Nexus 5

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
yakoo 4n1 aran koi kaleda? :dull:idahan hawasata 4to1k dannam.. ;)

:no: ෆොටෝ ඕන නෑ බං. මම use කරන්නෙ D820 එකක්. :D මම උඹ ෆෝන් එක අරන් ෆොටෝ එකක් දානවයි කීවට නිකන් අරෙහෙම කීවෙ. :yes: ෆෝන් එක එළ. :dull: කැමරාවෙ අවුල තමයි මට නම් ගොඩක්ම case.
 
910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :no: ෆොටෝ ඕන නෑ බං. මම use කරන්නෙ D820 එකක්. :D මම උඹ ෆෝන් එක අරන් ෆොටෝ එකක් දානවයි කීවට නිකන් අරෙහෙම කීවෙ. :yes: ෆෝන් එක එළ. :dull: කැමරාවෙ අවුල තමයි මට නම් ගොඩක්ම case.

    සිංහල පේනවද? :dull:
    එතකොට බැටරි :oo:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිංහල පේනවද? :dull:
    එතකොට බැටරි :oo:

    :no: සිංහල පේන්නෙ නෑ මචන් ඩිෆෝල්ට් බ්‍රව්සර්, ෆොන්ට් වලින්. රූට් කරල ෆොන්ට් වෙනස් කරන සීන් එකෙන් නම් පුළුවන් වෙයි. :dull: බැට්‍රි නම් දවසක් තියෙනව. එච්චරයි. ඊට වඩා තියාගන්න නම් අමාරුයි. දවසට පැය 18ක් වගෙ වයිෆයි/HSDPA ඔන් තියලා ඔය කීවෙ.
     
    • Like
    Reactions: 910

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    i3c26w.jpg
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    :no: ෆොටෝ ඕන නෑ බං. මම use කරන්නෙ D820 එකක්. :D මම උඹ ෆෝන් එක අරන් ෆොටෝ එකක් දානවයි කීවට නිකන් අරෙහෙම කීවෙ. :yes: ෆෝන් එක එළ. :dull: කැමරාවෙ අවුල තමයි මට නම් ගොඩක්ම case.

    matanam camera1 echcharama awlak na ban shape.. patta 4n1.. ona widiyata customize karaganna puluwan apita.. android gannawanam pure android ganna ona wenasa therenna..;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    matanam camera1 echcharama awlak na ban shape.. patta 4n1.. ona widiyata customize karaganna puluwan apita.. android gannawanam pure android ganna ona wenasa therenna..;)

    රෑට ෆෝකස් අවුල් බං. රෑට පාරෙ යද්දි වීඩියෝ එකක් අරන් බලහන්කො. ෆුල් අවුල්. ෆොටෝත් එහෙමයි. අනික් සේරම දේවල් වලින් බලද්දි නම් ගෙවන ගාණට ෆට්ට ෆෝන් එක.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    රෑට ෆෝකස් අවුල් බං. රෑට පාරෙ යද්දි වීඩියෝ එකක් අරන් බලහන්කො. ෆුල් අවුල්. ෆොටෝත් එහෙමයි. අනික් සේරම දේවල් වලින් බලද්දි නම් ගෙවන ගාණට ෆට්ට ෆෝන් එක.

    video nam godak 4n wala awl ban rata.. ow patta 4n1.. value for money..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    video nam godak 4n wala awl ban rata.. ow patta 4n1.. value for money..

    මට මීට ඉස්සර්ල තිබ්බ ෆෝන් එකේ (LG O2X) රෑට ගන්න ෆොටෝ, වීඩියෝ මේකට වඩා ෆට්ටම කොලිටි තිබ්බ. :cool: මේකෙ වීඩියෝ වලට මැනුවල් එක්ස්පෝශර් හදන්න තිබ්බ නම් එළ. :yes: අනිවා.. ෆෝන් එක ගෙවන ගාණට නම් ලොවෙත් වටිනව. Android L ආවම තියෙන පොඩි පොඩි ප්‍රශ්ණ ටිකත් හරියයි කියල හිතනව. :yes: