mata lassna kellek bandinna ona

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං කෙල්ලොත් හොයන දේවල් තියෙවනේ. උඹ ඔය ලස්සන ඉගනීම බලනවා වගේ කෙල්ලොත් දේපල / මිල මුදල් රැකියාව වගේ දේවල් හොයනවා. ඒක සාදාරනයි. ඉතින් තමන්ගේ මට්ටමට ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයාගන්න එක තමයි නුවනට හුරු. බොරු මවාපෑමක් කරලා රවට්ටන්නත් එපා. ලස්සන මවාපෑම් වලට අහුවෙන්නත් එපා. මම එක දවසක් දැක්කා නියම ලස්සන කෙල්ලක් මුඩුක්කු ගෙයක ඉන්නවා. උනුත් තියෙන සතේම සැලුන් වලට වියදම් කරනවද කොහෙද සල්ලිකාරයෙක් අල්ල ගන්න
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Option 4

    1. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    2. අඩුම level 7 Academic or professional qualification එකක් (MSc, MBA or Any charter Qualification) (උඹේ හැටියට ඩිග්රියක් විතරක් තිබිල මදි medicine වගේ කරන ලස්සන කෙල්ලෙක් බඳින්න ..... medicine කරන එලකිරියෙ ඉන්න කැත කෙල්ලෙක් නම් බඳින්න පුළුවන් ඩිග්රියකින් :rofl:)

    :lol::lol::lol::lol: ළිඳ
    එළකිරියේ එහෙම කෙල්ලොත් ඉන්නවද මචෝ..:rofl::rofl:

    බැඳ ගත්ත තරම්ම ආතල් එකක් නෑ ඔය බෙරේ ගහනකොට.එහෙම කියන නොගහ ඉන්නත් එපා :P තමන්ට ගහන්න පුලුවන් විදියේ බෙරයක් ‍තෝර ගත්තම වැරදි වැරදි තට්‍ටු කරල හරි දවසක ටියුන් වෙයි.:yes::yes:

    තමන්ට වඩා ඉහළ රස්සාවක් කරන තමන්ට වඩා දේපලක් තියෙන තැනකින් එකක් කර ගත්තම උඹට 95%ක්ම ටොමියෙක් වගේ ඉන්න වෙන්නේ.එහෙම උනාම පිරිමිත් කාළකන්නි වෙනව.උදාහරණ ඇති වෙන්න තියෙන්නේ.:rolleyes::rolleyes:

    ඉස්සෙල්ල තමන්ටම කියල හොඳ තමන්ට සැටිස් වෙන්න පුලුවන් විදියේ තත්ත්වයක් ගොඩ නඟා ගන්න.(අනික ලංකාවේ ලස්සන කෙල්ලෝ ඇති වෙන්න ඉන්නව මචන්...ලස්සන නෙමෙයි ප්‍රියමනාම හොඳ කෙල්ලෙක් උඹට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.)

    GOOD LUCK
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    උඹට අපහාස කරනව නෙමෙයි, උඹ ශාරුක් ඛාන් වගේ නෙමෙයිනෙ .. ඒක නිසා, උඹේ හැටියට, "ගොඩක් ලස්සන සහ medicine" කරන කෙල්ලෙක් සෙට් වෙන්න උඹට මේ ඔප්ෂන් වලින් එකක් හරි තියෙන්න ඕනෙ ...

    Option 1

    1. ඕනෙම කෙල්ලෙක් වසඟයට ගන්න පුළුවන් තරම් හැකියාවක්

    Option 2
    1. සල්ලි වකාරෙට - සල්ලි තියෙන්න ඕනෙ නාන සයිස් එකට පරම්පරා 7 කට ඇති වෙන්න

    Option 3

    1. හොඳ ජොබ් එකක් - ටොප් මැනේජ්මන්ට් ලෙවල්
    2. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    Option 4

    1. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    2. අඩුම level 7 Academic or professional qualification එකක් (MSc, MBA or Any charter Qualification) (උඹේ හැටියට ඩිග්රියක් විතරක් තිබිල මදි medicine වගේ කරන ලස්සන කෙල්ලෙක් බඳින්න .....

