mageth ehemayi bn 5wenida ship karala thibbe
1Kata refund gatta ban.. anith ewata ganna awl wage.. tikak balanawa..
mageth ehemayi bn 5wenida ship karala thibbe
මචන් මම ඊබේ සෙලින් කරන්න පටන් ගත්ත පලවෙනි අයිටම් එකම buyer ට ගිහින් නෑ. මම ඩ්‍රොප්ශිපින් කරන්නෙ buyincoins එකෙන්. බයර් කේස් එකක් ඕපන් කරා. බට් ඒක ක්ලෝස් වෙලා. පේ පැල් එකට සල්ලිත් ඇවිල්ලා. ඒත් බයර් කියනවා එයාට අලුත් Item එකක් එවන්නලු. buyincoins එකෙන් මට refund එක හම්බුනා. මට දැන් දැනගන්න ඕනෙ ඌට අයිටම් එක යවනකොට ඊබේ එක සම්බන්ධ කරගන්නෙ නැතුව නිකන්ම යවනවද? නැත්නම් ඊබේ එකේ ඒකට ක්‍රමවේදයක් තියෙනවද කියලා.

http://www.ebay.com/itm/USB-TO-SATA...US_Drive_Enclosures_Docks&hash=item3a6e9ae364
යලුවනේ මම මේ උඩින් දාලතියෙන Item එක ගෙන්නුව.....එකෙ charger එක 1st time ගහනකොටම පිච්චුනා....පිටින් බලපුවහම මොකුත් වෙනසක් පෙන්න නෑ......මට මෙක ලබෙනකොට Non working කියලා අලුත් එකක් ගන්න පුලුවන් වේයිද?

අපෝ ඕක ගෙන්වන්න එපා.... අපි ලගත් තියෙනවා 1200/= ක් වගේ වෙන්නේ..... ගොඩක් කල් පාවිච්චි කරන්න නම් බෑ......
පවර් යුනිට් යනවා.... රෙපයාර් කරන්නත් බෑ..... 

![]()
Hello, Please help me to choose Original Samsung 5V / 2A Charger. i want to buy it from ebay.
please post few Original charger ebay links
Thanks
hi thanks for the support. really appreciate it.
kohomada quality eka?