EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි පෝස්ට් එකක් දැම්මොත් කාටවත් රිදෙයිද දැන්......?? :eek:

    සමයං නොදොඩා කාපිය ත්‍රෙඩ් එක......... මෙහ්හ් අපේ ලොක්කා ඇහැව්වොත් කියහන් මම අර ඇඩප්ටර් එක උඹට ඊයේ දුන්නයි කියලා හොඳේ....... බිසී හින්දා බලන්න බැරි වුනා කියහන් තාම.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සමයං නොදොඩා කාපිය ත්‍රෙඩ් එක......... මෙහ්හ් අපේ ලොක්කා ඇහැව්වොත් කියහන් මම අර ඇඩප්ටර් එක උඹට ඊයේ දුන්නයි කියලා හොඳේ....... බිසී හින්දා බලන්න බැරි වුනා කියහන් තාම.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1632302
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුපියල් 198 ක්ම වියදම් කරල hutch 3g connection එකක් ගත්තා.
    මේකේ 1gb තියෙනවා.හොඳ උනොත් 490/= රීලෝඩ් කරනවා, එතකොට 9gb හම්බවෙනව.
    හරිගියොත් උපහාරේ අයින්කරනවා......:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හලාල් මාක් එක සහිතව ඔබගේ නිෂ්පාදන අලෙවි කරන බැවින්; මා විසින් ඔබගේ සියලු නිෂ්පාදන වර්ජනය කරන අතර. 9%ක් වත් නොවන සුලුතරයක් සතුටු කිරීම වෙනුවන්; ඔබ සමාගම තවදුරටත් හලාල් නිෂ්පාදන අලෙවි කරන්නේ නම්; මා මෙන්ම; මා දන්නා සියලු දෙනාම දැනුවත් කර; ඔබ නිෂ්පාදන වර්ජනය කරවමි.

    දුන්නා එලිෆන්ට් හවුස් FB පේජ් එකට වැඩේ...... :lol:

    https://www.facebook.com/elephanthouselk
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හලාල් මාක් එක සහිතව ඔබගේ නිෂ්පාදන අලෙවි කරන බැවින්; මා විසින් ඔබගේ සියලු නිෂ්පාදන වර්ජනය කරන අතර. 9%ක් වත් නොවන සුලුතරයක් සතුටු කිරීම වෙනුවන්; ඔබ සමාගම තවදුරටත් හලාල් නිෂ්පාදන අලෙවි කරන්නේ නම්; මා මෙන්ම; මා දන්නා සියලු දෙනාම දැනුවත් කර; ඔබ නිෂ්පාදන වර්ජනය කරවමි.

    දුන්නා එලිෆන්ට් හවුස් FB පේජ් එකට වැඩේ...... :lol:

    https://www.facebook.com/elephanthouselk
    මමත් ඉතින් ඒකම කොපි පේස්ට් කලා, අවුලක් නෑනේ.....:rolleyes: