Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

HeadFast

Banned
Sep 7, 2014
41
7
0
දෙන්නෙක් රේප් කපල. හිතා ගන්න පුළුවන්නේ කවුද මේ දෙන්න කියල. :rofl::rofl:

vfNolMj.jpg
 
  • Like
Reactions: JesonRulez

HeadFast

Banned
Sep 7, 2014
41
7
0
යකෝ කිඹුලාත් එක්ක අරුනයාව සංසන්දනය කරන්න එපා බන්. :D:D

නමුත් බල්ලොත් එක්ක බුදිය ගත්තම බලු මැක්කොත් එක්කනේ නැගිටින්න වෙන්නේ.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කිබුලා කොහෙද බන් අවන්කවම යනවයි කිවේ. උට බය වෙලා කලිසමේ ගූ ගිහිල්ල. කිබුල බ්ලඩ් බාත් එකකට බයයි.

    :rofl::rofl::rofl:

    මන් අරුනයව දන්නේ නැහැ මචං
    එත් කිබුලවැ දන්නවා මිනිස්සු ගන දන්නේ නැතුව කතා කරන්න එපා බන්
    මන් හිතන්නේ උව දැකලා කතා කරන්න ඕනි නැහැ උගේ හැටි දැනගන්න
    උබ ෆේක් එකකින් හරි උගෙන් උදවුවක් ඉල්ලා බලපන්
    උ කොයි වගේ එකක් ඩ කියලා උබට ත්රෙයි
    උ උගේ උ සිරාවටම වැදගත් විදියට ජිවත් වෙන සරල ඩයල් එකක්
    උබ රේඩියෝ අහලා බලපන්
    උබට ත්රෙයි උ මොකද්ද කරන්නේ කියලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොහොම උනත් අරුනය ආවනම් උට නෙලනවා මදි නොකියන්න. ඒ වලතරය නොවෙයි. උගෙත් එක්ක ගේමෙන් ඉන්න සෙට් එක එළකිරියේ.

    :rofl::rofl::rofl:

    මුණ වහන් ඇවිත්ද නෙලන්නේ
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඔච්චර කැටයම් ද දා ඉන්නෙ නැතුව අපේ උන් වගේ නොකියම ගියා නම් ඉවරනේ :yes:

    වලා කව්ද කව්ද කියල දුවන් එයි , ආවා නම් දැන් යන්න කියයි :lol

    උඹලා යනකන් ඉඳලා දුවන් ඇවිත් ත්‍රෙඩ් එකක් දායි,

    ""කුකුල් පැටව් ටික අද අපේ ගෙදර ආවා"" , දවාලක ආවා නම් ඉවරයි, හොඳටම බීගෙන රෑ මළවදේ කියලා :lol::lol::lol:

    මතකයි මතකයි. :rofl: කෝ දැන් මේ ගියපු අය ෆොටෝ එහෙම අරන් නැද්ද.. දාපල්ලා අපිටත් බලන්න. :rolleyes:
     
    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0
    :rofl::rofl::rofl:

    මන් අරුනයව දන්නේ නැහැ මචං
    එත් කිබුලවැ දන්නවා මිනිස්සු ගන දන්නේ නැතුව කතා කරන්න එපා බන්
    මන් හිතන්නේ උව දැකලා කතා කරන්න ඕනි නැහැ උගේ හැටි දැනගන්න
    උබ ෆේක් එකකින් හරි උගෙන් උදවුවක් ඉල්ලා බලපන්
    උ කොයි වගේ එකක් ඩ කියලා උබට ත්රෙයි
    උ උගේ උ සිරාවටම වැදගත් විදියට ජිවත් වෙන සරල ඩයල් එකක්
    උබ රේඩියෝ අහලා බලපන්
    උබට ත්රෙයි උ මොකද්ද කරන්නේ කියලා

    ඒ උබට පේන හැටි. උගේ බොරු කයිවාරුව සහ පඩේ විතරයි. ඇහුවොත් නොදන්නා දේකුත් නැහැ. එඋනට දන්නා රෙද්දකුත් නැහැ.

