WoodWorking With ජොනී බට්ට -- Tools

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යත්තයි ලී කපන නියන් සෙට් එකයි ඈන්ගල් ග්‍රයින්ඩර්එකයි ජිග්සෝ එකයි ගන්න වෙනවා,, එල එල ඉතුරු ටිකත් දාපන්..
    4+
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    bump niyamai. thawath post danna

    11.gif

    නැ නැ බන් සුපිරියට තියෙනව :cool:

    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

    Adoo sira tread eka thanks for sharing ! :D

    machan kata yaththak keeyak withara wenawada ? ban dorak thiyanawa hariyata wahenne nea yathugaaganna onee. No 80 withara san paper ekakin shape karaganna haduwata hari yanne nea. :sorry:

    යත්තක ගනන්නම් දන්නේ නැතිය. නෝ 80 එක අරන් අතින් මැදල කොහොමටවත් කරන්න හම්බෙන් නැ. පොඩි යතු කැටයක් ගනින්, මහ ලොකු ගානක් වෙන එකක් නැ 1000ට අඩුව තියෙයි

    itiri tikath daapan. nettan thota wedak set unaama meka ala wenawa. weda neti tike ikmanata liyala daapan.
    niyan tika, jigsaw eka & angle grider ekak ganna oone. normal niyan ne. ketayam kapana niyan set eka tiyenne....

    වැඩ තිබ්බ නැතා කොහොම හරි දානව බිය නොවන්න, ඉට්ස් ඕකේ බේබි :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;17097284 said:
    පොප් රිවට් තමා ගහන්නෙ ඒත් පීහිලි දෙකක් overlap වෙන තැන හරියට හේත්තුව ගන්න පට්ට අමාරුයි clamps නැතුව. එහෙං මෙහෙං ලී කෑලි හිර කරලා හේත්තුව හදාගෙන තවුවක් ගහ ගන්නව :dull:

    හෙත්තුවටම ගන්න ඕනේ නැ බන් :rolleyes: පොඩ්ඩක් ගැප් එක හිටියොත් සිලිකන් ටිකක් දාල වහපන් :dull::rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    එලනෙ මචං හොදට පැහැදිලි වෙන විදිහට ලියල තියනවා. 8+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වගේ ඒවානම් ලංකාවේ නැ මන් හිතන්නෙ..
    shop-fox-d2673-smoothing-plane-2-x-9-3-4.jpg
    මේ ජාතියෙ යතුකැට ලංකාවෙ තියනව කුකුලෝහ්.....:dull:
    මුන්ට දිග යත්තයි, කැට යත්තයි දෙකම ගන්න කියහං. මොකද දිග යත්ත අදින්න අමාරුයි මුල කාලෙ පුරුදු වෙන උන්ට. කැට යත්තෙන් ඇද මරන්න ලේසියි......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව තෙල් ගලකුයි වැලි ගලකුයි ගන්න කියපියෝ....
    නියන්, යතු තල මුවාත් තියා ගන්නේ අහවල් එකේ උලල ද නැත්තං..?????
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    11.gif

    නැකැත් රාල;17097344 said:
    යත්තයි ලී කපන නියන් සෙට් එකයි ඈන්ගල් ග්‍රයින්ඩර්එකයි ජිග්සෝ එකයි ගන්න වෙනවා,, එල එල ඉතුරු ටිකත් දාපන්..
    4+

    හා :rolleyes::D
    11.gif

    එලනෙ මචං හොදට පැහැදිලි වෙන විදිහට ලියල තියනවා. 8+

    11.gif

    මේ ජාතියෙ යතුකැට ලංකාවෙ තියනව කුකුලෝහ්.....:dull:
    මුන්ට දිග යත්තයි, කැට යත්තයි දෙකම ගන්න කියහං. මොකද දිග යත්ත අදින්න අමාරුයි මුල කාලෙ පුරුදු වෙන උන්ට. කැට යත්තෙන් ඇද මරන්න ලේසියි......

    මම දැකල නැ බන්, මම ඉන්නේ තුම්පනේ, මේහෙ ඔව්ව නැ :dull::dull:

    තව තෙල් ගලකුයි වැලි ගලකුයි ගන්න කියපියෝ....
    නියන්, යතු තල මුවාත් තියා ගන්නේ අහවල් එකේ උලල ද නැත්තං..?????

