Magak balala nawaththuwa oi. Dontha pathan battery dekak wage. Ara nikan wawulek wage ekekuth bassala uge bade light hitan paththu wenawa gon aathal.![]()

ඔව් බං, මටත් ඕකම හිතුනගූ හැත්තෑවයි.
අපටාදෙ ඩේටා ටික කියල හිතුන.![]()
Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.

.මහ මොන්ටිසෝරි ස්ටෝරි එකක්.
මොකක් උනත් කතාව තාත්වික නෑනේ බන්. අර ජපන් ඩයල් එක බලපන්, ඌ ඕවර් ඇක්ටින්. මුලු ෆිල්ම් එකටම වචන 10-15 කියන්න ඇති. අනික ගොඩ්සිලාගෙ කටින් යන ගින්දරද මොනාද ඒවා නික්න් මිලිටරි ලේසර් එකක් වගේ. ඇත්ත කාතා වස්තුව මම දන්නේ නෑ.ඒත් කතාව ඔයිට වඩා හොදට කරන්න තිබ්බා. මම මේ කිව්වේ හොලිවුඩ් ෆිල්ම්ස් එක්ක සන්සන්දනය කරල.Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.
Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.

godzila enne anthima hariye ban matanam kalin awa tharam set naaaa
apo 2014 eka hadda cha. harima fake gathiyak thiyenawa. actorsla over acting. hitha ganna be 6+ rating awe kohomada kiyala
SUCKZ!
මටත් දිරෙඋවේ නැහැ
එච්චර ගතියක් නෑ වගේ.. න්‍යෂ්ටික බලාගාර කකා යන වවුල්ලෙ වගේ උන් දෙන්නා නිසා කොමිටල් වගේ..
ගූ හැත්තෑවයි.
අපටාදෙ ඩේටා ටික කියල හිතුන.![]()
jarawak bn arake ewara wuna thenin patan gaththanam patta
අපෝ ගූ හැත්තාවයි
මහ මොන්ගල් කතාවක් ඒක![]()
Amu jarawak ban, epa wuna.
1998 eka is vastly better.
matanam melo rahak na ban..issella ekawagemayi ban.. habyi issalla aka quality..
matanam 2014 film eka chater
1998 ekata kittu karannawa th be
98 eka hodai ban,meke ara karapoththo wage una denna dagena gu godak karagena
melo rahak natha
balapu jarama films walin ekak..
දුමයි, ඳූවිල්ලයි, කලුවරයි

Godzilla කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය කැ ගහනවා මේක මෙලෝ රහක් න කියලා. සමහරු හිතන්නේ Godzilla කියන්නේ dinosaur හරි තවත් ජුරාසික් පාර්ක් ෆිල්ම් එකක් කියලයි. නියම Godzilla story එක තමයි 2014 ආපු මේ ෆිල්ම් එක.

2014 is better than 1998.
it is more relevant to the ORIGINAL godzilla stories.

එකත් හරියට Pacific Rim එක වගේ...මෙලෝ රහක් නෑ.අයියෝ සල්ලි