    Option 5

    1. PhD එකක්
    2.
    හොඳ ජොබ් එකක්

    Option 6

    1. PhD එකක්
    2. යම්කිසි ප්‍රමානෙකට සාර්ථක සහ සාර්ථක පැත්තට යන බිස්නස්
    එකක්

    මේ ටික කිව්වෙ, උඹේ ෆොටෝ එක බලල, උඹේ හැටියට, එලකිරියෙ උඹට වඩා හැන්ඩි කොල්ලෙක් හිටියොත් ඌට මේක අදාල නෑ ... :P:P
    මුකුත් හිතන්න එපා මචන්, උඹ 2008 රෙජිස්ටර් වෙච්ච එකෙක් නිසා, උඹට උදව්වක් වෙයි කියල, අවංක අදහසක් කිව්වෙ ... :yes::yes:

    ප.ලි

    කෙල්ල කොච්චර උගත් සහ කොච්චර ලස්සන උනත් වැඩක් නෑ, තමන් එක්ක ජීවිතේ ගෙනියන්න බැරි සහ හිත ලස්සන නැති කෙල්ලෙක් නම් ... :dull:;), ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ... :love::yes:;)

    ජබුක්!!!!!!!!!!!:rofl::rofl:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    :lol::lol::lol::lol: ළිඳ
    එළකිරියේ එහෙම කෙල්ලොත් ඉන්නවද මචෝ..:rofl::rofl:

    බැඳ ගත්ත තරම්ම ආතල් එකක් නෑ ඔය බෙරේ ගහනකොට.එහෙම කියන නොගහ ඉන්නත් එපා :P තමන්ට ගහන්න පුලුවන් විදියේ බෙරයක් ‍තෝර ගත්තම වැරදි වැරදි තට්‍ටු කරල හරි දවසක ටියුන් වෙයි.:yes::yes:

    තමන්ට වඩා ඉහළ රස්සාවක් කරන තමන්ට වඩා දේපලක් තියෙන තැනකින් එකක් කර ගත්තම උඹට 95%ක්ම ටොමියෙක් වගේ ඉන්න වෙන්නේ.එහෙම උනාම පිරිමිත් කාළකන්නි වෙනව.උදාහරණ ඇති වෙන්න තියෙන්නේ.:rolleyes::rolleyes:

    ඉස්සෙල්ල තමන්ටම කියල හොඳ තමන්ට සැටිස් වෙන්න පුලුවන් විදියේ තත්ත්වයක් ගොඩ නඟා ගන්න.(අනික ලංකාවේ ලස්සන කෙල්ලෝ ඇති වෙන්න ඉන්නව මචන්...ලස්සන නෙමෙයි ප්‍රියමනාම හොඳ කෙල්ලෙක් උඹට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.)

    GOOD LUCK

    Meka denme Ubada :rofl:

    Code:
     මෙහෙමයි මල්ලී.මේ වීඩියෝ එක හොඳයි  වෙනස් දෙයක් කරන්න..
    It`s Ok Baby කියන්නේ +gappiya  හදපු වීඩියෝ සෙට් එකෙන් ජනප්‍රියම ක්ලිප් එක.මම ඒ විඩියෝ එක කලින් බලල තිබුණ නිසා මට මේ විඩියෝ එකේ ඔය කරල තියෙන දේ ඔයාගේ හැකියාව පැත්තෙක් බලන්න ටිකක් අමාරුයි.
    අලුත් දෙයක් කරමු.
    GOOD LUCK
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    1661616_10203283251980723_3193323406849479464_n.jpg

    මේ ඉන්නේ හැන්ඩි කොල්ලෙක්.. උඹට අකමැති වෙන්නේ හේතුවක් නැහ​. ට්‍රයි කරහන්. බැරි නම් මචන්.. මේ අපි වගේ ලස්සන කොල්ලොත් ඉන්නවා උඹල බැලුවේ නැතිවුනාට​. කෙල්ලෝ මොකටද බන්? කොල්ලෝ ඊට වඩා ෆන්!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි :baffled::angry: ලස්සන විතරක් බලන්න එපා මචන්. කතාවක් තියෙනවා

    " ඔබ ආලය පුදන්නේ පැහැපත් රුවට පමණක් නම් පසුව ඔබට සිදුවන්නේ මුහුණේ ලස්සන බලමින් හදවතින් දුක්විදිමටය " :yes::yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    KELLEWA ASHRAYA KARANNA ONE BADINNA KALIN .

