ඉගෙනගන්න උදව්වක් (Degrees ගැන)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

11.gif
11.gif
+ පසුව

ah aiya kotuwak panala wage :P:P

:rofl::rofl::rofl: + පසුව
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :love: අහ් උඹ මෙහෙත් ඇවිත් නෙහ්.. :sorry: ඔන්න බලපන් මට තියෙන ප්‍රශ්ණ. :( දෙයක් කරන්න ගන්න තෝරගන්න බැරිව ඉන්නෙ බං මොනව කරන්නද කියල. ;) උඹ දන්නව නෙ මගෙ විස්තරේ. :rofl: ඔක්කොම මෙතන කියන්න එපා ඉතින් චාටර් නෙ මං. කෝමහරි, :sorry: අපි කියල හඳ අල්ලන්න නෙවෙයි බං මොනාහරි ටිකක් ඉගෙනගන්න බැලුවෙ. :yes: මම විස්තර කියන්නම් එකකින් ඩිග්‍රී එකක් සෙට් වුනාම.



    :love: බොහොම ස්තූතියි මචන්. :yes: රෙප් 24hr වලින් පසු බෙදන්නම්.

    ado mama hithuwa uba e dawaswalama giya kiyala lankawen?
    bota salli tiyenne karapan hoda ekak :cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ado mama hithuwa uba e dawaswalama giya kiyala lankawen?
    bota salli tiyenne karapan hoda ekak :cool:

    :sorry: මම ලංකාවට ආවෙ දැන් මාස 2 - 3කට කලින් මචන්. ඔව් බං මොකක් හරි එකක් බැලුවෙ ඔහෙ කරල දාන්න. ෂේප් එකේ මොකක් හරි සෙට් කරන් යන්න ඕන ආයෙම. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :cool::cool: රෙප් + පසුව..


    :D:D:love: රෙප් + පසුව..


    :eek: Kasun කුකුලොහ් උඹ නිකන් ඇවිත් බම්ප්හ් ගාන්නෙ.. :angry: Welcome කියලා මාව පිළිගනින් කාලෙකින් ආවාම. lol jk.. :baffled::baffled: හිහී.. :rofl: එළ එළ.. :yes: ස්තුතියි මචන්..
    11.gif
    රෙප් + පසුව..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :sorry: මම ලංකාවට ආවෙ දැන් මාස 2 - 3කට කලින් මචන්. ඔව් බං මොකක් හරි එකක් බැලුවෙ ඔහෙ කරල දාන්න. ෂේප් එකේ මොකක් හරි සෙට් කරන් යන්න ඕන ආයෙම. :yes:

    uba kiuwe nane yanawa kiyala :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uba kiuwe nane yanawa kiyala :dull:

    :sorry: මේකෙ පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බෙ මචන්. :oo: ඉන් පස්සෙ ලැප් එකක් ගත්තාම අඩු ගානෙ පාස්වර්ඩ් ගහගෙන ගහගෙන යන්නවත් මේ යූසර්නේම් එකේ මැද " " එක ගහන්න බෑ නියුමරික් කීපෑඩ් එක නෑ මේ ලැප්ටොප් එකේ. :angry: HP 2000 කියල මඟුලක්. ෆුල් අනාත කේස්. :sorry: නැති නම් ඉස්සර දවස ගානෙ එළකිරි ආව මම නෑවිදින් ඉන්නෙ නෑ. උඹ අනිද්දද යන්නෙ? :confused:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    IT paththayi,medicine paththayi kiyanne ekinekata godak wenas fields 2kne:dull:A/L bio kara nan medical field eken yanna.Radiological and X ray technician nan oyage jeewitheta threat 1k thiyenawa:dull:monawa unath eka shareera sawkyata honda na:yes:
     
    • Like
    Reactions: Optimus Prime