    තෙල් ගල්, ඩ්‍රිල් බිට්, cutting wheel ගැන එහෙම වෙන ත්‍රෙඩ් එකක කියන්න හිටියේ :rolleyes:

    11.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    jig-saw.jpg

    මේක එල හුකුස්‌ ගාල ලී කපන්න පුළුවන්..
    වඩු කර්මාන්තෙ ගැන දන්නේ නෑ
    ටී එෆ් එස්+ :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියේ මට උඩින් තියෙන ටික තියෙනවා...ඩ්‍රිල් එකක් ගන්න ඕන.... අයියේ එක වෙනුවටද අර බුරුමේ තිබුනේ?:dull::dull:
    මන් වැඩිය දන්නේ නැහැ එකයි ඇහුවේ

    තව මට කියන්න අර යත්ත ගත්තේ කොහෙන්ද ඔයා? ඒක නම් මරු....:cool::cool:

    මන් ඉතුරු බඩු ටික ගන්නම්....
    කියන්න ඕන නියමෙට පැහැදිළිව ලියලා තියෙනවා.......:yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයියේ මට උඩින් තියෙන ටික තියෙනවා...ඩ්‍රිල් එකක් ගන්න ඕන.... අයියේ එක වෙනුවටද අර බුරුමේ තිබුනේ?:dull::dull:
    මන් වැඩිය දන්නේ නැහැ එකයි ඇහුවේ

    තව මට කියන්න අර යත්ත ගත්තේ කොහෙන්ද ඔයා? ඒක නම් මරු....:cool::cool:

    මන් ඉතුරු බඩු ටික ගන්නම්....
    කියන්න ඕන නියමෙට පැහැදිළිව ලියලා තියෙනවා.......:yes::yes:

    මගේ වල් හිතද නැත්තන් අනිත් උන් ඔක්කොටම මේ ටික දැක්කම බකස් ගාලා හිනා ගියාද?:rofl::rofl: :oo:
    මම මේක කියෙව්වේ වතුර එකක් බොන ගමන් තව ටිකෙන් ඉස්මෝල්ලෙ ගිහින් මැරෙනවා..:eek::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17097584 said:
    මගේ වල් හිතද නැත්තන් අනිත් උන් ඔක්කොටම මේ ටික දැක්කම බකස් ගාලා හිනා ගියාද?:rofl::rofl: :oo:
    මම මේක කියෙව්වේ වතුර එකක් බොන ගමන් තව ටිකෙන් ඉස්මෝල්ලෙ ගිහින් මැරෙනවා..:eek::baffled:

    :dull::dull::dull::dull:
    ඕකනේ බැරි උයත් එක්ක... අනේ මට මේක ඉගන ගන්න වෙන්නේ නැහැ ...කට්ටිය දැන් මාව ලිදේ ඔබයි....:sorry::sorry:

    උයා මගේ කමෙන්ට් බලන්න එපා ඔන්න:sorry::sorry:...මට තේරෙන් නැහැ එකයි අහන්නේ:rolleyes::rolleyes:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    3) screwdrivers (නියං)

    අයියේ මෙතන තියෙනව 5 විතර මේ ඔක්කොම ඕනද? :dull::dull: මන් ලග මෙයින් දෙකක් විතර තියෙනවා...බට්ටයියේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද?

    5) ලී කපන නියං සෙට් එකක් අගල් 1/4, 1/2, 3/4 සහ අගල. අනවශ්‍ය කෑලි කපා ඉවත් කිරීමට සහ ලී දෙකක් ජොයින් කිරීමේදී උපකාරී වේ.

    කඩේට ගියා මන් මුදලාලි හෙන ගොඩක් පෙන්නුවා....මට තේරෙන් නැත..:no::no:

    බට්ටයියේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද මේ උඩින් දාලා තියෙන දෙකට? සමහර නියං නිකන් කැඩෙයි වගේ හයිය නැහැනේ
    ...:sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතියි දැනුවත් කළාට. 6, 7, 8, 9 නම් මගේ ලගත් නෑ. හැබැයි ඒ වගේ ආයුධ සෑහෙන්න ප්‍රයෝජන වෙනව. පුළුවන් වෙලාවට ගන්න ඕන ඒ දේවලුත්. දිගට ම කරගෙන යන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :dull::dull::dull::dull:
    ඕකනේ බැරි උයත් එක්ක... අනේ මට මේක ඉගන ගන්න වෙන්නේ නැහැ ...කට්ටිය දැන් මාව ලිදේ ඔබයි....:sorry::sorry:

    උයා මගේ කමෙන්ට් බලන්න එපා ඔන්න:sorry::sorry:...මට තේරෙන් නැහැ එකයි අහන්නේ:rolleyes::rolleyes:

    :rofl::rofl::rofl::rofl:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    එලනෙ මචං සුපිරියට ලියල තියනවා හොදට පැහැදිලි වෙන විදිහට. ගොඩක් වටිනවා. කොල්ලෙක් වුනහම අඩුම තරමේ මේ වගේ වැඩ ටික ටිකවත් කරන්න ඕනේ, නිකං පව්ඩර් බබාලා වගේ ඉන්නෙ නැතුව.

    me kathawa sirawata atha... lankawe iddi mamath kiyapu widiyta pc eka issra htye ,,, anthimeta rata maru krata passe tamai therune.. aga mahnsi wena athe paye wadak kranna purudu una nm hodai kiyala...
    digatama yamu thread eka....