හික්ස්..... කුතුහලය.......![]()
කියකො යක්කුනේ ඈත්ත
හික්ස්..... කුතුහලය.......![]()
තොපේ ලොක්කා කෝල් කරනවා යකෝ...... මම ආන්සර් කරේ නෑ......
![]()
![]()

umbala andurana dial ekak innawada RDA eke ?![]()
එකෙක් කියන්න එපා.....
![]()
![]()



හිටුකෝ පොඩ්ඩක් හොයලා බලන්න........
මචන් පාර කඩන්නේ නැතිව බට දාල දෙන උන් ඉන්නවා, දෙපැත්තෙන් පොඩි වලවල් දෙකක් ගහල නල ලින් ගහන්න වගේ පාර හරහා බටේ දාල දෙනවා. පොඩ්ඩක් හොයල බලපන්.
ලඟ පාතක බෝක්කුවක් වත් නැද්ද බන්, එහෙම නම් ඒක යටින් ගන්න පුලුවනි. නැත්නම් ගානක් යනවා......
api nemei ne para haranne ? water board
සුට්ටො බොර්ඩ් එකෙන් චාර්ජ් කරනවා පාර කඩලා අයිත් හදනවටkohomada ban ehema karanne ?api nemei ne para haranne ? water board
eken ne karanne ?![]()
යාලුවෙක් ලෑප් එකක් ගන්න ඈහුවා, චාන්ස් එක වෑදුනොත් කියන්නම්උඩ කමෙන්ට් එකේ එකාට හොදවායින් ඈමතීමක් ලැබෙයි.....![]()
![]()
poddak balapanko ban..
kalin para kadanna ekka 29000/- gewaa new connection ekata mun permit aran thiyenne
nagara sabawen.. para halaralth bate ahu une
ne... pahu wenida rda eken awilla para kadala bawa
dena gena apita case ekak na water board
unta case... dan mun apahu haranna yanawa...dan rda eken permit ganna
wei... mun gaana double karai da danne ne kalin unta case wetila nisa

අඩේ මෙහෙනම් අපිට බටේ දාල දෙන්න පුලුවන්. නැත්නම් බෝක්කුවක් පෙන්නුවම ඒක යටින් හරි දාල දෙනවා පාර නොකඩා.kohomada ban ehema karanne ?api nemei ne para haranne ? water board
eken ne karanne ?![]()

සුට්ටො බොර්ඩ් එකෙන් චාර්ජ් කරනවා පාර කඩලා අයිත් හදනවට
hithatheta water board