EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: මගුලක් කියනවා..... මම කිව්වේ ශොප් එකේ වැඩ මුකුත් නෑ..... ඒ නිසා කම්මැලි කියලා..... :angry:
    හරි ඉතින් අපි වෙන මොකුත් කියුවද.....:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදවත් කියකො අයි. ජි. අයි. කියන්නෙ මොකක්ද කියලා

    0101ccd1.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Cmb thama gedarata wathura ganna para haranna permit ekak ganna ona
    මචන් පාර කඩන්නේ නැතිව බට දාල දෙන උන් ඉන්නවා, දෙපැත්තෙන් පොඩි වලවල් දෙකක් ගහල නල ලින් ගහන්න වගේ පාර හරහා බටේ දාල දෙනවා. පොඩ්ඩක් හොයල බලපන්.
    ලඟ පාතක බෝක්කුවක් වත් නැද්ද බන්, එහෙම නම් ඒක යටින් ගන්න පුලුවනි. නැත්නම් ගානක් යනවා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි ඔව්..... තාර හරියෙන් කඩන්න උනොත් එහෙම; බර ගානක් ගෙවන්න වෙනවා.... :dull: මටත් දෙදාස් ගානක් වැදුනා; තාර නෙවේ; පාරේ බොරළු කොටසද මොකක්ද කැඩෙනවා කියලා...... :angry: