ද??

    පස්සේ හදන එකක් ගන නෙමයි
    මන් අහන්නේ එයේ හවස උබ එතනින් එනකොට තිබ්බ විදියට
    හරස් වෙලා තමා, මිනිස්සු තාම පාවච්චි නම් කරන,ව බලපන්කො දැන් ගිහින් ඔනෙ නම්.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අනේ නිකන් ගොන් කතා නොකිය පල උදේ පාන්දර, කොහෙ හරි හුයන්නක් උස්සල දානව උබ ඔය කෙහෙල් කොලේ දැකල තියෙනවද ??

    අනේ යකෝ පොඩ්ඩක් ගෙදරින් එලියට බැහැල බලාපිය :angry::angry:රටේ හැම තැනම පාරවල් පාරවල් පාරවල් විතරයි.රටේ මිනිස්සු කාල ඇඳලා ඉන්නේ හරි අමාරුවෙන්.:angry:යකෝ හාල් කිලෝ එක 80යි 90යි .:angry:බොරුවට කුරහන් සාටකේ කියල හුයන්නක් දාගෙන,ගොවි පරම්පරා වලින් පැවත එනවා කියා කියා රටට කරපු වැඩක් නෑ.:angry:දැනටත් අපිට කන්න ඇති තරම් සහල් ලංකාවේ නෑ .පාකිස්තානේ,ඉන්දියාවෙන් අරහෙන් මෙහෙන් ගේනවා :angry:ලැජ්ජයි යකෝ :baffled:මේක අහාර පිට රටින් ගෙන්නපු රටක් නෙමේ.

    දැන් ඔය මහා ලොකුවට සල්ලි වියදම් කරලා හදපු බස් හෝල්ට් එක.දකුණු ආසියාවේ ලස්සනම එකලු.:D
    එතන දැන් පාලම උස කරනවා.බස් හෝල්ට් එක මෙලෝ වැඩක් නැති වෙනවා.පොඩ්ඩක් එතනට ගිහින් බලපන් ,එතනට ගියාම උබටත් තේරෙයි පාලම හදන විදිහට බස් හෝල්ට් එකෙන් ඇති වැඩක් නෑ කියල :confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරස් වෙලා තමා, මිනිස්සු තාම පාවච්චි නම් කරන,ව බලපන්කො දැන් ගිහින් ඔනෙ නම්.

    අන්න හරි
    හරස්වෙලා
    එහෙම කියපන්
    මිනිස්සු පාවිච්චි කරනවා පොදයක් වගේ ගැහුවොත්
    නැත්තම නැහැ බන්
    ඔක හදාවි කොහොමත්
    දිගටම ඕක ගන කතාකරන්න ඕනි නැහැ
    ගෝටා කොහොමත් ඕක මිනිස්සුන්ට ලේසි තැනකින් හයි කරවී