අවුරුදු 2ක් ගිහින් තවම සඳුදා උනේ නැද්ද?![]()
Banned චූන් වෙලා හොරිකඩයගෙ.
මෙහෙත් ඇවිත් ජරා කරලා ඊට කලින්.අවුරුදු 2ක් ගිහින් තවම සඳුදා උනේ නැද්ද?![]()
Banned චූන් වෙලා හොරිකඩයගෙ.
මෙහෙත් ඇවිත් ජරා කරලා ඊට කලින්.yakoo 4n1 aran koi kaleda?idahan hawasata 4to1k dannam..
![]()
ෆොටෝ ඕන නෑ බං. මම use කරන්නෙ D820 එකක්.
මම උඹ ෆෝන් එක අරන් ෆොටෝ එකක් දානවයි කීවට නිකන් අරෙහෙම කීවෙ.
ෆෝන් එක එළ.
කැමරාවෙ අවුල තමයි මට නම් ගොඩක්ම case.ෆොටෝ ඕන නෑ බං. මම use කරන්නෙ D820 එකක්.
මම උඹ ෆෝන් එක අරන් ෆොටෝ එකක් දානවයි කීවට නිකන් අරෙහෙම කීවෙ.
ෆෝන් එක එළ.
කැමරාවෙ අවුල තමයි මට නම් ගොඩක්ම case.


සිංහල පේනවද?
එතකොට බැටරි
සිංහල පේන්නෙ නෑ මචන් ඩිෆෝල්ට් බ්රව්සර්, ෆොන්ට් වලින්. රූට් කරල ෆොන්ට් වෙනස් කරන සීන් එකෙන් නම් පුළුවන් වෙයි.
බැට්රි නම් දවසක් තියෙනව. එච්චරයි. ඊට වඩා තියාගන්න නම් අමාරුයි. දවසට පැය 18ක් වගෙ වයිෆයි/HSDPA ඔන් තියලා ඔය කීවෙ.ෆොටෝ ඕන නෑ බං. මම use කරන්නෙ D820 එකක්.
මම උඹ ෆෝන් එක අරන් ෆොටෝ එකක් දානවයි කීවට නිකන් අරෙහෙම කීවෙ.
ෆෝන් එක එළ.
කැමරාවෙ අවුල තමයි මට නම් ගොඩක්ම case.

matanam camera1 echcharama awlak na ban shape.. patta 4n1.. ona widiyata customize karaganna puluwan apita.. android gannawanam pure android ganna ona wenasa therenna..![]()
රෑට ෆෝකස් අවුල් බං. රෑට පාරෙ යද්දි වීඩියෝ එකක් අරන් බලහන්කො. ෆුල් අවුල්. ෆොටෝත් එහෙමයි. අනික් සේරම දේවල් වලින් බලද්දි නම් ගෙවන ගාණට ෆට්ට ෆෝන් එක.
video nam godak 4n wala awl ban rata.. ow patta 4n1.. value for money..
මේකෙ වීඩියෝ වලට මැනුවල් එක්ස්පෝශර් හදන්න තිබ්බ නම් එළ.
අනිවා.. ෆෝන් එක ගෙවන ගාණට නම් ලොවෙත් වටිනව. Android L ආවම තියෙන පොඩි පොඩි ප්රශ්ණ ටිකත් හරියයි කියල හිතනව. 
oya kiyana nokia phon ekakui nexus 5 ekai mama ath dekata arancompare karla tiyenawa
nexus 5 eke tiyena butter smooth ekata gahana ba machan
boru nam dekama use karala balapan
app open responding speed ehema
