Lankawe Lassanama News Reader

10458024_771955166201309_4164074560800663262_n.jpg


චවිකා….. අයි ලව් යූ!!:love::love::love::love:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    tv1.jpg
    බොලාට අමතක උනාද රුපවාහිනියෙ සදමාලි ව...
    tv1.jpg
    tv1.jpg


    මෙයා තම මටත් හිටි ලස්සනම නිව්ස් කියන කෙනා
    ෆාරුක් ඛාන්ල ආපු වෙලෙත් ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට දැම්මෙත් මෙයාව..
    බැන්දට පස්සේ ඇදිලම ගිහින් වගේ..
    :P:P:P
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    15375_883440428336196_2627024558504729002_n.jpg

    vindy nam mara pretty :love:


    මන් අදමයි දැක්කේ නිව්ස් බලන්නේ නෑ නේ.
    මෙයත් ලස්සනයි..
    සිරසෙම කෙනෙක්ට තමා...
    මධූට උනදේම තමා...

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    15375_883440428336196_2627024558504729002_n.jpg

    vindy nam mara pretty :love:

    මාතලේ ගර්ල් කෙනෙක් මචන්. මාතලේ කෙල්ලෝ කොහොමත් ලස්සනයි. ඒකනේ ඉස්සර කේතලෙන් මල්ලක් කියලා කතාවකුත් ආවේ. හැබැයි මෙයා ලඟදි මැරී කරලා රට යනවලු පදිංචියට. මම ලක්බිමේ දැක්කා. :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සර රූපවාහිනී එකේ සිංහල නිව්ස් කිව්වා කෙල්ලෙක් හිටියා. ලස්සනයි. ආණ්ඩු මාරු උනාම මිසින්. කාටද නම මතක? හර්ෂ බුලත්සිංහලගේ පරණ කෙල්ල කියලත් කතාවක් තිබුනා.
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    මෙයා තම මටත් හිටි ලස්සනම නිව්ස් කියන කෙනා
    ෆාරුක් ඛාන්ල ආපු වෙලෙත් ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට දැම්මෙත් මෙයාව..
    බැන්දට පස්සේ ඇදිලම ගිහින් වගේ..
    :P:P:P

    අඩෙ උබට විතරයි මෙකිගෙ ලස්සන පෙන්නෙ... මොනව උනත් අවුලක් නැතුව කතාකරන ලස්සන කෙල්ල... :love: