මගුලක් කතා කරනවා මල්ලි.....රැවුලත් පැහෙනවා , දවසට් 30ක් විතර ගලවනවා, හැන්දෑවට ජෙට් වගේ ආයේ එනවා![]()
අනිත්‍ය අනිත්‍ය......
මගුලක් කතා කරනවා මල්ලි.....රැවුලත් පැහෙනවා , දවසට් 30ක් විතර ගලවනවා, හැන්දෑවට ජෙට් වගේ ආයේ එනවා![]()
මචං සන්ජී... උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.



අද බිව්වෙ නැහැ බොලව්..
අද බිව්වා කියන්නෙ කේස්..
පට්ට කම්මැලියි..


අනේ මංදා කවුරු නායිද කියලා..
ලිඳ නම් රෙඩී...
http://dominicansinteractive.com/wp-content/uploads/2014/03/well-w-bucket.jpg
uba nibm daකවුද nibm යනවා කියලා ඉරිදට kandy ගියේ, දැන් සමයන් කියවන්න රිදෙයි..
උබත් හොද පිම්මක් පැනලා නේ ඔය දැන් ගෙදර ඉන්නේ,
ලිදේ...... අනුන් දාන්න ගිය ලිදේ තමන් වැටෙනවා කියන්නේ ඕකට තමා..... 
ලිදේ...... අනුන් දාන්න ගිය ලිදේ තමන් වැටෙනවා කියන්නේ ඕකට තමා.....
![]()

Eeeketh hati..inna welawatane enne..anik dawas walata na...ashmi = Tharinda76 da manda....![]()



Oya denna gathin dennek wunata hithin ekkenek kiyalane mama kiwwe....


Oya denna gathin dennek wunata hithin ekkenek kiyalane mama kiwwe....![]()
අනිත් පැත්තත් වෙලාද දන්නේ නෑ.......

අනිත් පැත්තත් වෙලාද දන්නේ නෑ.......
![]()
අන්න අරූට හොදටම උණ ලු...... අපිට මාරි බිස්කට් නම් එපා කියලා දැන්ම කියලා තියන්න ඕනා...... චොකලට් බිස්කට් නම් හොදා නේහ්.......![]()
![]()

ekata dustayo wenna mun hadanne 