WoodWorking With ජොනී බට්ට -- Tools

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    පැටියා;17099341 said:
    ඔය power tools ටික තියන නිසා තමයි මම වැඩ කරන්නෙ. අතින් කපන්න තිබ්බනං ලොවෙත් මම ඕව කරන්නෙ නෑ. ඔය බඩු මුට්ටු ඔක්කොම අප්පච්චි ඉස්සර වැඩ කරපු සයිට් වලින් අයින් කරපු ඒවලු එයා ගෙනැත් රෙපෙයාර් කරගෙන. :D

    ubath weda karayek ne :P den account steel wede nethida :dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    nice work machan :)

    11.gif


    අඩේ එලකිරි:cool::cool::yes:

    11.gif


    නියන් සෙට් එක විතරයි බං තියෙන්නෙ..:rofl:

    290.1.350.350.FFFFFF.0.jpeg


    :dull: බොස්ගෙ දුවට තොටිල්ලක්වත් හදල දෙන්න බඩු ටිකක් ගනින් :rofl:

    අම්මටසිරි. උඹ මාර වැඩ්ඩේක් නේ බන්.

    11.gif



    11.gif



    11.gif


    okkoma wage thiyenawa,aluthen angle grinder ekak ganna one.laga thiyena eke rpm eka godak wadi nisa wada karanna bayai :dull:

    angle grinder කියනකොටත් මාව සීතල වෙනව :dull::dull::dull::dull:

    පැටියා;17099323 said:
    මේ තියෙන්නෙ මගෙ Circular saw එක :D

    CjjZeGq.jpg

    එකනම් රජ කාලෙ බාන්ඩයක් වගේ :rofl::rofl: මලකඩ ටිකවත් සුරල දාපිය :dull:

    පැටියා;17099341 said:
    ඔය power tools ටික තියන නිසා තමයි මම වැඩ කරන්නෙ. අතින් කපන්න තිබ්බනං ලොවෙත් මම ඕව කරන්නෙ නෑ. ඔය බඩු මුට්ටු ඔක්කොම අප්පච්චි ඉස්සර වැඩ කරපු සයිට් වලින් අයින් කරපු ඒවලු එයා ගෙනැත් රෙපෙයාර් කරගෙන. :D

    ඔව් බන් පවර් ටූල් සෙට් එකක් නැතිව කරන්න ගිහාම පස්චාත් බාගෙ ඉරෙනව :dull:

    patta wadak machan............... Rep+++

    11.gif


    Ubala Hadala test Karanna Mata Diyallako ban :D Uba mewa igana gaththe deepweb ekenda :rofl: ela thread tika digatama balannam machan

    ඩීප් වෙබ් එකේ මොන වඩු වැඩද :dull::rofl:
    11.gif



    11.gif


    ela machan kiyala tiyana widihata karala balanna asai

    11.gif



    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ටම වැඩක්

    කොල්ලෙක් උනාම වල්ලක් විතරක් තිබ්බහම මදි.. මේ වගේ හැමදෙයක්ම ටික ටික හරි දැනගන්න ඕනේ

    රෙප් 15+

    මමත් දිගටම මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා. මමත් කැමතියි ඉගෙනගන්න. ලෙසටම කියල දීපන්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර මේ රටේ හැම කර්මාන්තයක් ගැනම දන පිරිස් ගොඩක් හිටියා.
    ඒත් මේ රෝද 3 ආවට පස්සෙ ඒ ඔක්කොම මොට වෙලා.
    දැන් බලනකොට ලංකාවෙන් වැඩි හරියක් ඉන්නෙ ඩ්‍රයිවර්ස් ලා.
    මෙහෙමවත් මේ වැනි කර්මාන්ත ගැන දැනුවත් කරන එක බොහොම වැදගත්.
     

    thanujaka

    Well-known member
  • නියං සෙට් එකක්ම නෑ එකයි තියෙන්නේ, යතුකැටේකුත් නෑ අනික්වා නං ඔක්කොම තියෙනවා.
    කියපිය බලන්න එහෙනං දන්න දන්න විදිහට අපිටත් මොකක්හරි ඇටම්පහුරක් අටවගන්න.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එලනෙ මචං සුපිරියට ලියල තියනවා හොදට පැහැදිලි වෙන විදිහට. ගොඩක් වටිනවා. කොල්ලෙක් වුනහම අඩුම තරමේ මේ වගේ වැඩ ටික ටිකවත් කරන්න ඕනේ, නිකං පව්ඩර් බබාලා වගේ ඉන්නෙ නැතුව.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නියමය් ත්‍රෙඩ් ටික එක පටන්ගෙන තියෙන්නේ දැනුය් දැක්කේ.දිගටම කරගෙන යමු.ඔක්කොම හරි මෙහෙ ලී වල ගණන් ඇහුවම තමා නියනකින් ඇනගෙන මැරෙන්න හිතෙන්නේ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පැටියා;17097224 said:
    එහෙම මොකුත් හදන්නෙ නෑ. ගෙදර රෙපෙයාර් වැඩ වලට එහෙම පාවිච්චි කරන්නෙ. මේ ටිකේ වඩිම්බු ගහලා වැහි පීහිලි දානවා. මම තමා බාස්. තව එකෙක් ඉන්නව අත්උදවුවට :D

    උබ ඕක කරලා ඉවර උනාම යේ මුල ඉදන් ගේ හදන්න වෙඉද දන්නේ නැ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    jig saw එක නැ. අනික්වා නැත තියෙනවා. තියෙනවා කිව්වේ අපේ තාත්තා ලග. ඉලෙක්ට්‍රික්, මේසන් වඩු වැඩ පුළුවන් මටත් ටික ටික. දැන් කරන්නේ IT lecturing. දැන් වඩු වැඩ එහෙම දැන් නැති වේගෙන යනවා නේ. මම නම් පුරුදු උනේ අපේ සීයාගෙන්. මිනිහ හෙන වඩු වැඩකාරයා. මමත් පොඩි කලේ පස්සේ යනවා එයාගේ වැඩ වලට උදවු වෙන්න.

    දැන් ඉන්න උන් නම් අයුධ වල නම් කිව්වට දන්නේත් නැ ඔයි. විලි ලැජ්ජයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;17097224 said:
    එහෙම මොකුත් හදන්නෙ නෑ. ගෙදර රෙපෙයාර් වැඩ වලට එහෙම පාවිච්චි කරන්නෙ. මේ ටිකේ වඩිම්බු ගහලා වැහි පීහිලි දානවා. මම තමා බාස්. තව එකෙක් ඉන්නව අත්උදවුවට :D
    අපිම ඕව කරගන්න එක හොදයි බං....මේ හුයන්නේ මකබාස් ලා කනව ඔක්කොම.....:angry::angry:
    ක්ලිනික් එක දාල අවුරුදු 2කින් මම පේන්ට් කෙරෙව්ව එකෙක්ට කුලී දීලා. කොච්චර හොද ද කියනව නම් පේන්ට් කෙරුවාව මම ඊළග පෝය දවසේ ආයේ පේන්ට් කලා. ගූ හැත්තෑවයි දශම පහයි උගේ වැඩේ......:dull::dull::angry:
    ඊට පස්සෙ මම තමයි කරන තරමක් පේන්ට් වැඩ.....ඇගටත් හොදයි, සාක්කුවටත් හොදයි, මොකද දෙපාර දෙපාර මැටීරියල් යන්නේ නෑ නේ.............

    ඔය වගේ ම පට්ට වැඩක් ඇලුමිනියම් ෆැබ්රිකේෂන් වැඩ. පාටිෂන් එහෙම.
    කියල දෙන්න පුළුවන් නම් මේකේ කාට හරි ජීවිකාව උපය ගන්න පුළුවන් ඒකෙන් නම්........

    මේ ඊයෙ පෙරේද මම ඩිසයින් එක දීල ක්ලිනිකල් ට්‍රොලියක් හැදෙව්ව. 47600/- කියහං කෝ බිල.......
    හැබැයි ඌ පට්ටෙට ම හදල තිබ්බ ඒක. සොලිඩ් වැඩක්. පොරට විශේෂයෙන් දුන්නේ ඌ ආමි ඉදල ඩිසේබල් වෙච්ච කොල්ලෙක්...........
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    3) screwdrivers (නියං)

    අයියේ මෙතන තියෙනව 5 විතර මේ ඔක්කොම ඕනද? :dull::dull: මන් ලග මෙයින් දෙකක් විතර තියෙනවා...බට්ටයියේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද?


    5) ලී කපන නියං සෙට් එකක් අගල් 1/4, 1/2, 3/4 සහ අගල. අනවශ්‍ය කෑලි කපා ඉවත් කිරීමට සහ ලී දෙකක් ජොයින් කිරීමේදී උපකාරී වේ.

    කඩේට ගියා මන් මුදලාලි හෙන ගොඩක් පෙන්නුවා....මට තේරෙන් නැත..:no::no:

    බට්ටයියේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද මේ උඩින් දාලා තියෙන දෙකට? සමහර නියං නිකන් කැඩෙයි වගේ හයිය නැහැනේ
    ...:sorry::sorry:

    brand eken wadak na.. niyan gaddi uda yakada knob ekak tiyena ekak tiyenawa.. eka ganna.. ekata mitiyen unath gahanna puluwan..

    likapan niyan gaddi li mita tiyena eka ganna epa.. udata enakan yakaden hadapu plastick cover ekak dapu ekak enawa.. eka ganna..

    oya badu wala mila ganan ehema onnam kiyanna mama kiyannam machan
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    dan screw drivers ona na ban.. drill ekak tiyenawa nam me set ekak gattama goda

    Rechargeable-electric-drill-Impact-of-domestic-drilling-Electric-screwdriver-Exquisite-16-Piece-Set.jpg



    thawa enawa hole saw set kiyala ekak.. eken puluwan dril ekata dala hil kapaganna.. oya lock ehema allanna hill kapanna lesi meken


    P6100741.JPG



    thama ubata wood router eka amathaka wela.. meken line gahanna fatta lesi

    Z
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    11.gif


    රත්තරං;17100381 said:
    පට්ටම වැඩක්

    කොල්ලෙක් උනාම වල්ලක් විතරක් තිබ්බහම මදි.. මේ වගේ හැමදෙයක්ම ටික ටික හරි දැනගන්න ඕනේ

    රෙප් 15+

    මමත් දිගටම මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා. මමත් කැමතියි ඉගෙනගන්න. ලෙසටම කියල දීපන්

    එල. දිගටම ඉන්න :D:D

    ඉස්සර මේ රටේ හැම කර්මාන්තයක් ගැනම දන පිරිස් ගොඩක් හිටියා.
    ඒත් මේ රෝද 3 ආවට පස්සෙ ඒ ඔක්කොම මොට වෙලා.
    දැන් බලනකොට ලංකාවෙන් වැඩි හරියක් ඉන්නෙ ඩ්‍රයිවර්ස් ලා.
    මෙහෙමවත් මේ වැනි කර්මාන්ත ගැන දැනුවත් කරන එක බොහොම වැදගත්.

    :yes::yes::yes::yes:
    11.gif


    නියං සෙට් එකක්ම නෑ එකයි තියෙන්නේ, යතුකැටේකුත් නෑ අනික්වා නං ඔක්කොම තියෙනවා.
    කියපිය බලන්න එහෙනං දන්න දන්න විදිහට අපිටත් මොකක්හරි ඇටම්පහුරක් අටවගන්න.

    ආයුද ගැන කියල දුන්නට පස්සේ පටන් ගන්නව මචන් බඩු හදන්න
    11.gif


    එලනෙ මචං සුපිරියට ලියල තියනවා හොදට පැහැදිලි වෙන විදිහට. ගොඩක් වටිනවා. කොල්ලෙක් වුනහම අඩුම තරමේ මේ වගේ වැඩ ටික ටිකවත් කරන්න ඕනේ, නිකං පව්ඩර් බබාලා වගේ ඉන්නෙ නැතුව.

    11.gif


    නියමය් ත්‍රෙඩ් ටික එක පටන්ගෙන තියෙන්නේ දැනුය් දැක්කේ.දිගටම කරගෙන යමු.ඔක්කොම හරි මෙහෙ ලී වල ගණන් ඇහුවම තමා නියනකින් ඇනගෙන මැරෙන්න හිතෙන්නේ

    :rofl::rofl::rofl: මම ගොඩක් බඩු හදන්න පාවිච්චි කරන්නේ MDF, ඒ හින්ද ලොකු වියදමක් යන්නෙ නැ
    11.gif



    11.gif


    උබ ඕක කරලා ඉවර උනාම යේ මුල ඉදන් ගේ හදන්න වෙඉද දන්නේ නැ

    :rofl::rofl:
    11.gif