Wire transfer උදව්වක් ඕන

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ paypal account case නිසා මම client ගෙන් ඇහුව සල්ලි එවන්ඩ වෙන ක්‍රමයක්.
    එය කිවා මට wire info එවන්ඩ wire transfer කරන්නම් කියල.
    මගෙ තියෙන්නේ NSB Bank account එකක් විතරයි. මම wire-transfer ගැන වැඩිය දන්නේ නෑ.
    මේක හැම මාසෙම කරන නිසා wire transfer වලට ලාබම bank account එකක් හදාගන්ඩ ඉන්නේ.
    මෙකක්ද ලාබම bank එක?
    charges යන්නේ එවන කෙනාට විතරයි ද? මටත් charges තියෙනවද?
    wire info වලට දෙන්නේ මොනවද?
    NSB වල බැරිද?

    Thanks
     
    Last edited:

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    wire transfer karaddi salli kepenne salli yawana kenata witharai Ekath Rs 200k wage..

    Wire info kiyala amuthu dewal ne..

    Bank eka, Baranch eka, Account number eka and Owner ge Name eka. echcharai...
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    wire transfer karaddi salli kepenne salli yawana kenata witharai Ekath Rs 200k wage..

    Wire info kiyala amuthu dewal ne..

    Bank eka, Baranch eka, Account number eka and Owner ge Name eka. echcharai...

    සල්ලි එවන්නේ US වල ඉදන්. එතකොටත් මේ ගානද?
    NSB support කරනවද?
    මම NSB acc එකක් skrill එකටත් දාල තියෙනවා.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    oona bank ekakata wire karanna puluwan awlak na

    bank name
    branch
    swift code

    account name
    account number

    me tika thibunama athi ewana kenata $10-15k wage charge wenawa oyaagen Rs.500kda koheda kapanawa.
     
    Last edited: