දැන් එතන මැක්ස්බෝල් අයියා ඉන්නවා
ඒ ඇරුනම ස්පොන්සර් කරනවා අපේ බස් මාමී
තව මොනාද දැන ගන්න ඕන..
නැහැ නැහැ ඒක නෙමේ සුදු....හෂාන් ටද අමතන්න ඕන????? දැන් අර විස්තර pm කරන්න කිවුවේ කාටද???
දැන් එතන මැක්ස්බෝල් අයියා ඉන්නවා
ඒ ඇරුනම ස්පොන්සර් කරනවා අපේ බස් මාමී
තව මොනාද දැන ගන්න ඕන..
ඇයි දැන් ඕක අපිට කියන්නේ..

යාළුවා;17128733 said:ප්‍රේමය හින්ද පිස්සෙක් මම වෙලා

ප්‍රේමය හින්ද මම පිස්සෙක් වෙලා

නැහැ නැහැ ඒක නෙමේ සුදු....හෂාන් ටද අමතන්න ඕන????? දැන් අර විස්තර pm කරන්න කිවුවේ කාටද???

මට ප්‍රවර්ධනය යතාර්තවබෝධය වුනා!මට නං යතාර්තවබෝධය ප්‍රවර්ධනය වුනා!![]()
ubata free advertising parak dunne![]()
යවන්න පීඑම් එකක් අපේ රේඩියෝ ලොක්කා වෙතට...............
හැබැයි සම්මුඛ පරීක්ෂණයක් තියල ගන්නේ ඈ...........
යාළුවා;17128744 said:මල් වෙනයි ගල් වෙනයි. උඹයි මමයි දන්න මල්.![]()

ජී.ටී.ගෙන් අහපං....නැත්තං මේ කපේදී උබට ඕකට අපෙන් උත්තරයක් ගන්න බැරි වෙයි

නැහැ නැහැ ඒක නෙමේ සුදු....හෂාන් ටද අමතන්න ඕන????? දැන් අර විස්තර pm කරන්න කිවුවේ කාටද???
මල් වෙනයි බබා වෙනයි![]()
මල් බබා දැක්ක නං උඹට හිනා වෙන්නෙ අධෝමුඛයෙන් 