යත්තයි ලී කපන නියන් සෙට් එකයි ඈන්ගල් ග්රයින්ඩර්එකයි ජිග්සෝ එකයි ගන්න වෙනවා,, එල එල ඉතුරු ටිකත් දාපන්..
4+
4+
bump niyamai. thawath post danna
නැ නැ බන් සුපිරියට තියෙනව![]()
Adoo sira tread eka thanks for sharing !
machan kata yaththak keeyak withara wenawada ? ban dorak thiyanawa hariyata wahenne nea yathugaaganna onee. No 80 withara san paper ekakin shape karaganna haduwata hari yanne nea.![]()
itiri tikath daapan. nettan thota wedak set unaama meka ala wenawa. weda neti tike ikmanata liyala daapan.
niyan tika, jigsaw eka & angle grider ekak ganna oone. normal niyan ne. ketayam kapana niyan set eka tiyenne....
පැටියා;17097284 said:පොප් රිවට් තමා ගහන්නෙ ඒත් පීහිලි දෙකක් overlap වෙන තැන හරියට හේත්තුව ගන්න පට්ට අමාරුයි clamps නැතුව. එහෙං මෙහෙං ලී කෑලි හිර කරලා හේත්තුව හදාගෙන තවුවක් ගහ ගන්නව![]()
පොඩ්ඩක් ගැප් එක හිටියොත් සිලිකන් ටිකක් දාල වහපන් 

මේ ජාතියෙ යතුකැට ලංකාවෙ තියනව කුකුලෝහ්.....මේ වගේ ඒවානම් ලංකාවේ නැ මන් හිතන්නෙ..
![]()

elaz
නැකැත් රාල;17097344 said:යත්තයි ලී කපන නියන් සෙට් එකයි ඈන්ගල් ග්රයින්ඩර්එකයි ජිග්සෝ එකයි ගන්න වෙනවා,, එල එල ඉතුරු ටිකත් දාපන්..
4+

එලනෙ මචං හොදට පැහැදිලි වෙන විදිහට ලියල තියනවා. 8+
මේ ජාතියෙ යතුකැට ලංකාවෙ තියනව කුකුලෝහ්.....
මුන්ට දිග යත්තයි, කැට යත්තයි දෙකම ගන්න කියහං. මොකද දිග යත්ත අදින්න අමාරුයි මුල කාලෙ පුරුදු වෙන උන්ට. කැට යත්තෙන් ඇද මරන්න ලේසියි......


තව තෙල් ගලකුයි වැලි ගලකුයි ගන්න කියපියෝ....
නියන්, යතු තල මුවාත් තියා ගන්නේ අහවල් එකේ උලල ද නැත්තං..?????

bump






අයියේ මට උඩින් තියෙන ටික තියෙනවා...ඩ්රිල් එකක් ගන්න ඕන.... අයියේ එක වෙනුවටද අර බුරුමේ තිබුනේ?
මන් වැඩිය දන්නේ නැහැ එකයි ඇහුවේ
තව මට කියන්න අර යත්ත ගත්තේ කොහෙන්ද ඔයා? ඒක නම් මරු....
මන් ඉතුරු බඩු ටික ගන්නම්....
කියන්න ඕන නියමෙට පැහැදිළිව ලියලා තියෙනවා.......![]()




නැකැත් රාල;17097584 said:මගේ වල් හිතද නැත්තන් අනිත් උන් ඔක්කොටම මේ ටික දැක්කම බකස් ගාලා හිනා ගියාද?![]()
මම මේක කියෙව්වේ වතුර එකක් බොන ගමන් තව ටිකෙන් ඉස්මෝල්ලෙ ගිහින් මැරෙනවා..![]()






...මට තේරෙන් නැහැ එකයි අහන්නේ


මන් ලග මෙයින් දෙකක් විතර තියෙනවා...බට්ටයියේ බ්රෑන්ඩ් නේම් එකක් තියනවද?



![]()
ඕකනේ බැරි උයත් එක්ක... අනේ මට මේක ඉගන ගන්න වෙන්නේ නැහැ ...කට්ටිය දැන් මාව ලිදේ ඔබයි....
උයා මගේ කමෙන්ට් බලන්න එපා ඔන්න...මට තේරෙන් නැහැ එකයි අහන්නේ
![]()




එලනෙ මචං සුපිරියට ලියල තියනවා හොදට පැහැදිලි වෙන විදිහට. ගොඩක් වටිනවා. කොල්ලෙක් වුනහම අඩුම තරමේ මේ වගේ වැඩ ටික ටිකවත් කරන්න ඕනේ, නිකං පව්ඩර් බබාලා වගේ ඉන්නෙ නැතුව.