EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ridila...kuru kuru gaanawa dan.......:rofl::rofl:

    ඕකා උදේම පල්සර් ක්ලබ් එකේ පෝස්ට් එක දානවා..:rofl:

    බල්ලෙක්වත් එන්නෑ ඊට පස්සෙ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ.. :sorry:ත්‍රෙඩ් එකම ඉවරයි.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකා උදේම පල්සර් ක්ලබ් එකේ පෝස්ට් එක දානවා..:rofl:

    බල්ලෙක්වත් එන්නෑ ඊට පස්සෙ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ.. :sorry:ත්‍රෙඩ් එකම ඉවරයි.:dull:

    පවු යකෝ....... බොලාලාගේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියාට ඔහොම කියන එක හරිද........? :rofl::rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull: කිලෝ 5 හාල් කොට්ටේ ගාන ගහලා තියෙන්නේ 385/=..... විකුණන්නේ 440/= යි...... කොතනත් එහෙමයි..... ෆුඩ් සිටි වලත් එහෙමයි..... ගමේ කඩෙත් එහෙමයි....... :baffled:

    ඒ මදිවට හාල් ඈත්තෙත් නෑ...... තියෙන්නේ සුපිරි කීරි සම්බා..... බාස්මතී....... :dull: ඒවා කන්න සල්ලි දෙන්නේ පොලිසියෙන්ද...... :angry:
    පල ජාතිද්රෝහියා යන්න :angry:

    යකෝ ගොවියා රජකරවන්න කරන දේට තොට රිදුනද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවු යකෝ....... බොලාලාගේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියාට ඔහොම කියන එක හරිද........? :rofl::rofl::rofl::rofl:

    හොඳටම රිදිලා මරු කියෝල ත්‍රෙඩ් දෙකම කයි අනීවා...:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා උදේම පල්සර් ක්ලබ් එකේ පෝස්ට් එක දානවා..:rofl:

    බල්ලෙක්වත් එන්නෑ ඊට පස්සෙ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ.. :sorry:ත්‍රෙඩ් එකම ඉවරයි.:dull:

    :frown: ඔව් මොකද බල්ලා මේ දවස් ටිකේ කකුල කඩාගෙන ඈදට වෙලා නේ ඉන්නේ....... :rofl: :P සමයන් දොඩවන්න රිදෙයි දැන් නම්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඔව් මොකද බල්ලා මේ දවස් ටිකේ කකුල කඩාගෙන ඈදට වෙලා නේ ඉන්නේ....... :rofl: :P සමයන් දොඩවන්න රිදෙයි දැන් නම්...... :P

    මොකක්ද තෝ කිව්වේ..:growl::growl:

    මොහොමඩ් යුරාජ්...:growl:

    JmaT9RU.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙන ගහන්න ඕනේ මුන් වගේ කාලකන්නි උපද්දවපු දෙමව්පියන්ට...... පවු ඒ මිනිස්සු ඒත් කරන්න දෙයක් නෑ.........

    ඔව් ඉතින් මිනිහට හිනා....... අපිට හි*නා...... :dull::dull:
    තව ටික දවසක් යනකොට ජහමනයට හි*නා තමයි.:baffled::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පල ජාතිද්රෝහියා යන්න :angry:

    යකෝ ගොවියා රජකරවන්න කරන දේට තොට රිදුනද
    ගොවියටත් හි*ලා අපිටත් හි*ලා තියෙන්නේ.....:angry: