නකල්ස් යමුද සිංහලයෝ .............

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
නකල්ස් යමුද සිංහලයෝ .............

කාලෙක ඉදන් ට්‍රයි කරලා කරලා 6/7/8 {සෙනසුරාදා,ඉරිදා,සදුදා} දවස් වල නකල්ස් යන්න සෙට් උන අපේ කට්ටිය.නුවරින් වත්තෙගමට ගිහින් බබරැල්ල හරහා නකල්ස් යන්න තමයි ප්ලෑන් එක.සෙනසුරාදයි ඉරිදයි කෑම්ප් ගහන් ඉදලා සදුදා අපහු පිටත් වෙන්නයි සෙට් වෙලා ඉන්නේ.අවුල තියෙන්නේ මුලින් 6 ක් යන්න සෙට් වෙලා හිටියත් මේ වෙනකොට ඒක 3කට අඩු වෙලා තියෙන්නේ .අපි 3 දෙනා අනිද්දා (සෙනසුරාදා) උදේ 10 ට නුවරින් සෙට් වෙනවා.අපේ කට්ටිය අඩු නිසා අපිත් එක්ක යන්න කැමති කදු නගින්න ,ඕනේ දේකට ඔට්ටු එළකිරි යාළුවො කීප දෙනෙකුටත් පුළුවන් නම් අපේ ට්‍රිප් එකට එකතු වෙන්න පුළුවන්.ලොකු ටෙන්ට් එකක් අපි ලග තියෙනවා.කන්න ඕනේ දේවල් වත්තේගමින් ගන්න ඉන්නේ.යන්න කැමති යාලුවෝ ඉන්නවනම් අදම මට PM එකක් දාන්න .එතකොට අනිත් විස්තරත් කියන්නම්.එක්කෙනෙකුට කොහොමත් 1500 ක් විතර යයි බජට් එක.යන අය අනිද්දට යන්න ලෑස්ති වෙන්න:yes::yes::yes::yes::yes::yes::yes::yes:

KNUCKLES+1.jpg

Knuckles+%2528mountain+range%2529+01.jpg
 
divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    meken support ekak ganin machan.wathura aniwa aran yanna.kanda magadi wena dihakata bahinna parak thiyenawa(memuretada danne na) nagala enakota kattiyata waradila e paren bahinawalu machan.nuwarin 10 ta kiynne ubala bambarallata yanakota 1,2 wei ,paya 5,6 yanawa puthe naginna,badugannakota thawath wela yai.ude 7 ta wath naginna set karaganna.bambaralla iskole re nawathila idala. principle elaga inne.patta fun.subagaman machaoooooooooo.....:D
    http://apecharika.blogspot.com/
     
    Last edited:

    Thankx all friends.kawda enne yanna?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    EK කට්ටිය මෙහෙම ගමන් යනව දැකීම සතුටක් :yes:
    පරිස්සමින් ගිහිල්ල ඇවිල්ල photos දාපන් :D
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපි මේ දවස් වල යාලුවෝ එක්ක හයික් එකක් යන්න තැනක් හොයනවා. තාම බැරි උනා කෙල්ලන්ගේ ගෙවල් වලින් අවසර ගන්න. උබලගේ එකට සෙට් වෙන්න වෙලාව මදි වගේ. ගිහින් ඇවිත් විස්තර කියන්න. අපිටත් උදව්වක් වේවි.
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    මරුසිරා;17096892 said:
    සුබ ගමන් කස්ටියටම :D:D

    thankz machan

    අපි මේ දවස් වල යාලුවෝ එක්ක හයික් එකක් යන්න තැනක් හොයනවා. තාම බැරි උනා කෙල්ලන්ගේ ගෙවල් වලින් අවසර ගන්න. උබලගේ එකට සෙට් වෙන්න වෙලාව මදි වගේ. ගිහින් ඇවිත් විස්තර කියන්න. අපිටත් උදව්වක් වේවි.

    okay machan.
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    Yanna asai machan but office ake wada ban me weekend akama suba gaman

    සුපිරි ගමනක් වෙයි කියල හිතෙනවා.
    ජය වේවා!

    ජය වේවා
    පරිස්සමින් ගිහින් වරෙන්ලා සිහලු

    Man gihin thiyanawa. Manigalath negala thiyanawa. Nththan mamath enawa ...

    parissamin palayan

    thankz සිoහලු:D:D:D

    yana aya innawanam tamat set wenna puluwan....................
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    පරෙස්සමින් ගිහින් වරෙන් මචන්... සුභ ගමන්