වෙනකෙක් රැදිලා ඔබලොවේ......!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙනකෙක් රැදිලා ඔබලොවේ......!

    හැමදා දැනෙනවා හැගෙනවා මට ඔයා....
    හිතුවේ මගෙ වෙලා ඉන්නවා ඔබ කියා....
    හැරදාලා... ගියදා මා.... සෙනෙහේ බොදවෙලා...
    පිටුපාලා ... මගෙලෝකේ..... අදුරේ ගිලුනා...

    මේ රැය පුරා නැගුනු... සුසුමන් හදේ දැවුනු....
    දැනේද ඔබට වේදනා...........


    සුන්දර සිනා සලා... යං අපි තුරුල් වෙලා....
    ආයේ.... පැතුම් දල්වා......
    නිදි නැති රැයක් පුරා... ම‍ැවෙනා ප්‍රාර්ථනා...
    නෑනේ.... සැබෑ වීලා........
    පෙම් හිත් ලග නෑ ආදරේ චපල වීලා....
    එනමුත් එබ නෑ ආයේ මා අසල රැදිලා...
    පෙම් බස් තව නෑ ජීවිතේ...............


    ඉන්නට මගේ වෙලා.... සදහට මගේ වෙලා..
    නැකතේ... මුදුව පලදා....
    සිතමින් සුසුම් හෙලා... ඒ සුභ දින සොයලා...
    නෑනේ.... උදා වීලා.......
    මං නං දුර නෑ ඔබ සොයා එන්න කියලා...
    එනමුත් ඔබ නෑ ආයෙමත් එන්නෙ හැරිලා....
    වෙනකෙක් රැදිලා ඔබලොවේ......!


     

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    [FONT=&quot]තරු මල් හිනැහෙන හැන්දෑ යාමේ
    අරුන්දතිය නැත මගේ ගෙපැලේ
    ගොම්මන් අදුරෙන් සද වැසෙනා කළ
    කදුල පමණි මට කතා කලේ [/FONT]

    [FONT=&quot]පුන්සද පෑයූ මගේ කැදැල්ලට
    අමාවකයි අද මගේ සොදුරේ
    යෞවන ජීවය ගතින් පලාගොස්
    මහලු බවකි මට සිත කීවේ

    mewa liyana eka tmai mage aluth job eka :D
    [/FONT]
     
    Last edited:

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    වල්පාල;17124416 said:
    Katin loku line dana ona 1kek oya prashnedi watenawa machoo!! Daksha miniha 1ka hangan enna dannawa..

    kiyala wedak nehe ayya.. mage scene eke une aurudu 6k ekata hitapu kella eka dawasin okkoma connections athariyane.. mona magulak unada kiyalawath danne nehe. re nawattamu qwa. ude idan kellagen no reply.... epa une anna ethakota tamai :'(