2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දැන් එතන මැක්ස්බෝල් අයියා ඉන්නවා
ඒ ඇරුනම ස්පොන්සර් කරනවා අපේ බස් මාමී
තව මොනාද දැන ගන්න ඕන..
:nerd::nerd::nerd::nerd:

නැහැ නැහැ ඒක නෙමේ සුදු....හෂාන් ටද අමතන්න ඕන????? දැන් අර විස්තර pm කරන්න කිවුවේ කාටද???
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාළුවා;17128733 said:
ප්‍රේමය හින්ද පිස්සෙක් මම වෙලා

මට නං යතාර්තවබෝධය ප්‍රවර්ධනය වුනා! :dull:
 
Feb 28, 2010
1,145
26
0
යවන්න පීඑම් එකක් අපේ රේඩියෝ ලොක්කා වෙතට...............
හැබැයි සම්මුඛ පරීක්ෂණයක් තියල ගන්නේ ඈ...........

ah ehemda asai bayayi blmu pm ekak dala rep madi hinda devida danna
 

Qrious 2

Banned
Sep 11, 2014
103
1
0
යාළුවා;17128744 said:
මල් වෙනයි ගල් වෙනයි. උඹයි මමයි දන්න මල්. :rofl:

මල් වෙනයි බබා වෙනයි ;)
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නැහැ නැහැ ඒක නෙමේ සුදු....හෂාන් ටද අමතන්න ඕන????? දැන් අර විස්තර pm කරන්න කිවුවේ කාටද???


    Hashan Dis or Blacklist හරි Radio අයි-ඩි එකට pm කලා නම් හරි..
    1.gif
    :yes: