පට්ට කතාව ගයියෝ,කිඹුලා රත්නේ කෙසෙල්වත්තේ ගියා වගෙයි"![]()

Sirawata eeka nam chora..mun yanawa kiyala gihin naane...කිඹුලා රත්නේ කෙසෙල්වත්තේ ගියා වගෙයි"![]()

Sirawata eeka nam chora..mun yanawa kiyala gihin naane...![]()

කිබුලා ආගිය අතක් නැ

කිඹුලා රත්නේ කෙසෙල්වත්තේ ගියා වගෙයි"![]()
පට්ට කතාව ගයියෝ,
මුන් ඉල්ලගෙන ටින්කිරි ගාගත්තා.
මමත් මුන් ගියොත් අනිවා යන්න හිටියේ, ඒත් මුන් යයි කියල මම හිතුවේ නෑ. ඒ නිසා මම කොතනවත් යනවා කියල නෑ. තරියත් යනවා කියල කියුවේ නෑ.
යනවා කියල නොගිය නිසා අරූ දැන් චන්ඩියා වෙලා, මුන් බලු වෙලා......![]()
අර අරුණයා කෝල් නොකර විකාර නටපු එකෙන් තමා ඔක්කොම කචල් උනේ...... 

නො එක දෙන්න බය එකා මුහුණ පෙන්න එයිද බන් මටනම් ඔක තෙරුනා මුලදිම කිබුලටයි රත්නෙටයි නඩෙ ගුරා කම බාර දෙනකොට ඌ මාරු වෙන්න තම්යි හදන්නෙ කියලා මට්ටු වෙන්නත් ඔනෙ ජාතිකමාමක රෙද්දට රැවටිලාරත්නයා ඔක කියනවා දකිනකොට මාරු වෙනවාකිබුලා ආගිය අතක් නැ
අන්තිමට බල්ලා වගෙ හිටපු වලතරයා විරයා උනා

අර අරුණයා කෝල් නොකර විකාර නටපු එකෙන් තමා ඔක්කොම කචල් උනේ......
![]()

අර අරුණයා කෝල් නොකර විකාර නටපු එකෙන් තමා ඔක්කොම කචල් උනේ......
![]()

අන්තිමේ කිඹුලගේ නම චා වුනා.....නො එක දෙන්න බය එකා මුහුණ පෙන්න එයිද බන් මටනම් ඔක තෙරුනා මුලදිම කිබුලටයි රත්නෙටයි නඩෙ ගුරා කම බාර දෙනකොට ඌ මාරු වෙන්න තම්යි හදන්නෙ කියලා මට්ටු වෙන්නත් ඔනෙ ජාතිකමාමක රෙද්දට රැවටිලා
umbala uuwa wishwasa karanna tharam moda wunane.....අර අරුණයා කෝල් නොකර විකාර නටපු එකෙන් තමා ඔක්කොම කචල් උනේ......
![]()

ඔව් නේ අපි කතාවුනා නේ යමු කියල. හැබැයි ප්‍රසිද්දියේ කියපු නැති නිසා ජාමේ බේර ගත්තා.....මංනම් අනීවා යන්න හිටියේ කකුල කඩා ගත්තනේ ඉතින්.
හැබැයි කලින් ඉඳන්ම ලෑස්ති වෙනකොට බයේ හිටියෙ මුන් යන්නැතිවෙයි කියල. මං බඩාටත් කිව්ව.![]()

umbala uuwa wishwasa karanna tharam moda wunane.....![]()

ඔය ඉතින් අහගන්න හදන්නේ.....![]()
මේකේ උන් එක්ක ගමනක් යනවා කියන්නේ ඉතින් දන්නවනේ.......![]()
![]()
ගොඩක් වෙලාවට නඩේ ගුරා/සංවිධායක මිසින් වෙනවා..... නැත්නම්; යන්න හදපු ගමන පැත්තක දාලා; නඩේ ගුරා/සංවිධායක වෙන ට්‍රිප් යනවා.......![]()

Dan oowa kiyala wadak na...nondi wela iwaraine...![]()
මේකේ උන් එක්ක ගමනක් යනවා කියන්නේ ඉතින් දන්නවනේ.......![]()
![]()
ගොඩක් වෙලාවට නඩේ ගුරා/සංවිධායක මිසින් වෙනවා..... නැත්නම්; යන්න හදපු ගමන පැත්තක දාලා; නඩේ ගුරා/සංවිධායක වෙන ට්‍රිප් යනවා.......![]()

ගොඩක් ඉල්ලන් කෑවේ අපේ දත් මාමා..... අපරාදේ; අපිත් මේ දන්නෙත් නැති... දැකලත් නැති එකෙක් එක්ක ගමන් දාගත්තේ..... 
![]()
ගොඩක් ඉල්ලන් කෑවේ අපේ දත් මාමා..... අපරාදේ; අපිත් මේ දන්නෙත් නැති... දැකලත් නැති එකෙක් එක්ක ගමන් දාගත්තේ.....
![]()
දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.
යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.
කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.
මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.