◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හොද විදිහටද ?:dull::love:
මම උබේ show එකට ආවේ නැත්තම් මම ගැන හොයල බලපන් :yes::yes:
මම ගියා එහෙනම් :cool:
ඒවා කොහෙද ??? අද ආවේ නැත්තන් හොයන ඇවිත් මරනවා :angry::angry::angry::angry:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔක්කොටම සුබ උදැසනක් :D
අද හැංගිලා ඉන්න කෙනෙක් බලන්න යනවා :dull::dull:
වෙනදනම් කොල්ලට චකිතයක් නැ එත් අද තිබේ:baffled::baffled:

මෙයාට මක් වෙලාද :baffled::baffled::baffled:
උණ විකාරේද ?:oo:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හුටා! hacker T, Trinityව හොයාගෙන යනවෝ
11.gif

මොන මගුලක්ද යකෝ ....තේරෙන්න කියපල්ලකෝ.:angry::angry:... කවුද trinity:confused:

මොකක්ද මේ වෙන්නේ ???:confused::confused::confused:
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හැකරයා නිකන් නියෝ වගේ පොරක් නෙ. ඉතින් ඌ ට්‍රිනිටි වගේ බඩුවක් බලන්න යන්න ඇති බන්z. මැට්‍රික්ස් ෆිල්ම් එක බලපන්. :P
 
Last edited:

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැකරයා නිකන් නියෝ වගේ පොරක් නෙ. ඉතින් ඌ ට්‍රිනිටි වගේ බඩුවක් බලන්න යන්න ඇති බන්z. මැට්‍රික්ස් ෆිල්ම් එක බලපන්. :P
    :oo::oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කව්ද බන් trinity???

    ඒක තමයි මාත් අහන්නේ? :eek::eek:

    හැකරයා නිකන් නියෝ වගේ පොරක් නෙ. ඉතින් ඌ ට්‍රිනිටි වගේ බඩුවක් බලන්න යන්න ඇති බන්z. මැට්‍රික්ස් ෆිල්ම් එක බලපන්. :P

    mokada wenne

    යාළුවා;17099523 said:
    :sorry::dull::P Originally Posted by U_knw_me
    මොකක්ද මේ වෙන්නේ ???:confused::confused::confused:
    හොද මිනිසුන් කීපදෙනෙකුන් සමග
    හොද දවසක් ගෙවී ගියා සොදුරු මතකයන් එක්ක :love::love::love:
    ඇත්තටම හොදම හොද යාළුවෝ එක්ක :love:
     
    Status
    Not open for further replies.