එකත් එහෙමද. ඕකට අරුනයව සම්බන්ද කරගන්නේ නැතුව හිටියනම් සිරාවට ගොඩක් කොල්ලෝ එනවා.
යකෝ ඔය අදහස අරුණයාගේ...

එකත් එහෙමද. ඕකට අරුනයව සම්බන්ද කරගන්නේ නැතුව හිටියනම් සිරාවට ගොඩක් කොල්ලෝ එනවා.

නෑ බන්. කිඹුලා යන්නේ නෑ කියල තීරණේ ගත්තේ අරුණයා නම්බර් එක දෙන්නේ නැතුව මඟ ඇරියට පස්සේ...

kibula habai scurviyata baya unata genuine dial eka,
arunaya wage fake wada karanne na.

යකෝ කිඹුලාත් එක්ක අරුනයාව සංසන්දනය කරන්න එපා බන්.![]()
කිබුලා කොහෙද බන් අවන්කවම යනවයි කිවේ. උට බය වෙලා කලිසමේ ගූ ගිහිල්ල. කිබුල බ්ලඩ් බාත් එකකට බයයි.

කොහොම උනත් අරුනය ආවනම් උට නෙලනවා මදි නොකියන්න. ඒ වලතරය නොවෙයි. උගෙත් එක්ක ගේමෙන් ඉන්න සෙට් එක එළකිරියේ.

ඔච්චර කැටයම් ද දා ඉන්නෙ නැතුව අපේ උන් වගේ නොකියම ගියා නම් ඉවරනේ
වලා කව්ද කව්ද කියල දුවන් එයි , ආවා නම් දැන් යන්න කියයි :lol
උඹලා යනකන් ඉඳලා දුවන් ඇවිත් ත්රෙඩ් එකක් දායි,
""කුකුල් පැටව් ටික අද අපේ ගෙදර ආවා"" , දවාලක ආවා නම් ඉවරයි, හොඳටම බීගෙන රෑ මළවදේ කියලා![]()
කෝ දැන් මේ ගියපු අය ෆොටෝ එහෙම අරන් නැද්ද.. දාපල්ලා අපිටත් බලන්න. 
මන් අරුනයව දන්නේ නැහැ මචං
එත් කිබුලවැ දන්නවා මිනිස්සු ගන දන්නේ නැතුව කතා කරන්න එපා බන්
මන් හිතන්නේ උව දැකලා කතා කරන්න ඕනි නැහැ උගේ හැටි දැනගන්න
උබ ෆේක් එකකින් හරි උගෙන් උදවුවක් ඉල්ලා බලපන්
උ කොයි වගේ එකක් ඩ කියලා උබට ත්රෙයි
උ උගේ උ සිරාවටම වැදගත් විදියට ජිවත් වෙන සරල ඩයල් එකක්
උබ රේඩියෝ අහලා බලපන්
උබට ත්රෙයි උ මොකද්ද කරන්නේ කියලා

නමුත් බල්ලොත් එක්ක බුදිය ගත්තම බලු මැක්කොත් එක්කනේ නැගිටින්න වෙන්නේ.
මතකයි මතකයි.කෝ දැන් මේ ගියපු අය ෆොටෝ එහෙම අරන් නැද්ද.. දාපල්ලා අපිටත් බලන්න.
![]()
සිරාවටම මචන්. මම එළකිරි එකේ දැකපු විශ්වාස කරන්න පුළුවන් වැදගත් පුද්ගලයෙක් කියලා දැකපු එකම කෙනා තමයි කිඹුලා. ඒ වගේම හෙන මීටරයක් සහ ගොඩක් දේවල් ගැන ඇත්තටම දැනුමක් තියෙන කෙනෙක්. මේකේ කට්ටිය ඉතින් වීරයෝ කරන් ඉන්නේ හම්බයොන්ට බනින, මාසෙට ලක්ෂ 7.5 පඩි ගන්න, පොඩි එවුන් අල්ලන් බයිට් කරන අයව නේ. (මේකට නම් සෑහෙන්න අයට රිදෙයි කියල දන්නවා.)

මතකයි මතකයි.කෝ දැන් මේ ගියපු අය ෆොටෝ එහෙම අරන් නැද්ද.. දාපල්ලා අපිටත් බලන්න.
![]()

scruvy ya mona unath uge artal ekak aragena apitath arthal ekak deegena online life eka gewanawa.
me aruna dath kibula oya dekama patalawagena uta game denna yanna hadanawa patta modayo.

ඒ උබට පේන හැටි. උගේ බොරු කයිවාරුව සහ පඩේ විතරයි. ඇහුවොත් නොදන්නා දේකුත් නැහැ. එඋනට දන්නා රෙද්දකුත් නැහැ.
කිබුල හොද උනත් වැඩක් නැහැ . බල්ලොත් එක්ක බුදිය ගත්තම බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙන්නේ.

උබට කැමති විදියට හිතන්න උබට අයිතිය තියනවා