අද උදේ ඉදලම වැඩ, ඇති යන්තම් ගේ හදල ඉවර කර ගත්තා
ගේ සහ වත්ත සෑදීමට යොදාගත්තේ
ඔන්න නොකිව කියල කියන්න එපා හෙට ගේ පදිංචි වෙනවා ඔය කස්ස්ටියත් එන්න
Photoshop දන්න අයියලා (Ps වැඩ්ඩෝ) මට අඩු පාඩු පෙන්නල දෙන්න කෝ

Last edited:

dude u are mentally sick

අනේ හරි ශෝක්..

elaz
patta
Good work
ela machan