    HITHATA HITHA TERUN GANNA ONE

    UBE ITURU JIVITE E GANI EKKA GATA KARANNA ONE

    UBE NIDAHASA NATHI WENAWA

    UBATA NIDAHASE BONNA BARI WENAWA

    SALLI THIYENA KELLO MODAI

    MANUSSAKAMA THIYENA KELLEK THORA GANNA ONE

    RUPETA ADARE KARANNA BA , HITHATAI ADARE KARANNE .

    UBA MUNATA / AGATA LOVE KARALA BANDOTH EKIWA TIKA KALEKIN EPA WENAWA .

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපේ gym එකේ ටිකක් මෝඩ පහේ අයිය කෙනෙක් දවසක් සිරා කතාවක් කිව්වා. "මල්ලි කෙල්ලගේ ලස්සන ඕනේ වෙන්නේ දවසකට එක පැයයි, ඉතිරි පැය 23 ගෙවාගන්න පුළුවන් මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් කවදාහරි" .

    ලස්සනත් තියෙන මොළෙත් තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්නම් වැඩිය හොඳයි. එත් පිට ඔපේ විතරක් තියෙන මැට්ටියෙකුට කරගහන්න යන්න නම් එපා.

    අනික උඹ ලස්සන medicine කරන කෙල්ලෙක් හොයනවනම් උඹත් උඹේ පැත්ත හදාගනින්. කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සනනම් බලන්නේ නෑ එච්චර. වැඩිපුර බලන්නේ personality එක සහ ආත්ම විශ්වාසය.

    අනික කැලේ ඉන්න කාලේ ශක්තිවන්තයෙක් ළඟ ආරක්ෂාව දැනුනා වගේ දැන් කෙල්ලොන්ට ආරක්ෂාව දැනෙන්නේ සල්ලි තියෙන එකා ගාව (කොරන්ට දෙයක් නෑ පුතේ, ලෝකේ හැඩගැහිලා තියෙන්නේ එහෙම තමයි දැන්) ඇත්තටම සල්ලි නැතුව මොනවත් කරන්න බෑනේ මේ ලෝකේ. ඒක නිසා ඒ පැත්තත් හරියට හදාගනින්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,495
    113
    ජබුක්!!!!!!!!!!!:rofl::rofl:

    අපි නම්, ලස්සන පස්සෙම දුවන්නෙ නෑනෙ :rofl:, පාරෙ බැහැල යන්න පුළුවන් ස්වරුපයකුයි ලස්සන හිතකුයි තිබ්බනම් හොඳටම ඇති :love: .... අරූගෙ ෆොටෝ එක බලල, මෑන්ස්ට අදාල වෙන විදිහට දැම්මෙ ... ඔයා වගේ ඉටිරූප වලට (වෙන නැත්තන් :rofl:) මේව අදාළ නෑ ...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    KELLEWA ASHRAYA KARANNA ONE BADINNA KALIN .

    HITHATA HITHA TERUN GANNA ONE

    UBE ITURU JIVITE E GANI EKKA GATA KARANNA ONE

    UBE NIDAHASA NATHI WENAWA

    UBATA NIDAHASE BONNA BARI WENAWA

    SALLI THIYENA KELLO MODAI

    MANUSSAKAMA THIYENA KELLEK THORA GANNA ONE

    RUPETA ADARE KARANNA BA , HITHATAI ADARE KARANNE .

    UBA MUNATA / AGATA LOVE KARALA BANDOTH EKIWA TIKA KALEKIN EPA WENAWA .

    hariatama kiyala tiye
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,495
    113
    අපේ gym එකේ ටිකක් මෝඩ පහේ අයිය කෙනෙක් දවසක් සිරා කතාවක් කිව්වා. "මල්ලි කෙල්ලගේ ලස්සන ඕනේ වෙන්නේ දවසකට එක පැයයි, ඉතිරි පැය 23 ගෙවාගන්න පුළුවන් මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් කවදාහරි" .

    ලස්සනත් තියෙන මොළෙත් තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්නම් වැඩිය හොඳයි. එත් පිට ඔපේ විතරක් තියෙන මැට්ටියෙකුට කරගහන්න යන්න නම් එපා.

    අනික උඹ ලස්සන medicine කරන කෙල්ලෙක් හොයනවනම් උඹත් උඹේ පැත්ත හදාගනින්. කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සනනම් බලන්නේ නෑ එච්චර. වැඩිපුර බලන්නේ personality එක සහ ආත්ම විශ්වාසය.

    අනික කැලේ ඉන්න කාලේ ශක්තිවන්තයෙක් ළඟ ආරක්ෂාව දැනුනා වගේ දැන් කෙල්ලොන්ට ආරක්ෂාව දැනෙන්නේ සල්ලි තියෙන එකා ගාව (කොරන්ට දෙයක් නෑ පුතේ, ලෝකේ හැඩගැහිලා තියෙන්නේ එහෙම තමයි දැන්) ඇත්තටම සල්ලි නැතුව මොනවත් කරන්න බෑනේ මේ ලෝකේ. ඒක නිසා ඒ පැත්තත් හරියට හදාගනින්.

    :yes::yes::yes: කතාව ඇත්ත .. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ බං මේහ්. වෙන ඕනේ කෙල්ලෙක් බැඳ ගනින්. මෙඩිසින් කරන කෙල්ලෝ තරම් ආත්මාර්ථකාමී ජාතියක් මේ මුලු ලෝකෙම නැහැ කියලා කොළඹ මෙඩිසින් කරන මගේ යාලුවෙක් කිව්වා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Meka denme Ubada :rofl:

    Code:
     මෙහෙමයි මල්ලී.මේ වීඩියෝ එක හොඳයි  වෙනස් දෙයක් කරන්න..
    It`s Ok Baby කියන්නේ +gappiya  හදපු වීඩියෝ සෙට් එකෙන් ජනප්‍රියම ක්ලිප් එක.මම ඒ විඩියෝ එක කලින් බලල තිබුණ නිසා මට මේ විඩියෝ එකේ ඔය කරල තියෙන දේ ඔයාගේ හැකියාව පැත්තෙක් බලන්න ටිකක් අමාරුයි.
    අලුත් දෙයක් කරමු.
    GOOD LUCK

    :yes::yes::yes:
    ඔව්..මචන්
    නැව් ටෝක්ස් ලගේ ලින්ක් එක එතනට ෂෙයාර් කරන්න හිටියේ උන්ගේ III වෙනි වීඩියෝ එක බලන්න සෙට් වෙලා වැඩේ එතනින් අමතක උනා..
    :oo::oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ බං මේහ්. වෙන ඕනේ කෙල්ලෙක් බැඳ ගනින්. මෙඩිසින් කරන කෙල්ලෝ තරම් ආත්මාර්ථකාමී ජාතියක් මේ මුලු ලෝකෙම නැහැ කියලා කොළඹ මෙඩිසින් කරන මගේ යාලුවෙක් කිව්වා.

    මේ කතාව නම් 100% හරි.. :yes: අපේ එකෙක්ව ඇන්ඳුව ඇන්ඳිල්ලක් මෙඩිසින් කරන කෙල්ලෙක්.. අරූ කටාර් වල වැඩ කරල කරල මේකිට රුපියල් 80000 විතර ගැලැක්සි ටැබ්, S3 ෆෝන් අරව මේව ගෙනත් දුන්න. ලීසිං දාල කාර් එකක් අරන් ඒකෙ මේකිව එක්ක ගියා එහෙ මෙහෙ. ඒත් මේකට අතින්, කරෙන් හැරෙන්න වෙන කොහෙන්වත් අල්ලන්නවත් දීල නෑ. දැන් කෙල්ල graduate වෙන්න ලඟයි. මුට කියනවලු "ගෙදරින් ඔයා වගේ කෙනෙක්ට කැමති නැති උනොත් මට ගෙදර අයට පිටුපාන්න බෑ" කියලා. අරූ දැන් වෙන කෙල්ලෙකුත් කරනව. තව මෙඩිසින් එකීට වහල් වෙලා තොදොල් කරනව කෝල් දීල. :rofl::rofl: