Most of Sri Lanka cops coming India to get a Degree
ah aiya kotuwak panala wage


Most of Sri Lanka cops coming India to get a Degree


bump
ah aiya kotuwak panala wage![]()


+ පසුව අහ් උඹ මෙහෙත් ඇවිත් නෙහ්..
ඔන්න බලපන් මට තියෙන ප්රශ්ණ.
දෙයක් කරන්න ගන්න තෝරගන්න බැරිව ඉන්නෙ බං මොනව කරන්නද කියල.
උඹ දන්නව නෙ මගෙ විස්තරේ.
ඔක්කොම මෙතන කියන්න එපා ඉතින් චාටර් නෙ මං. කෝමහරි,
අපි කියල හඳ අල්ලන්න නෙවෙයි බං මොනාහරි ටිකක් ඉගෙනගන්න බැලුවෙ.
මම විස්තර කියන්නම් එකකින් ඩිග්රී එකක් සෙට් වුනාම.
බොහොම ස්තූතියි මචන්.
රෙප් 24hr වලින් පසු බෙදන්නම්.

ado mama hithuwa uba e dawaswalama giya kiyala lankawen?
bota salli tiyenne karapan hoda ekak![]()
මම ලංකාවට ආවෙ දැන් මාස 2 - 3කට කලින් මචන්. ඔව් බං මොකක් හරි එකක් බැලුවෙ ඔහෙ කරල දාන්න. ෂේප් එකේ මොකක් හරි සෙට් කරන් යන්න ඕන ආයෙම. 
bump

රෙප් + පසුව..bump


රෙප් + පසුව..bump
Kasun කුකුලොහ් උඹ නිකන් ඇවිත් බම්ප්හ් ගාන්නෙ..
Welcome කියලා මාව පිළිගනින් කාලෙකින් ආවාම. lol jk.. 
හිහී..
එළ එළ..
ස්තුතියි මචන්..
මම ලංකාවට ආවෙ දැන් මාස 2 - 3කට කලින් මචන්. ඔව් බං මොකක් හරි එකක් බැලුවෙ ඔහෙ කරල දාන්න. ෂේප් එකේ මොකක් හරි සෙට් කරන් යන්න ඕන ආයෙම.
![]()

uba kiuwe nane yanawa kiyala![]()
මේකෙ පාස්වර්ඩ් අමතක වෙලා තිබ්බෙ මචන්.
ඉන් පස්සෙ ලැප් එකක් ගත්තාම අඩු ගානෙ පාස්වර්ඩ් ගහගෙන ගහගෙන යන්නවත් මේ යූසර්නේම් එකේ මැද " " එක ගහන්න බෑ නියුමරික් කීපෑඩ් එක නෑ මේ ලැප්ටොප් එකේ.
HP 2000 කියල මඟුලක්. ෆුල් අනාත කේස්.
නැති නම් ඉස්සර දවස ගානෙ එළකිරි ආව මම නෑවිදින් ඉන්නෙ නෑ. උඹ අනිද්දද යන්නෙ? 
machan SLIIT eke Electrical Engineering Degree thiyenawa poddak hoyala balapan...
A/L bio kara nan medical field eken yanna.Radiological and X ray technician nan oyage jeewitheta threat 1k thiyenawa
monawa unath eka shareera sawkyata honda na