මගේ paypal account case නිසා මම client ගෙන් ඇහුව සල්ලි එවන්ඩ වෙන ක්‍රමයක්.
එය කිවා මට wire info එවන්ඩ wire transfer කරන්නම් කියල.
මගෙ තියෙන්නේ NSB Bank account එකක් විතරයි. මම wire-transfer ගැන වැඩිය දන්නේ නෑ.
මේක හැම මාසෙම කරන නිසා wire transfer වලට ලාබම bank account එකක් හදාගන්ඩ ඉන්නේ.
මෙකක්ද ලාබම bank එක?
charges යන්නේ එවන කෙනාට විතරයි ද? මටත් charges තියෙනවද?
wire info වලට දෙන්නේ මොනවද?
NSB වල බැරිද?
Thanks

Last edited: