EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං සන්ජී... උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.



    :angry::angry::angry:

    මම වනගත වෙනවා ඌයි........:dull::dull::dull:

    මෙහ්හ් වනගත වෙන්න යන්න කලින් අහන්න හිතුනේ...... අර මහින්ද අබේසුන්දරයා උඹද නැතිනම් උඹේ නෑදෑයෙක්ද........?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද බිව්වෙ නැහැ බොලව්..:D
    අද බිව්වා කියන්නෙ කේස්.. :nerd:
    පට්ට කම්මැලියි.. :dull:


    එක තමා උඹ මේ පැත්ත පළාතේවත් එන්නේ නැති ත්‍රෙඩ් වලටත් අද ඔළුව දාලා තියෙන්නේ එහෙනම්........ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර පිස්සු බඩියට මැන්ටල් තද වෙලා වගේ...... මුල කියවන් එනකොට මැද වෙනම කතාවක්...... අගක් මුලක් නෑ..... පිස්සු විකාරයක්...... :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා කවුරු නායිද කියලා..:rolleyes:

    ලිඳ නම් රෙඩී...:P

    well-w-bucket.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ලිදේ...... අනුන් දාන්න ගිය ලිදේ තමන් වැටෙනවා කියන්නේ ඕකට තමා..... :lol:

    නැන්දා කඩේ නැතිවෙලාවේ කරන ඒවා අපි එනව දැක්කම ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරලා මොකුත් දන්නෑ වගේ ඉන්න ඒවා අහගන්න තමා මෙතනත්..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Oya denna gathin dennek wunata hithin ekkenek kiyalane mama kiwwe....:rolleyes::rolleyes:

    :shocked: අනිත් පැත්තත් වෙලාද දන්නේ නෑ....... :P

    අන්න අරූට හොදටම උණ ලු...... අපිට මාරි බිස්කට් නම් එපා කියලා දැන්ම කියලා තියන්න ඕනා...... චොකලට් බිස්කට් නම් හොදා නේහ්....... :P :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    HTML:
    :shocked: අනිත් පැත්තත් වෙලාද දන්නේ නෑ....... :P

    අන්න අරූට හොදටම උණ ලු...... අපිට මාරි බිස්කට් නම් එපා කියලා දැන්ම කියලා තියන්න ඕනා...... චොකලට් බිස්කට් නම් හොදා නේහ්....... :P :rofl:

    :angry: