EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඩ දාපු පෝස්ට් එකට එකෙක්ට රිදිලා..... ඈමතුවා මට...... :rofl: අනිකත් හෙට අමතයි...... :lol: :P ආ නෑ අනිද්දට අමතයි..... හෙට පෝය නේ..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඩ දාපු පෝස්ට් එකට එකෙක්ට රිදිලා..... ඈමතුවා මට...... :rofl: අනිකත් හෙට අමතයි...... :lol: :P ආ නෑ අනිද්දට අමතයි..... හෙට පෝය නේ..... :D

    umba kawda ban ? :confused: mata mathaka nane ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රුපියල් 198 ක්ම වියදම් කරල hutch 3g connection එකක් ගත්තා.
    මේකේ 1gb තියෙනවා.හොඳ උනොත් 490/= රීලෝඩ් කරනවා, එතකොට 9gb හම්බවෙනව.
    හරිගියොත් උපහාරේ අයින්කරනවා......:rolleyes:

    ඩොටේට හච් තමා හරියන්නේ :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හලාල් මාක් එක සහිතව ඔබගේ නිෂ්පාදන අලෙවි කරන බැවින්; මා විසින් ඔබගේ සියලු නිෂ්පාදන වර්ජනය කරන අතර. 9%ක් වත් නොවන සුලුතරයක් සතුටු කිරීම වෙනුවන්; ඔබ සමාගම තවදුරටත් හලාල් නිෂ්පාදන අලෙවි කරන්නේ නම්; මා මෙන්ම; මා දන්නා සියලු දෙනාම දැනුවත් කර; ඔබ නිෂ්පාදන වර්ජනය කරවමි.

    දුන්නා එලිෆන්ට් හවුස් FB පේජ් එකට වැඩේ...... :lol:

    https://www.facebook.com/elephanthouselk
    Un comment delete karanawa....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට ඕන එකක් වැඩ හරිද මල්ලි......:P

    10 වීල් එකට ස්ටැමිනා කොප්ප වැඩ කරේ නෑනේ මල්ලි :P:rofl: කුරු කුරු ගාන්න රිදෙයි මේකට නම් :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කො බන්ලා නඩෙ ගුරයි බස් ගොලයයි වලාවවත් බලන්න ගිහින්ද?:rofl: