mata lassna kellek bandinna ona

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    1661616_10203283251980723_3193323406849479464_n.jpg

    මේ ඉන්නේ හැන්ඩි කොල්ලෙක්.. උඹට අකමැති වෙන්නේ හේතුවක් නැහ​. ට්‍රයි කරහන්. බැරි නම් මචන්.. මේ අපි වගේ ලස්සන කොල්ලොත් ඉන්නවා උඹල බැලුවේ නැතිවුනාට​. කෙල්ලෝ මොකටද බන්? කොල්ලෝ ඊට වඩා ෆන්!
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,387
    5,475
    113
    mata lassna kellek bandinna ona :rofl::rofl::rofl: machnla mata lassana kellek bandinna ona... honda rassawak thiyanwa... but set wenna yannema tkak chater kello... ane sirawatama ban,,, kellek hoyala diyallakoooooo... Medicine or,, Bank ekaka weda karana kenek wenna one,,, me inne mama,,, https://www.facebook.com/photo.php?...991068655020.102297.1192492204&type=1&theater

    උඹට අපහාස කරනව නෙමෙයි, උඹ ශාරුක් ඛාන් වගේ නෙමෙයිනෙ .. ඒක නිසා, උඹේ හැටියට, "ගොඩක් ලස්සන සහ medicine" කරන කෙල්ලෙක් සෙට් වෙන්න උඹට මේ ඔප්ෂන් වලින් එකක් හරි තියෙන්න ඕනෙ ...

    Option 1

    1. ඕනෙම කෙල්ලෙක් වසඟයට ගන්න පුළුවන් තරම් හැකියාවක්

    Option 2
    1. සල්ලි වකාරෙට - සල්ලි තියෙන්න ඕනෙ නාන සයිස් එකට පරම්පරා 7 කට ඇති වෙන්න

    Option 3

    1. හොඳ ජොබ් එකක් - ටොප් මැනේජ්මන්ට් ලෙවල්
    2. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    Option 4

    1. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    2. අඩුම level 7 Academic or professional qualification එකක් (MSc, MBA or Any charter Qualification) (උඹේ හැටියට ඩිග්රියක් විතරක් තිබිල මදි medicine වගේ කරන ලස්සන කෙල්ලෙක් බඳින්න ..... medicine කරන එලකිරියෙ ඉන්න කැත කෙල්ලෙක් නම් බඳින්න පුළුවන් ඩිග්රියකින් :rofl:)

    Option 5

    1. PhD එකක්
    2.
    හොඳ ජොබ් එකක්

    Option 6

    1. PhD එකක්
    2. යම්කිසි ප්‍රමානෙකට සාර්ථක සහ සාර්ථක පැත්තට යන බිස්නස්
    එකක්

    මේ ටික කිව්වෙ, උඹේ ෆොටෝ එක බලල, උඹේ හැටියට, එලකිරියෙ උඹට වඩා හැන්ඩි කොල්ලෙක් හිටියොත් ඌට මේක අදාල නෑ ... :P:P
    මුකුත් හිතන්න එපා මචන්, උඹ 2008 රෙජිස්ටර් වෙච්ච එකෙක් නිසා, උඹට උදව්වක් වෙයි කියල, අවංක අදහසක් කිව්වෙ ... :yes::yes:

    ප.ලි

    කෙල්ල කොච්චර උගත් සහ කොච්චර ලස්සන උනත් වැඩක් නෑ, තමන් එක්ක ජීවිතේ ගෙනියන්න බැරි සහ හිත ලස්සන නැති කෙල්ලෙක් නම් ... :dull:;), ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ... :love::yes:;)
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113
    1661616_10203283251980723_3193323406849479464_n.jpg

    මේ ඉන්නේ හැන්ඩි කොල්ලෙක්.. උඹට අකමැති වෙන්නේ හේතුවක් නැහ​. ට්‍රයි කරහන්. බැරි නම් මචන්.. මේ අපි වගේ ලස්සන කොල්ලොත් ඉන්නවා උඹල බැලුවේ නැතිවුනාට​. කෙල්ලෝ මොකටද බන්? කොල්ලෝ ඊට වඩා ෆන්!

    andenawa ban thani ahata
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    උඹට අපහාස කරනව නෙමෙයි, උඹ ශාරුක් ඛාන් වගේ නෙමෙයිනෙ .. ඒක නිසා, උඹේ හැටියට ලස්සන සහ medicine කරන කෙල්ලෙක් සෙට් වෙන්න උඹට මේ ඔප්ෂන් වලින් එකක් හරි තියෙන්න ඕනෙ ...

    Option 1

    1. ඕනෙම කෙල්ලෙක් වසඟයට ගන්න පුළුවන් තරම් හැකියාවක්

    Option 2
    1. සල්ලි වකාරෙට - සල්ලි තියෙන්න ඕනෙ නාන සයිස් එකට පරම්පරා 7 කට ඇති වෙන්න

    Option 3

    1. හොඳ ජොබ් එකක් - ටොප් මැනේජ්මන්ට් ලෙවල්
    2. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    Option 4

    1. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    2. අඩුම level 7 Academic or professional qualification එකක් (MSc, MBA or Any charter Qualification) (උඹේ හැටියට ඩිග්රියක් විතරක් තිබිල මදි medicine වගේ කරන ලස්සන කෙල්ලෙක් බඳින්න ..... medicine කරන එලකිරියෙ ඉන්න කැත කෙල්ලෙක් නම් බඳින්න පුළුවන් ඩිග්රියකින් :rofl:)

    මේ ටික කිව්වෙ, උඹේ ෆොටෝ එක බලල, උඹේ හැටියට, එලකිරියෙ උඹට වඩා හැන්ඩි කොල්ලෙක් හිටියොත් ඌට මේක අදාල නෑ ... :P:P
    මුකුත් හිතන්න එපා මචන්, උඹ 2008 රෙජිස්ටර් වෙච්ච එකෙක් නිසා, උඹට උදව්වක් වෙයි කියල, අවංක අදහසක් කිව්වෙ ... :yes::yes:

    :yes::yes::yes:....මටත් කියන්න දේවල් ගොඩක් හිතට ආවා..එක්කෝ ඕනේ නෑ කියලා හිතුනා පරණ මෙම්බර් කෙනෙක් නිසා...
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,387
    5,475
    113
    ජන්තු අයියා;17095815 said:
    :yes::yes::yes:....මටත් කියන්න දේවල් ගොඩක් හිතට ආවා..එක්කෝ ඕනේ නෑ කියලා හිතුනා පරණ මෙම්බර් කෙනෙක් නිසා...

    නෑ මචන්, ඌ මෙතන ෆොටෝ එක දැම්මෙත් අවංක අදහසක් ගන්නනෙ ... අපි පොරට ඇත්තම කිව්වොත් ඌ කවද හරි මේ ටාගට් වලට යනව ... අනිවා ... එතකොට කවදහරි ඌට ඕනෙඋනු "ලස්සන සහ උගත්" කෙල්ලම බඳින්න පුළුවන් ... :yes::yes: උඹත් දාපන් උඹේ අදහස ... :P