.: අද උදේ :.

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    අද උදේ ඉදලම වැඩ, ඇති යන්තම් ගේ හදල ඉවර කර ගත්තා


    002_zps0c4283ed.jpg~original



    ගේ සහ වත්ත සෑදීමට යොදාගත්තේ

    HDuse_zpsc87069c7.jpg~original


    ඔන්න නොකිව කියල කියන්න එපා හෙට ගේ පදිංචි වෙනවා ඔය කස්ස්ටියත් එන්න

    Photoshop දන්න අයියලා (Ps වැඩ්ඩෝ) මට අඩු පාඩු පෙන්නල දෙන්න කෝ :)
     
    Last edited: