මත්තල හරි යන්න ඔනි බන්... 5 වෙනිදාට flight එකක් තියෙනවා. ඔකේ කවුරුවත් යන්නේ නෑ. තනියම ෆ්ලයිට් එකක් අරන් යනවා වගේ යන්න පුලුවන්...

වෑඩි ගානකුත් නෑ බන්.. රු: 3135/= යි... (ෆ්ලයිට එකම
)මම ගිහින්ම නෑ බන් ෆ්ලයිට් එකක.ඒ නිසා මෙහෙම හරි යන්න ආසයි..
මෙහෙම යන්න පාස්පොට් එකයි.ටිකට් එකයි තිබුනාම ඈති නෙද? බන්....
ඔය විසා එහෙම ඕන නෑ නෙද බන්...?
තනියම යන්න බය නිසා උබලත් එනවද...?

එකෙක් සෙට් උනොත් යනවා...






