මමත් ඉතින් ඒකම කොපි පේස්ට් කලා, අවුලක් නෑනේ.....![]()
කිසි අවුලක් නෑ..... 
මමත් ඉතින් ඒකම කොපි පේස්ට් කලා, අවුලක් නෑනේ.....![]()
කිසි අවුලක් නෑ..... 
අනිකත් හෙට අමතයි......
ආ නෑ අනිද්දට අමතයි..... හෙට පෝය නේ..... 
උඩ දාපු පෝස්ට් එකට එකෙක්ට රිදිලා..... ඈමතුවා මට......අනිකත් හෙට අමතයි......
![]()
ආ නෑ අනිද්දට අමතයි..... හෙට පෝය නේ.....
![]()
mata mathaka nane ? 
රුපියල් 198 ක්ම වියදම් කරල hutch 3g connection එකක් ගත්තා.
මේකේ 1gb තියෙනවා.හොඳ උනොත් 490/= රීලෝඩ් කරනවා, එතකොට 9gb හම්බවෙනව.
හරිගියොත් උපහාරේ අයින්කරනවා......![]()

Un comment delete karanawa....හලාල් මාක් එක සහිතව ඔබගේ නිෂ්පාදන අලෙවි කරන බැවින්; මා විසින් ඔබගේ සියලු නිෂ්පාදන වර්ජනය කරන අතර. 9%ක් වත් නොවන සුලුතරයක් සතුටු කිරීම වෙනුවන්; ඔබ සමාගම තවදුරටත් හලාල් නිෂ්පාදන අලෙවි කරන්නේ නම්; මා මෙන්ම; මා දන්නා සියලු දෙනාම දැනුවත් කර; ඔබ නිෂ්පාදන වර්ජනය කරවමි.
දුන්නා එලිෆන්ට් හවුස් FB පේජ් එකට වැඩේ......![]()
https://www.facebook.com/elephanthouselk


අපිට ඕන එකක් වැඩ හරිද මල්ලි......![]()

කුරු කුරු ගාන්න රිදෙයි මේකට නම් 
10 වීල් එකට ස්ටැමිනා කොප්ප වැඩ කරේ නෑනේ මල්ලිකුරු කුරු ගාන්න රිදෙයි මේකට නම්
![]()


Un comment delete karanawa....![]()
ඒ උනාට ඊයේ පේජ් එක විනාස කරා නේ අපි...... 