මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔය හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔය හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා
නුපුරුදු තනිකම සිතට ඇවිල්ලා
මට වද දෙනවා මතකය ඇවිදින්
නුබවම ඕනේලූ
හදාගන්න නුඔ අතින්ම බිදුණු හිත මගේ
කියා දෙන්න කෙලෙස දැයි කියා
කියා ගන්න බැරි උනාට පෙර දිනක වගේ
සැමදාම නුඔ මගේ කියා ....
එක හුස්මක උණුහුම ලබන්න...
මගෙ දෙකොපුල් අයදිනවා...
ඔබෙ නළලත සිප සනසන්නට...
දෙතොළත අද ලතැවෙනවා...
පපුතුරේ සැනහෙන්නට...
ඔබ ඈත හිඳන් මඟ බැලුවට...
මගෙ සුරංගනාවිය අහන්න...
අප දෙදෙනා මිහිකත දෙතැනක...
ලෙන්ගතු හිත තනිකරලා...
තරු නෙතු අද තරහවෙලා....
වැටෙන හුස්මක් ගානේ...
කඳුළු ගනින්නට....
ඔබම තමයි මට ඕනේ


me hottita mak welada![]()
දැං වත් තේරුම් ගන්න සහෝ බඩියාගෙ ෆේක් එකක් මේ.. මේ බඩි *සි බීලා වැඩි වෙලා එකව්න්ට් දෙක මාරු කරං ඇවිත් 


දැං වත් තේරුම් ගන්න සහෝ බඩියාගෙ ෆේක් එකක් මේ.. මේ බඩි *සි බීලා වැඩි වෙලා එකව්න්ට් දෙක මාරු කරං ඇවිත්
අයියෝ අමන්දි![]()
eka thamai oi 
Ow hadissi wenna epa.adala padala kathawa danna one.![]()
sahodarawaruni.. bonawanamme ape paththe waren set wenna.. mama bonne nehe.. but bona jathi sadaha mudal sampaadanaya karanawa karanawaආන්න ඔයාට තේරුනා සහෝ..
සහෝ බොනවද ? මොනවද බොන්නෙ![]()
![]()

monawage belimalada oni.. oni jathiyak tiyenawa mehenam..Belimal nadda![]()

දැං වත් තේරුම් ගන්න සහෝ බඩියාගෙ ෆේක් එකක් මේ.. මේ බඩි *සි බීලා වැඩි වෙලා එකව්න්ට් දෙක මාරු කරං ඇවිත්
අයියෝ අමන්දි![]()


ඕව වැඩක් නෑ...පරණ ණය කාරයෙක්![]()
![]()