එක හදල තියෙන්නේ ෆොරින් සෙට් එකට ටුවරිස්ලට ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් ලංකාවේ තියෙන ස්භාවික දේවල් ප්‍රොමෝට් කරන්න ලංකාවේ ඉන්න සත්තු
ගස් කෝලන් මොණරු

එක හදල තියෙන්නේ ෆොරින් සෙට් එකට ටුවරිස්ලට ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් ලංකාවේ තියෙන ස්භාවික දේවල් ප්‍රොමෝට් කරන්න ලංකාවේ ඉන්න සත්තු
ගස් කෝලන් මොණරු

https://book.srilankan.com/plnext/srilankanair/Override.actionadei Rs2500. bolaw srilankan site ekema.....https://book.srilankan.com/plnext/srilankanair/Override.action

එක හදල තියෙන්නේ ෆොරින් සෙට් එකට ටුවරිස්ලට ගෙදර යන්න ඔන්න මෙන්න තියලත් ලංකාවේ තියෙන ස්භාවික දේවල් ප්‍රොමෝට් කරන්න ලංකාවේ ඉන්න සත්තු
ගස් කෝලන් මොණරු

Only explanation .මත්තලින් බැහැලා ටවුන් එකට එන්න ත්‍රී වීල් එකට තව 500-1000ක් අතේ තියාගන්න මචන්.

මං දැක්ක gossip එකක මත්තල වැඩ කරන එකෙක් Project IGI ගේම ගහනවා
ඒ ගැන මුකුත් නොකියන එකම හොදා.![]()

අවුලක් නෑ යුද්ධෙ දිනන්නෙමං දැක්ක gossip එකක මත්තල වැඩ කරන එකෙක් Project IGI ගේම ගහනවා![]()
බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....
එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට
බුදු අම්මෝ ,,,, එහෙනම් මත්තල එපා ....
එයාපෝර්ට් එකේ ඉදන් එද්දී අලියෙක් ගහල මලා කිව්වම කොච්චර අවනම්බුවක්ද බන් අපේ රටට හා මේවා හැදුව උත්තමයන්ට

එහෙම කමක් නැද්ද අයියාහ්mokut one ne bn,national id ekai salli aragena flight ekata peya 3kata kalin airport tiket offce eken ticket eka argena negapan flight ekata

උබලා ඔය හිනා වෙන්නේ
උබලගේම සල්ලි වෙන
එකෙක් නාස්ති කරනවා බලන ගමන්
හරි නම් ඕකට අඩපන්
කමක් නෑ බං යුද්දේ දින්නනේ....... 

mcn දැනට මෙහෙට(HRI) උදේපාන්දර ඉදලා හවස වෙනකම් විතරය් flight එන්නේ.මට්ටල Airport එකේ ඉදලා හම්බන්තොටට 27Km තියෙනවා.පාර සුපිරියට තියෙන නිසා ඒ දුර පැය බාගයකට අඩුවෙන් යන්න පුළුවන්.TAXI service එකක් තියෙනවා.ඒ නැතත් airport එක බලන්න එන සෙට් එකක වාහනයක එල්ලිලා හම්බන්තොටට යන්න පුළුවන්.
මට්ටලට කොලබ ඉදලා එන්න
FZ5557
UL846
MJ307
UL157
UL848
UL846
UL285
MJ315