ගමේ උන්ට බොරුවක් කෙලියා
මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.

හැබැයි ගෙවල් වලට කින්ඩි එපා බන් 