    කිබුල හොද උනත් වැඩක් නැහැ . බල්ලොත් එක්ක බුදිය ගත්තම බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සිරාවටම මචන්. මම එළකිරි එකේ දැකපු විශ්වාස කරන්න පුළුවන් වැදගත් පුද්ගලයෙක් කියලා දැකපු එකම කෙනා තමයි කිඹුලා. ඒ වගේම හෙන මීටරයක් සහ ගොඩක් දේවල් ගැන ඇත්තටම දැනුමක් තියෙන කෙනෙක්. මේකේ කට්ටිය ඉතින් වීරයෝ කරන් ඉන්නේ හම්බයොන්ට බනින, මාසෙට ලක්ෂ 7.5 පඩි ගන්න, පොඩි එවුන් අල්ලන් බයිට් කරන අයව නේ. (මේකට නම් සෑහෙන්න අයට රිදෙයි කියල දන්නවා.)
     
    • Like
    Reactions: blacktarzan

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    kimbula,raththaramnam man hitana widihata genuine dial wage..eth arunayanam awajathakayekda koheda...:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නමුත් බල්ලොත් එක්ක බුදිය ගත්තම බලු මැක්කොත් එක්කනේ නැගිටින්න වෙන්නේ.

    කිබුලා ඕකට ආවේ අරුනට පුක දෙන්න නෙමයි
    අර ස්කාවී ට හොදක් කරන්න පුලුවන්නම් කරන්න
    අනික උ කිවුවේ ස්කවී කියන්න හෙන දක්ෂ පොරක් කියලා ]
    ග්‍රැපික් දිසයින් වලින් එහෙම

    අර spedmalli කියලා ඉන්න පොර
    මලිත ලා එහෙම

    අවන්කවම ආපු ඩයල්
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    සිරාවටම මචන්. මම එළකිරි එකේ දැකපු විශ්වාස කරන්න පුළුවන් වැදගත් පුද්ගලයෙක් කියලා දැකපු එකම කෙනා තමයි කිඹුලා. ඒ වගේම හෙන මීටරයක් සහ ගොඩක් දේවල් ගැන ඇත්තටම දැනුමක් තියෙන කෙනෙක්. මේකේ කට්ටිය ඉතින් වීරයෝ කරන් ඉන්නේ හම්බයොන්ට බනින, මාසෙට ලක්ෂ 7.5 පඩි ගන්න, පොඩි එවුන් අල්ලන් බයිට් කරන අයව නේ. (මේකට නම් සෑහෙන්න අයට රිදෙයි කියල දන්නවා.)

    End of another Era...:rolleyes::yes::love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මතකයි මතකයි. :rofl: කෝ දැන් මේ ගියපු අය ෆොටෝ එහෙම අරන් නැද්ද.. දාපල්ලා අපිටත් බලන්න. :rolleyes:

    ෆොටෝ ගන්න මුn යන්න එපැයි.... අරෙහෙ නිග්ගට මඟුල් වගේ

    ත්‍රෙඩ් දාගෙන චැලේන්ජ් කරනවා :rofl::rofl::rofl:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    images

    අපි ඊයේ ගියා බන්. නිග්ගව හොඳට නැටෙව්වා. මේ අරුණයා නිග්ගට සරඹ කරනවා වෙලාවේ ගත්තු photo එකක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒ උබට පේන හැටි. උගේ බොරු කයිවාරුව සහ පඩේ විතරයි. ඇහුවොත් නොදන්නා දේකුත් නැහැ. එඋනට දන්නා රෙද්දකුත් නැහැ.

    කිබුල හොද උනත් වැඩක් නැහැ . බල්ලොත් එක්ක බුදිය ගත්තම බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙන්නේ.

    :rofl::rofl: උබට කැමති විදියට හිතන්න උබට අයිතිය තියනවා
    එක උබේ කැමැත්ත. දන්නා එකා දන්නවා උගේ හැටි
    කොහොමත් අපි කිබුලගේ පැත්තට කතා කරත් නැතත්
    උ ඕව ගණන් ගන්නේ නැහැ. උට පාඩුවක් වෙන්නෙත්නැහැ
    උබත් එක්ක ඔය ගන කියන එකේ ත්රුමක් නැහැ