රෝස කටු - නවකතාව

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔය හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
​
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
පැහැදූ නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙ‍හදක් ගොළු උනා
ඔබෙ සෙනෙහෙ
මග රැදුනේ ඇයි සංසාර‍යේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්
​
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමනටයි ඒ දෙවොල හිමි
ආයචනයක මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අගුලු වැටි
​
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා
    නුපුරුදු තනිකම සිතට ඇවිල්ලා
    මට වද දෙනවා මතකය ඇවිදින්
    නුබවම ඕනේලූ
    ​

    හදාගන්න නුඔ අතින්ම බිදුණු හිත මගේ
    කියා දෙන්න කෙලෙස දැයි කියා
    කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
    සැමදාම නුඔ මගේ කියා ....​

    එක හුස්මක උණුහුම ලබන්න...
    මගෙ දෙකොපුල් අයදිනවා...
    ඔබෙ නළලත සිප සනසන්නට...
    දෙතොළත අද ලතැවෙනවා...
    පපුතුරේ සැනහෙන්නට...
    ඔබ ඈත හිඳන් මඟ බැලුවට...
    මගෙ සුරංගනාවිය අහන්න...
    අප දෙදෙනා මිහිකත දෙතැනක...
    ​

    ලෙන්ගතු හිත තනිකරලා...
    තරු නෙතු අද තරහවෙලා....
    වැටෙන හුස්මක් ගානේ...
    කඳුළු ගනින්නට....
    ඔබම තමයි මට ඕනේ
    ​

    me hottita mak welada :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    me hottita mak welada :rofl::rofl:
    :rofl: දැං වත් තේරුම් ගන්න සහෝ බඩියාගෙ ෆේක් එකක් මේ.. මේ බඩි *සි බීලා වැඩි වෙලා එකව්න්ට් දෙක මාරු කරං ඇවිත්
    අයියෝ අමන්දි :dull::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl: දැං වත් තේරුම් ගන්න සහෝ බඩියාගෙ ෆේක් එකක් මේ.. මේ බඩි *සි බීලා වැඩි වෙලා එකව්න්ට් දෙක මාරු කරං ඇවිත්
    අයියෝ අමන්දි :dull::rofl::rofl:
    :rofl: eka thamai oi :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl: දැං වත් තේරුම් ගන්න සහෝ බඩියාගෙ ෆේක් එකක් මේ.. මේ බඩි *සි බීලා වැඩි වෙලා එකව්න්ට් දෙක මාරු කරං ඇවිත්
    අයියෝ අමන්දි :dull::rofl::rofl:

    ඕක මම කලිනුත් කිව්වා.:rolleyes:
    එකක් ක්‍රෝම් වලින්,අනික ෆයර්ෆොක්ස් වලින් ලොග් වෙන්නේ.:yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    8.gif
    පරණ ණය කා‍රයෙක් :baffled::baffled::dull:
    ඕව වැඩක් නෑ...
    කතාව දෙන්න
    කතාව දෙන්න